ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 2, 2014

මේක මුස්ලිම් අයට අයිති වුණ රටක්නේ. හින්දු අයට නීතිය පිහිට වෙන්නේ නෑ.

ඇය රින්කල් කුමාරි නම් වූවාය. පාකිස්ථානයේ ජිවත් වුවද හින්දු යුවතියකි. මුස්ලිම් රටක සුළු ජාතිකයෙකු වීම මරණයටත් වඩා දරුණු වූ දෙයකි. අන්‍යාගමික තරුණියක වීමට වඩා නම් මරණය කොහොමටත් හොදය.
රින්කල්ට මුහුණ දෙන්නට සිදු වූයේද මරණයටත් වඩා නපුරු අත්දැකීමකටය.

"ඇඩ් ක්‌ලික්‌" කර ජනතාවගේ සල්ලිවලට කෙටූ මහා මූල්‍ය ජාවාරම

පැනෝරා ඇඩ්වටයිසින් (ප්‍රයිවට්‌) ලිමිටඩ් නමින් අම්බලන්තොට ප්‍රදේශයේ වෙළෙඳ දැන්වීම් ආයතනයක්‌ පවත්වාගෙන යමින් මහජන මුදල් කොල්ලකෑ ජාවාරමේ ප්‍රධාන සැකකරු පසුගියදා පොලිසියට කොටු විය. පොලිස්‌ අත්අඩංගුවට පත් වූ මේ පුද්ගලයා 33 හැවිරිදි ජයසිංහ මහවච්ච්ගේ සෝමලාල් නමැත්තෙකි. තංගල්ල කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඉකුත් ජුනි 22 දින රාත්‍රී අත්අඩංගුවට ගත මොහු ඊට පසු දින (23 දා) හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි මස 04 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි. පැනෝරා ආයතනය මගින් දියත් කළ මෙකී දැන්වීම් ජාවාරමට ද එම ප්‍රදේශයේ විශාල පිරිසක්‌ ගොදුරු වී සිටින බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

වටරැක යළි රිමාන්ඩ්


අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාව මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික බල සේනා සංවිධානයේ සභාපති වටරැක විජිත  පිළිබඳ විමර්ශන අවසන් නැති හෙයින් මෙම 07 වැනිදා තෙක්‌ තවදුරටත් උන්වහන්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (02 වැනිදා) නියෝග කළේය.

දී කිරට සාක්‌කි දීමට පැමිණෙන බළලුන් ....

ශ්‍රී ලාංකිකයන්ගේ ජනවහරේ එන ඉතාම ප්‍රකට පිරුළු දෙකක්‌ තිබේ. එකක්‌ නම් හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වාගේ ය යන්න ය. අනෙක නම් දීකිරට බළල්ලුත් සාක්‌කිය යන්න ය. හොරාගේ අම්මාගේ කතාවෙන් කියෑවෙන්නේ නිවැරැදි තොරතුරු දැන ගැනීම සඳහා වැරදිම තොරතුරු මූලයන් ඇසුරු කිරීම පිළිබඳව ය. දී කිරට බළලුන්ගේ කතාවෙන් කියෑවෙන්නේ තමන්ට වුවමනා දේ කියවා ගැනීම සඳහා තමන්ගේම මිනිසුන් යොදා ගැනීම පිළිබඳව ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.