"සුනිල් මාධව පේ‍්‍රමතිලක" නම් ඔහු.....
පෙර සටහන- මා අබියස කෘතියකි. එහි නම "පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත" යන්නයි. කෘතියේ මූලාරම්භයේ කොළඹ යුගයේ කවියෙකු ලෙස පෙළපොතින් හඳුනා ගෙන සිටි මීමන පේ‍්‍රමතිලකගේ පුද්ගලික අත්දැකීමකි. ඉන්දීය ශාස්ත්රඥයෙකු ලෙස එවක ප්රකටව සිටි බණී මාධව බරුවාගේ
දේශනයක් වාර්තා කරන්නට ගොස් දේශන ශාලාවේ අසුන්ගෙන සිටි මීමන, ආරෝහ පරිණාහ
දේහයකින් යුතු පිළිවෙලකට ඇඳපැළඳ ගත් හැඩකාරයෙකු සිතින් මවාගෙන සිටියේය