ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Monday, May 26, 2014
තමිල් සෙල්වන්ගේ බිරිඳ ළමයි ප්‍රංශයෙන් මතුවෙයි
Posted by
lankanews
at
May 26, 2014
0
comments
Links to this post
Labels: Former LTTE arms procurer, france ltte, tamil
ලාංකීය සමාජයට ආමණ්ත්‍රනය කළ යුත්තේ ශ්‍රාස්ත්‍රීය භාෂාවෙන් නොව ගමේ ගොඩේ හන්දියේ භාෂාවෙන් ...
ස්වාධීන රූපවාහිනි සේවය ලංකාවේ පළමු රූපවාහිනි නාලිකාව වශයෙන් ආරම්භ කර අද
වන විට වසර තිහකට අධික කාලයක් ගතව ඇත. එදා මෙදා කාලය අතර තුර විවිධ
රූපවාහනී නාලිකා කිහිපයක්ම කරළිට පැමිණ අද වන විට රූපවාහිනය යනු නිවසක
අත්යාවහ්යම භාණ්ඩයක් බවට පත් තිබේ. ඇත්ත වශයෙන්ම රූපවාහි නාලිකාවක් මගින්
ජන විඥාණයට ප්‍රබල බලපෑමක් කළ හැකි බව පැහැදිලිය. විවිධ සමාජ විද්‍යාඥයින්
විසින් පරියේක්ෂණ නිබන්ධන ලියමින් රූපවාහිනිය සමාජයට කරන බලපෑම
සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍රීය කතිකාවන් නිර්මාණය කරන්නට වෙර දරයි. ලාංකීය ජන
විඥාණයේ විඥාණ බල රටාව හොදින් අධ්‍යනය කර බලන කළ අපට පෙනෙන පැහැදිලි සත්‍ය
වන්නේ ලාංකීය සමාජයට ආමණ්ත්‍රනය කළ යුත්තේ ශ්‍රාස්ත්‍රීය භාෂාවෙන් නොව ගමේ
ගොඩේ හන්දියේ භාෂාවෙන් බවයි.
Posted by
lankanews
at
May 26, 2014
0
comments
Links to this post
Labels: hirutv, killi maharaja, maharaja, nimal lakshapathi, ranil, sirasa, srilankan media, unp
නරේන්ඳ්ර මෝදී ගේ දුර්ලභ සේයාරූ කිහිපයක් සමගින්...
වීරයා: ස්වාමි විවේකානන්
අදහන්නේ: කාලි මාතාව
ලග්නය: වෘශ්චික
නිතරම: 1 හිස පීරනවා
නිතරම: 2 කණ්ණාඩියෙන් බලනවා
යාළුවෝ: විශේෂ කවුරුත් නෑ

මෙලෙස ඉන්දීය නව අගමැතිවරයාගේ ගතිගුණ සහ දින චර්යාව ගැන තොරතුරු පළවුවත් කෝටි සියයකට අධික ජනගහනයක් පාලනය කිරීමේ වගකීම අද (26 වැනිදා) සිට සිය දෑතට පවරා ගත් පසු මෙම චර්යාවන් සහ ගතිගුණ නොවෙනස්ව පවතීදැයි කියා අනාවැකි පළ කළ නොහැකිය.
නරේන්ද්‍ර මෝදි යනු ඉතා දුප්පත් පවුලක උපත ලැබුවෙකි. පදික වේදිකාවේ තේ කොළ විකුණමින් ද ආපනශාලාවල තේ සකසමින් ද මුදල් උපයාගෙන අරමුදලක් ආරම්භ කළ මෝදි තමා ඉගෙනුම ලැබූ අහමබාද් විදුහල වටා තාප්පයක් ඉදිකළේය. එවිට ඔහුගේ වයස අවුරුදු 20 කි. අද ඔහුගේ වයස අවුරුදු 64 කි. එනිසා නරේන්ද්‍ර මෝදි යනු අරමුණුවලින් පොහොසත් අධිෂ්ඨානශීලී තමා උපන් රටට අසීමිතව ආදරය කරන පුද්ගලයෙකි.
Posted by
lankanews
at
May 26, 2014
0
comments
Links to this post
Labels: indian prime minister, modi, narendra modi
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
