චීනයෙන් ආනයනය කරන ලද මැදිරි සහිත දුම්රිය එන්ජින්වල
තිරිංග පද්ධතියේ විශාල ගැටලූ පවතින්නේ යයි දුම්රිය සංගම් ආරංචි මාර්ග හෙළි
කරයි.
ප්රමිතියෙන් අඩු බාල තිරිංග පද්ධති එම දුම්රිය එන්ජින්වල සවිකොට ඇති බැවින් දුම්රිය මග නතරවීමේ අවදානමක් පවතින බවත් එම ආරංචි මාර්ග පවසයි.