මාධ්‍ය නිදහස ගැන හඬ නගන ඇමරිකානු බලධාරීහු ලෝරා
පොසිට්රෑස් සහ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ඡේම්ස් රයිසන් නැමැති
මාධ්‍යවේදීන්ගේ නිදහසට බාධා පමුණුවන බව අනාවරණය වී ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, May 20, 2014
ඇමරිකාව මාධ්‍යෙව්දීන් දෙදෙනෙකුට බලපෑම් කරයි....
Posted by
lankanews
at
May 20, 2014
0
comments
Links to this post
Labels: freedom, Jim Risen says Obama's Glenn Greenwald, media, media freedom of usa, NYT reporter
සෞඛ්‍ය ලේකම් මිලියන 10ක කොමිස් වංචාවේ...
දඩුවම අවවාදයක් පමණයි
තැලසීමියා රෝගීන් සඳහා ලබාදෙන “ඩෙස්ෆෙරි ඔක්සමින් මෙසිලේට්” එන්නත්
තුන්ලක්ෂ හැටදහසක තොගයක් මෙම වසර සඳහා මිලදී ගැනීමට කැඳවා තිබූ ටෙන්ඩර්
පිරිනැමීමේදී වංචනික අයුරින් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක වෙත දැඩි ලෙස අවවාද
කරමින් අවවාදාත්මක ලිපියක් යවා තිබේ.
Posted by
lankanews
at
May 20, 2014
0
comments
Links to this post
Labels: dr nihal jayathilake, ministry of health srilanka, srilankan health ministry
අප ගේ ජනශ්රැතිය..... වසා ගෙන දෙතන අතකින් කිම ද නගෝ
කිසිම පුද්ගලයෙක් තම සමාජය දෙස පියවි ඇසින් නො
බල යි. ඔහු දකින සියලු දේ ඒ සමාජයේ සිරිත්
විරිත්, මානව සම්බන්ධතා මෙන් ම චින්තන ධාරාව
විසින් සංස්කරණය කරන ලද ඒවා වේ.
මේ ජීවිත දර්ශනය පිළිබඳ ඔහු කරන ගවේෂණයන්හි දී වුව ද මේ රාමුවෙන් බැහැර ව ඔහුට කි‍්‍රයා කළ හැකි නො වේ. සත්‍ය හෝ අසත්‍ය හෝ පිළිබඳ ඔහු දරන මති මතාන්තර පවා නිගමනය කරනු ලබන්නේ මේ පාරම්පරික චාරිත්‍ර විධි සම්ප්රදාය මඟිනි” යනුවෙන් රූත් බෙනඩික්ට් නම් මානව විද්‍යාඥවරිය පෙන්වා දී තිබේ.
Posted by
lankanews
at
May 20, 2014
0
comments
Links to this post
Labels: culture, srilankan culture
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
