1922
පෙබරවාරි 14 වන දා කර්ණාටයේ දාවෝර්
(Dharwar) දිස්ත්‍රික්කයේ, ගැදාග්
(Gadag) හි උපත ලැබූ,
අදටත් ඉතා උසස් තත්ත්වයේ පවතින ශබ්දකෝෂයක් ලෙස
පිළිගැනෙන කර්ණාට – ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ
නිර්මාතෘ ප්‍රසිද්ධ අධ්‍යාපනඥ ගුරුරාජ් ජෝශි
ගේ පුත්‍රයා වන්නේ අප කථානායකයායි.
එහෙත් මොහු
සංගීතයට නැඹුරු වූයේ තමන් කුඩා අවදියේ දී තම
මව ඔහු වෙනුවෙන් ගායනා කරන ලද බජන් ගීත හරහා
වන්නට ඇත. ඔහුගේ පියා, තමන් උගතෙකු වනු දැකීමට
රුචි වුවත්, ඔහුට පියාණන්ගේ අභිමතාර්ථය මල්ඵල
ගැන්වීමට නොහැකි විය. බිම්සෙන් තමාට මතක ඇති
කාලයක සිටම සංගීතයට ළැදිව සිටියේය. ඔහු
පවසන්නේ තමාගේ සෑම දිනයක්ම සංගීතයෙන් පිරී ඇති
බවයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, May 11, 2014
Posted by
lankanews
at
May 11, 2014
0
comments
Links to this post
Labels: Bhimsen Joshi, indian music
සල්ලි දැක්කම කොච්චර දේවල් මතක් වෙනවද...?
චමිදු
අමරසිංහ 2011 වසරේ ඔස්ට්‍රලියාවේ මෙල්බර්න් නුවර අධ්‍යාපනය හදාරමින් ඉන්න
ගමන් තම part time job එකට කලේ cleaner කෙනෙක් වශයෙන් වැඩකිරීමයි.
එය සාමාන්‍ය රැකියාවක් මෙහෙට එන හැම කෙනෙකුටම. නියම රැකියාව ලැබෙන තුරු එම අංශයේ රැකියාවල් තමයි ලෙහෙසියෙන්ම හොයාගන්න තියෙන්නේ. වෙනදා වගේම වැසිකිලි පිරිසිදු කිරීමේ යෙදෙනකොට ඔහුට ඩොලර් 50 හා 100 නෝට්ටු දකින්නට ලැබිල තියෙනවා වැසිකිලි සෞඛ්යඅරකිෂිත bin එකතුල තිබිල. එත් ඒවා බොරු ඒවා කවුරුහරි රවට්ටන්න කරපු දෙයක් කියල චමිදු හිතල තියෙන්නේ.
එය සාමාන්‍ය රැකියාවක් මෙහෙට එන හැම කෙනෙකුටම. නියම රැකියාව ලැබෙන තුරු එම අංශයේ රැකියාවල් තමයි ලෙහෙසියෙන්ම හොයාගන්න තියෙන්නේ. වෙනදා වගේම වැසිකිලි පිරිසිදු කිරීමේ යෙදෙනකොට ඔහුට ඩොලර් 50 හා 100 නෝට්ටු දකින්නට ලැබිල තියෙනවා වැසිකිලි සෞඛ්යඅරකිෂිත bin එකතුල තිබිල. එත් ඒවා බොරු ඒවා කවුරුහරි රවට්ටන්න කරපු දෙයක් කියල චමිදු හිතල තියෙන්නේ.
Posted by
lankanews
at
May 11, 2014
0
comments
Links to this post
Labels: Australia, chamindu, chamindu amarasinghe, frank, honest, srilankan
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
