ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 15, 2014

රන්සුණු සහ ජීවිතයේ අපූර්වත්වය

ලේඛකයා පී‍්‍රති ප්‍රමෝදයට පත්වෙන්නේ ඔහුගේ හෘද සාක්‍ෂ්‍යය අනන්‍යයන්ගේ හෘද සාක්‍ෂිය සමඟ එකට එකමුතු වූ විට පමණී’
සල්ටියකොව් ෂෙඩ්රින්ගේ මේ ප්‍රකාශය මා උපුටා ගත්තේ ‘කොන්ස්තන්තීන් පවුස්තව්ස්කි’ රචනා කරන ලද The Golden Rose  නම් කෘතියේ සිංහල අනුවාදයෙනි. ඒ කෘතියේ වන සරල එහෙත් ගැඹුරු බව ඒ අයුරින් ම සිංහල පාඨකයා වෙත ‘රන් රෝස’ නමින් ගෙන ඒම පිළිබඳ ව ආරියවංශ රණවීරයන්ට ද අපගේ ගෞරවය හිමි විය යුතු වෙයි.

සාහිත්‍යයේ තෝතැන්න සරසවිය පමණ ද?

සමස්තයක් වශයෙන් සැලකුවහොත් සමාජයේ සියලු ක්‍රියාකාරකම් ආයතනගත වී ඇත. ඒ ඒ ආයතනය, තම රාජකාරිය ඔස්සේ ස්වකීය අන්තර්ගතය, සමාජමය නිෂ්පාදනයක් ලෙස ප්‍රකාශයට පමුණුවයි. ඒ අනුව සරසවිය හෙවත් විශ්වවිද්‍යාලයට, සාහිත්‍යයේ කාලීන ප්‍රවණතා ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීම විෂයක් වශයෙන් සම්බන්ධ වී තිබේ. 
ප්‍රාන්ස් කෆ්කා මවන ස්ත්‍රී චරිතත්

, මහාචාර්ය සරච්චන්ද්‍ර මැවූ ස්ත්‍රී චරිතත් එකම පරපුරේ පූර්වාපර ගැළපුම් බව ගැඹුරින් පිරික්සද්දී පෙනේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලයෙන් ප්‍රකාශිත “මහ නළුවක අඩසියවස” (සංස් :- ලියනගේ අමරකීර්ති සහ තවත් අය) කෘතියට මා සැපයූ “සිංහබාහු පුරාණෝක්තිය මානව විද්‍යාත්මක දුඞ ස්වප්නයකි” යන ලිපියෙන් ද ඒ බව පැහැදිලි කළෙමි. ස්ත්‍රීවාදය විසින් උත්තේජනය කරන ලද ස්ත්‍රී චරිත, හුදු තාක්ෂණික වේගයකින් ජවසම්පන්නව ශිෂ්ටාචාරයට එතෙක් පැවති තිරිංග ගළවා දමා මායාමය මීදුමක් මැදින් යන ගමන පිළිබඳව එරික් ඉලයප්පආරච්චිගේ “කලාත්මක ඥානය හා සැබෑ ලෝකය” කෘතියේ, ජෙම්ස් ජොයිස් හා ෆ්රාන්ස් කෆ්කා නම් පරිච්ඡේදය තුළ විස්තර වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.