ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 10, 2014

ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද වහාම වෙනස් කිරීමට උපදෙස්....!

මෙතෙක් ලොව සිදුවූ දැවැන්තම අන්තර්ජාල රහස් පද නිරාවරණය ලෙස සැළකෙන Heartbleed Bug පසුගිය දා ලොව කැළඹවූවා. ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට ජාත්‍යන්තර දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක් අනතුරු ඇඟවීම් කර තිබේ.


ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට ....


බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට කැඳවනු ලැබ සිටිති.

"මේ රටේ මොකක්ද මරක්කලයන්ට තියෙන ප්‍රශ්නේ....?


"මේ රටේ මොකක්ද මරක්කලයන්ට තියෙන ප්‍රශ්නේ? අරෙහෙ කැළෑ කපනවා. එක සිංහලයෙකුට ගිහිල්ලා විල්පත්තුවේ පදිංචි වෙන්න දෙන්නේ නෑ. එක සිංහලයෙකුට ගිහිල්ලා සෙට්ටිකුලමේ පදිංචි වෙන්න දෙන්නේ නෑ. එදා එහේ සිංහල පවුල් 1213 ක් ජීවත් වුණා. මුස්ලීමුන් 73 යි එහේ 1975 දී ලියාපදිචි වෙලා හිටියේ. අද 6000 ක් ඉන්නවා! එක සිංහලයෙකුට යන්න දෙන්නේ නෑ. අනිත් පැත්තෙන් මඩු පල්ලිය කියලා එක කතෝලික සිංහලයෙකුට ගෙයක් හදා ගන්න දෙන්නේ නෑ. මේකද මුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය?"
- පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි මුස්ලීම් ලෙබ්බේලා අබියසදී.
 

වටරැක විජිත නම් වූ සිවුරුධරියා මතකද....?

මහියංගනයේ මුස්ලිම් පල්ලියකට වැදී මුස්ලිම් ජාතිකයන් ඉදිරියේ සිංහල බෞද්ධයන්ට නින්දා අපහාස කළ, මුස්ලිමුන්ගේ වටලප්පමට, බුරියානියට, හරක්මස් ගාතයට, කම්සැපට ජාතියත් ආගමත් සංඝ සමාජයත් පාවා දෙන වටරැක විජිත නම් වූ සිවුරුධරියා මතකද? මේ ඔහු ගැන මීට වසර කිහිපයකට පෙර අතිපූජනීය ගංගොඩවිල සෝම හිමියන් කළ හෙළිදරව්වයි.


බඹා කෙටූ පුද්ගලයාම හිමිකර ගැනීමේ සතුටට විවාහවූ දා පටන් මේ දක්වා ගතවුණු වසර 10 ක කාලයේ සෑම දිනකම මංගල ඇදුමින් සැරසෙන කාන්තාවක ගැන චීනයෙන් වාර්තා වේ. ෂියෑන්ග් නම් මේ කාන්තාව ඇයට වසය අවුරුදු 18 ක් ව තිබියදී බලහත්කාරයෙන් වෙනත් පුද්ගලයෙකුට විකුණා ඇත්තීය. 


ඔහුගේ කරදර පීඩා ඉවසාගත නොහැකිව පලාවිත් ඇති ඇය අනතුරුව ජීවත්වී ඇත්තේ තම මිතුරියකගේ සෙවණ යටතේය.පසුව මෙම මිතුරිය තමන්ගේ සොහොයුරා ( Xiang Junfeng 47-year-old) ෂියෑන්ග්ට හදුන්වාදී තිඛෙන අතර දුටු මොහොතේම ඔහු ගැන සෙනෙහස ඉපිදවා ඇති ඇය කෙළවර ඔහු හා විවාහ වී ඇත්තීය. ‘මට හමුවූ පිරිමි ඔක්කොම හරිම නපුරු අය.නමුත් මගේ ස්වාමිපුරුෂයා ඔවුන් අතරින් වෙනස් කෙනෙක්. ඒ නිසා විවාහ දවසේ මට දැනුණේ ලෝකයේ සිටින වාසනාවන්තම කාන්තාව මා . ඒ සතුට මැරෙන තුරාම විදින්න මට ඕනෑ. ඒ නිසයි මම හැමදාම මංගල ඇදුමකින් සැරසෙන්නේ‘ ඇය කියන්නීය.

අතදරුවකුට මිනී මැරුම් නඩුවක්


මිනී මැරුමක් සිදුකිරීමට සැළසුම් කළැයි මාසය නවයක් වයසැති කුඩා දරුවකු පකිස්තාන අධිකරණයක් හමුවට පමුණවනු ලැබ සිටියේය.
මෙම කුඩා දරුවාට නැගී තිබුණු අනෙක් චෝදනා වූයේ පොලිස් රාජකාරි වලට බාධා කිරීම හා පොලිසියට තර්ජනය කිරීමයි.

කළු පෙට්ටියෙන් යළි සංඥා ලැබෙයි


අතුරුදන්වූ ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ බවට අනුමාන කළ හැකි තවත් සංඥා දෙකක් අගහරුවාදා සවස සහ මධ්‍යම රාත්‍රියේ ලැබී ඇතැයි පර්යේෂකයෝ කියති. Video Report 


අලුත් කවියක් ලිව්ව. කියන්නද?


හේමන්තය හිම හංගාගෙන සැඟවී ගොස් ඇත. දැන් ඉතින් ජීවිතය සීතල නැත. ෆෝසීසියා මල් පඳුරු ඇස් පැහැර ගනිමින් සිටී. දරාගත නොහෙන රන් පැහැයකි. මෙලෝ හැඩයක් නැති අතු ඉති මත පෙති හතරේ කහවනු පිපී ඇත. මම සාක්කුව අතගා බලා කවුළු
වට අත තබමි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.