මෙතෙක් ලොව සිදුවූ දැවැන්තම අන්තර්ජාල රහස් පද නිරාවරණය ලෙස සැළකෙන Heartbleed Bug පසුගිය
දා ලොව කැළඹවූවා. ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද
(passwords) වෙනස් කරන ලෙසට ජාත්‍යන්තර දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක්
අනතුරු ඇඟවීම් කර තිබේ.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, April 10, 2014
ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද වහාම වෙනස් කිරීමට උපදෙස්....!
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට ....
බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට කැඳවනු ලැබ සිටිති.
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
Labels: galaboda aththe, gnanasara himi, Muslim mafia Colombo, vataraka vijitha, wataraka vijitha
"මේ රටේ මොකක්ද මරක්කලයන්ට තියෙන ප්‍රශ්නේ....?
- පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි මුස්ලීම් ලෙබ්බේලා අබියසදී.
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
Labels: muslims, wataraka vijitha
වටරැක විජිත නම් වූ සිවුරුධරියා මතකද....?
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
Labels: Gangodawila Soma Thero, muslim, wataraka vijitha
බඹා කෙටූ පුද්ගලයාම හිමිකර ගැනීමේ සතුටට විවාහවූ දා පටන් මේ දක්වා ගතවුණු වසර 10 ක කාලයේ සෑම දිනකම මංගල ඇදුමින් සැරසෙන කාන්තාවක ගැන චීනයෙන් වාර්තා වේ.
ෂියෑන්ග් නම් මේ කාන්තාව ඇයට වසය අවුරුදු 18 ක් ව තිබියදී බලහත්කාරයෙන් වෙනත් පුද්ගලයෙකුට විකුණා ඇත්තීය.
ඔහුගේ කරදර පීඩා ඉවසාගත නොහැකිව පලාවිත් ඇති ඇය අනතුරුව ජීවත්වී ඇත්තේ තම මිතුරියකගේ සෙවණ යටතේය.පසුව මෙම මිතුරිය තමන්ගේ සොහොයුරා ( Xiang Junfeng 47-year-old) ෂියෑන්ග්ට හදුන්වාදී තිඛෙන අතර දුටු මොහොතේම ඔහු ගැන සෙනෙහස ඉපිදවා ඇති ඇය කෙළවර ඔහු හා විවාහ වී ඇත්තීය. ‘මට හමුවූ පිරිමි ඔක්කොම හරිම නපුරු අය.නමුත් මගේ ස්වාමිපුරුෂයා ඔවුන් අතරින් වෙනස් කෙනෙක්. ඒ නිසා විවාහ දවසේ මට දැනුණේ ලෝකයේ සිටින වාසනාවන්තම කාන්තාව මා . ඒ සතුට මැරෙන තුරාම විදින්න මට ඕනෑ. ඒ නිසයි මම හැමදාම මංගල ඇදුමකින් සැරසෙන්නේ‘ ඇය කියන්නීය.
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
Labels: wedding day, Xiang Junfeng
අතදරුවකුට මිනී මැරුම් නඩුවක්
මෙම කුඩා දරුවාට නැගී තිබුණු අනෙක් චෝදනා වූයේ පොලිස් රාජකාරි වලට බාධා කිරීම හා පොලිසියට තර්ජනය කිරීමයි.
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
කළු පෙට්ටියෙන් යළි සංඥා ලැබෙයි
අතුරුදන්වූ ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ බවට අනුමාන කළ හැකි තවත්
සංඥා දෙකක් අගහරුවාදා සවස සහ මධ්‍යම රාත්‍රියේ ලැබී ඇතැයි පර්යේෂකයෝ
කියති. Video Report
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
Labels: Malaysian flight, missing Malaysian jet
අලුත් කවියක් ලිව්ව. කියන්නද?
හේමන්තය හිම හංගාගෙන සැඟවී ගොස් ඇත. දැන් ඉතින් ජීවිතය සීතල නැත. ෆෝසීසියා මල් පඳුරු ඇස් පැහැර ගනිමින් සිටී. දරාගත නොහෙන රන් පැහැයකි. මෙලෝ හැඩයක් නැති අතු ඉති මත පෙති හතරේ කහවනු පිපී ඇත. මම සාක්කුව අතගා බලා කවුළුවට අත තබමි.
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
Labels: manjula wediwardena
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
