ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, April 7, 2014

සේකර මගේ ‘හෙවණැලි ඇද මිනිස්සු’ කවරේ ඇන්දෙ ගිනිකූරකින්

කවියකු, ගේය පද රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, සිනමාවේදියකු, සිත්තරකු මතු නොව නාට්‍යවේදියකු ද වන මහගමසේකරයන් කාලය නමැති මිනුම් දඬුවට හසු නොවන අන්දමේ ප්‍රතිභාවකින්, නිර්මාණ කෞශල්‍යයකින් හෙබි අපූර්ව නිහතමානී නිර්මාණකරුවෙකි. මේ අව්‍යාජ නිසඟ හැකියාවෙන් පිරිපුන් කලාවේදියාගේ ගුණානුස්මරණය යෙදී ඇත්තේ  (12) ය. මේ අපූර්ව නිර්මාණකරුවාගේ නිර්මාණ පිළිබඳ ඔහු ඉතා සමීප ව ඇසුරු කළ තවත් නිර්මාණකරුවකුගේ අදහස් වෙනුවෙනි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝ සේකරයන්ගේ නිර්මාණ මතු නොව අව්‍යාජ දිවිපැවැත්ම පිළිබඳවද මෙහිදී අදහස් පළකරති. දිගු කලක් තිස්සේ සේකරයන්ගේ ඇසුර ලබන මහැදුරු සුනන්දයන් හෙළිකරන මේ අතීතාවර්ජනය මතු නොව සේකර පිළිබඳ අප නොදත් බොහෝ කරුණු ද සේකරයන්ට නැවත ප්‍රාණය ලබාදෙන බැව් සඳහන් කළ යුතු ය.

සේකර නොමැති ජීවිතය මට පදවැලක් නැති ගීයක් වගෙයි

ආචාර්ය පණ්ඩිත් අමරදේව

සේකරයන්ගේ  ජන්ම දිනය යෙදෙන 12  නිමිත්තෙනි
‘ගී පොතයි – මීවිතයි’

මහගමසේකරයනුත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයනුත් කලා ලෝකයේදී හැඳින්වුණේ එලෙසය. ඔවුන් දෙදෙනා ඒකාත්මිකයන්ව නිර්මාණය කළ ගීත, සිංහල සුභාවිත ගීත කලාවේ සම්භාව්‍ය කෘති ලෙස බුහුමන් ලබයි.
සේකරගේ වියොවින් තමා බෙහෙවින් හුදෙකලා වූ බව අමරදේවයෝ පසුකලෙක මහත් විස්සෝපයෙන් යුක්තව කියා සිටියහ. ඔහු නොමැති ජීවිතය පදවැලක් නොමැති කවියක්, නාදයකට නොනැඟුණු සංගීතයක් ලෙසිනි අමරදේවයන් සංකේතාත්මකව දක්වා සිටියේ.

මී පැණි මෙන් රහ නැති රොටවැව ගැමි ජීවිත

‘මීයක් කඩන්නේ අත ලෙවකන්න ද’
මේ ගැමියන් අතර පවතින කතාවකි. මී පැණි තරම් රස නොවුණ ද එක් ජීවිතයක් නොව ජීවිත ගණනාවක් රැක ගන්නට කැලයේ ගොසින් මී පැණි කඩා ජීවත්වන ගැමියන් සොයා ඉකුත් දිනෙක අපි පොළොන්නරුව රොට වැව ගම්මානයට ගියෙමු.
අපි ජීවත්වන්නේ කුඹුරක් කොටාගෙන, කුලී වැඩක් කරගෙන, මී එහෙමත් නැත්නම් ගබඩාවක් කොටාගෙන”


සිරියානුවන්ට කඩු හදා දුන් කිංචිගුණේ අපේ මිනිස්‌සු....


 මෙයට වසර තිහකට පමණ පෙර බෙලිහුල්ඔය සමනලවැව ඉදිකිරීමට පෙරාතුව දැනට සමනල වැව මූලාරම්භය පෙදෙසේ කඳු දෙකක්‌ අතරින් විශාල සුළං ප්‍රවාහයක්‌ "කිංචිගුණේ" පෙදෙස හරහා හමා ගියේය. සමනලවැව ඉදිවූ පසුවද අදත් එය එලෙසම පවතී. වසරේ මැයි මාසයෙන් පසු එලඹෙන නිරිතදිග මෝසං සුළං කාලයේදී මෙම සුළං ප්‍රවාහය වේගවත් වෙයි. මේ දිනවලත් එය එසේමය.

වැඩිම වුණොත් පරම්පරා පහකට, හයකට ඉස්සර මේ කතෝලික සිංහල අය කවුරුත් බෞද්ධ අය....

  ආගම යනු අන් කිසිවක් නොව ආදරයයි. එය උන්වහන්සේ කවියට නඟා අපූරුවට ප්‍රකාශ කළේ මෙලෙසිනි.
කොයි හංවඩුව ඇතිවුව ආගමැයි කියා
කොයි පණිවිඩය තිබිණි ද බයිබලේ ලියා
ආදරයයි ආගම යනු හිතේ තියා
මල් ගෙන පුදමි ඒ ආගම ලොවේ සොයා


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.