ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 5, 2014

Dr. Lester James Peries, the iconic film director

Traversing through the winding path of destiny he reached the zenith of glory. The contented but unexhausted traveller who devoted his life to change the line of destiny of the Sinhala cinema now sits in his room which he calls a `comfort zone' contemplating the long journey as he marks another significant milestone of his life, his 90th year.

ලෝකයක්

නියමිත වේලාවටත් පැයකට කලින් නගරාන්තයේ පිහිටා ඇති රඟහල රසික රසිකාවන්ගෙන් පිරී තිරී ගියේ ය. මේ කාලයේ වේදිකා නාට්‍යයක් නැරඹීමට මෙතරම් පිරිසක් පොරකන්නේ ඇයි ද යන්න එහි නිෂ්පාදකවරයාට ද ගැටලුවක් විය. හරියට ම සවස හයට සීනුව නාද විය. පේ‍්‍රක්ෂකාගාරය අඳුරු විය. මේරුන් වර්ණ දැවැන්ත තිර රෙද්ද මහා බරක් උසුලාගෙන මෙන් සෙමින් සෙමින් දෙපසට ඇදී ගියේ ය. රඟබිමේ මැදට වැටී තිබි රතු පැහැති ආලෝක කඳම්භයක් යට තුරුලු වී පෙම් යුවළක් ආසනයක් මත අසුන් ගෙන සිටී. අඩ අඳුරේදී මේ යුවළ ඉසුරුමුණි පෙම් යුවළ සිහි ගැන්වූ අතර ආලෝකය වැඩිවෙන විට ඔවුන් අඩ නිරුවතින් නොසිටින බව පේ‍්‍රක්ෂකයන්ට අවබෝධ විය. සිතාරයක හඬක් කොහෙන්දෝ නින්නාද වේ.

රනිල් පනී


මෙවර දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ පරාජයත් සමඟ 29 වැනි වතාවටත් පක්ෂය පරාජයට පත්කිරීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වන දැඩි විරෝධතාව පිළිබඳ තැකීමක් නොකර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  ඇමෙරිකාවේ මැසචුචෙට්ස් අන්තර්ජාතික මධ්‍යස්ථානයේ අධි සාමාජිකත්වයක් ලබා එහි ඉගැන්වීම් කටයුතු පිණිස මාසයකට ආසන්න කාලයක් රටින් බැහැර යෑමට තීරණය කර ඇත.

මනාප ඡන්ද 29,291ක් ලබා ගම්පහ දිස්ත්‍රික්කයෙන් එජාප ලැයිස්තුවේ 6 වැනියා

මීගමුව කෝටි දෙකේ මංකොල්ලයේ ප්‍රධාන සැකකරු වන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රොයිස් ප්‍රනාන්දු  මෙවර බස්නාහිර පළාත් සභාවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් එජාප මන්ත්‍රිවරයකු ලෙස තේරී පත්ව ඇත. මනාප ඡන්ද 29,291ක් ලබා ගම්පහ දිස්ත්‍රික්කයෙන් එජාප ලැයිස්තුවේ 6 වැනියා ලෙස තේරී පත්වූ රොයිස් ප්‍රනාන්දු මීට පෙර මීගමුව නගර සභාවේ හිටපු විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කෙළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.