ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 3, 2014

ආචාර්ය ආතර් සී. ක්ලාක්

1917දෙසැම්බර් 16 දා එංගලන්තයේ සමර්සෙට් ප‍්‍රාන්තයේ උපත ලැබූ ආචාර්ය ආතර් චාල්ස් ක්ලාර්ක් මේ දෙසැම්බරයේ දී වසර අනූව සපුරයි. 1945 සිට විද්‍යා ප‍්‍රබන්ධකරණයේ නියැලී සිටින ජ්‍යෙෂ්ඨතමයා වන ආචාර්ය ක්ලාක්, තාක්‍ෂණික ශ්‍රේයෝභාවිවාදියකු ලෙස හඳුන්වමින් 2001 වසරේ දී The New York Review of Science Fiction  සඟාවට රසල් බ්ලැක් ෆීල්ඩ් නම් විශේෂාංග ලේඛකයා ලියූ 2007 වසරේ දී අන්තර්ජාලයට ඇතුළත් කරන ලද (තරමක් දුරට වෙනස් කොට) ලිපියක් ඇසුරින් මේ ලිපිය සැකැසෙයි. මෙය සිංහල පාඨකයාට අලුත් ආකාරයක ක්ලාක් විචාරයකි.


මිලියන 2ක් ඡන්දය දී නෑ, එක්ලක්ෂ හැටදාහක් කටුගාලා !

මෙවර පළාත් සභා මැතිවරණයේදී මිලියන 2කට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය භාවිත කර නොමැති බව ප්‍රතිඵල පෙන්නුම් කරයි.

අප රටේ තරුණයෙකු දුටු පළාත්සභා ඡන්දය

ගාල්ලෙ ගොං හරක් සහ මාතර හරක්...... 

2014 මාර්තු 29 වෙනිදා පැවති ඡන්ද ප්‍රථිපල අනුව ගාල්ල සහ මාතර ගැන අන්තර් ජාලයේ බොහෝ සෙයින් කථා බහට ලක් වුණේ මෙලෝ රහක් නැති අශීලාචාර ගති පැවතුම් ඇති ගොං බාන් පිටින් පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම නිසායි...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.