ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, April 2, 2014

රජකාලේ දඬුවම්





“හූනියම්” ද එකල සමාජයේ බරපතළ වරදකි. ඇතැම් විටෙක එය රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස ද සැලකිණි. හූනියම් කරන්නවුන් මරණ දණ්ඩනයට පවා ලක්වූයේ එබැවිනි.
මේ හූනියම් හා දඬුවම් ගැනය, “නොමැකෙන පියසටහන්” මෙවර සොයා යන්නේ.



ගැලවීමකට ඉඩ නොදී තම පසුපස හඹා එන කරදරයක් එකල ගැමියකු හැඳින්වූයේ හූනියමක් ලෙස ය. මෙකල වුව ද එසේ පවසන්නෝ හිඟ නොවෙති. “හූනියම” ඒතරමට තමන්ට විපත් ගෙන දෙන්නේ යැයි ගැමියෝ තරයේ ඇදවූහ. ඊට හේතුවක් තිබිණි. එනම් ලක් වැසියෝ දෙවියන්ගේ බලය මෙන් ම යකුන්ගේ බලය ද එක ලෙසම ඇදහූ බැවිනි.

අනේද කියන්නේ...

අධිවේගි මාර්ගයට බස් වගයක් දෙන්න ගිය උත්සවයකදී ජනාධිපති ඇමති වෙල්ගම එළවන බසයක ගමන් කළේය. මෑන් පාර්ලිමේන්තුවේ ඕනෑම වැදගත් විවාදයකදී වගේම මං වගේ හැන්ඞ්සම් මිනිහෙකුට ඉතින් ගෑනු කට්ටිය කැමතියි කියන වාක්‍යය මෙතනදීත් කියන්න කලින් බස් එකේ ගියර් සිස්ටම් එක ගැන ජනාධිපති ප‍්‍රශ්නයක් ඇසුවේය. වෙල්ගම ඒකට, කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා වගේ උත්තර දුන්නේය. මෑන් වාහන ගිල්ල පොරක් බව දන්නා ජනාධිපති  වෙන ප‍්‍රශ්න අහන්න නොගිය අතර එතුමා ළ`ග ආසනවල සිටි අනෙකුත් සරණං ගච්ඡුමිලා එක්ක කතාබහවල නියැලූණේය. එක අවස්ථාවකදී ඉදිරිපස වම්පැත්තේ සීට් එකේ සිිටි ජනාධිපති දැක්කේ ඩ‍්‍රයිවින් සීට් එකේ උන්නු වෙල්ගම අතුරුදන් වී ඇති අන්දමය.


දස වසරකට පෙර කෑගල්ලේ "ස්වීප්" විකුණු එකා....

බස්නාහිර සහ දකුණේ පළාත් සභා චන්දය අවසානය. එනමුත් ඉන් පසු ඇතිවූ තත්වයන් ලුහුඬින් විමර්ශනය කිරීම මෙම ලිපියේ අරමුණයි. 

චන්දය නිමවීමෙන් වඩාත්ම සතුටුවන්නේ ඡන්දදායකයය. ඒ තමන්ගේ කැමතිම පක්ෂයේ තමන් කැමතිම අපේක්ෂකයා දිනු නිසා නොව, මෙතෙක් කලක් රැයක් දවාලක් නැතිව අපේක්ෂකයින්ගෙන් තිබුන කරදරය නිමවූ නිසාය. 

කාලය කවුළු දොරින් මිය යනවා විරහව රසයක් කළ ගීයක ඉමිහිර...

ජීවිතයේ සන්ධ්‍යා භාගයට ළං වූ පුද්ගලයෙක් සැදෑ කල අවර අහසේ මන්දාලෝකය දෙස බලා සිටියි. එළැඹි හුදෙකලාවේ හෙතෙම සිය අතීතයේ සුන’රුත් වූ පෙ‍්‍ර්මය පිළිබඳ ආවර්ජනයෙක යෙදෙයි. කවුළු දොරින් පැන ගිය ඒ කාල ප‍්‍රවාහය යළි නොඑළැඹෙන සිහිනයෙකි. එබැවින් ඒ දුර සැමැරුම් දහරේ වෙළී ගත කැරුම පමණි ඔහුට ඇති එක ම සුවය.
තනිකම
සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා

බලාපොරොත්තුව
සිතට තුරුලු වී
ඈ එන පෙර මඟ බලා හිඳිනවා
දුකට මිහිර දෙන
පාළුව තනිකම
මා වට දැවැටී කඳුළු සලනවා

අදත් එදා මෙන්
නුපුබුදු සුවඳක්
ඒ අතරේ මා
ළයට දැනෙනවා....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.