පසුගියදා ආර් පී සූරියප්පෙරුම දියණියන් දීග යැවීම ගැන අපූරු කථාවක් කළා. ඔහු කියා සිටියේ ලංකාවේ කසාද සිදුකරන්නට පෙර ශක්තිමත් බෑනාවරුන්ට දූව දෙන්නට මාපියවරුන් සිතට ගත යුතු බවකි.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, March 21, 2014
මස්ගොබේ රාත්තල් 6 ක් නැත්නම් කොල්ලෙකුට කෙල්ල දෙන්න එපා.. - සූරියප්පෙරුම
Posted by
lankanews
at
March 21, 2014
0
comments
Links to this post
Labels: jr suriyapperuma
ඩයනා දන්න කොපු න්‍යාය මෙහෙමයි....
එක්සත් ජාතික පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ වදින ඩයනා ගමගේ කොන්ඩම් ගැන අදහස් පල කරයි.
ඇය පවසන්නේ අද ඇත්තේ කොන්ඩම් තියරි දේශපාලනයක් බවයි.
Posted by
lankanews
at
March 21, 2014
0
comments
Links to this post
Labels: unp, unp politician, unp;srilanka
ප්‍රංශ භාෂාව කතාකරන රටවල් කේන්ද්‍ර කරගනිමින් රටින් බැහැර දෙමළ ඊළාම් රජය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, ශ්‍රී ලංකාවේ ගැටළුව උණුසුම්
වී ඇති අවස්ථාවක, ප්‍රංශ භාෂාව කතාකරන රටවල් කේන්ද්‍ර කරගනිමින් රටින්
බැහැර දෙමළ ඊළාම් රජය තම කටයුතු තිව්ර කර ඇත.
රටින් බැහැර දෙමළ ඊළාම් රජය අප්‍රිකානු රටවල ප්‍රධාන නගරයන් හී තම
කටයුතු කරමින් සිටින අවස්ථාවක, ජිනීවා හී තම කටයුතු තීව්ර කිරීමේ
අරමුණින්, රටින් බැහැර දෙමළ ඊළාම් රජය විසින් ප්‍රංශ භාශාව කතා කරන නිතී
විද්වතුන්ව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වන තම නීති විද්වත් කමිටුව එම
කටයුතු සඳහා යොදවා ඇත.
Posted by
lankanews
at
March 21, 2014
0
comments
Links to this post
Labels: LTTE agenda, ltte bombs, ltte carders in Sweden, Ltte europe
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
