සල්ලි තියෙන්න ඕන - ගීතා
දකුණු පළාත් සභා සන්ධාන අපේක්ෂක අජිත් ප්‍රසන්න රණවිරුවන්ටත් අපහාසයක් යයි ඛෙන්තර ඇල්පිටිය ශ්‍රීලනිප සංවිධායිකා සහ එ.ජ.නි.ස අපේක්ෂිකා ගීතා කුමාරසිංහ පවසයි.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, March 20, 2014
අජිත් ප්‍රසන්න රණවිරුවන්ටත් අපහාසයක්- ගීතා
Posted by
lankanews
at
March 20, 2014
0
comments
Links to this post
Labels: geetha, geetha kumarasinghe, geetha nudes, geetha talks
උද්ඝෝෂණයට ආ කොටි බළළ්ලු...
ඊයේ (19/03/2014) පැරිස් පැරිස් නගරයේදී ......, කොටි බළල් අත් වලට නතුව අප රටට විරුද්ධවී සිටින බටහිර රටවල් හට සත්‍ය පෙන්වා දීම සඳහා පක්ෂ පාටින් තොර ශ්‍රී ලාංකිකයන් එක්වී පැවති උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගිවු අතර ඒ උද්ඝෝෂණයට විරැද්දව LITE සාමාජික පිරිසක් පැමිණ LTTE කොඩිය රැගෙණ ඉදිරි පසින් සිටිමට දැරැ අවස්ථාවේ උද්ඝෝෂකයන් ඊට විරැද්ධවු අතර ප්‍රංශයේ කැරළි මර්ධන
Posted by
lankanews
at
March 20, 2014
0
comments
Links to this post
Labels: france ltte, LTTE agenda, ltte carders in london, Ltte europe
එමා බොවාරි ලෙස වෙස් ගත් සැබෑ ගැහැනිය
ප්‍රංශ ලේඛක ගුස්ටාව් ෆ්ලෝබෙයා (1821 – 1880)
විසින් රචිත ‘මැඩම් බොවාරි’ නවකතාවට ලෝක
සාහිත්‍යයෙහි හිමිවන්නේ අති විශේෂ තැනකි.
ප්‍රංශ සාහිත්‍යයෙහි වඩාත්ම ප්‍රසිද්ධ නවකතාව
විය හැකි එය, ලෝකයේ ශ්‍රේෂ්ඨතම නවකතා දහය
අතරින් එකක් ලෙස ඉංග්‍රීසි ලේඛක සමර්සෙට් මෝම්
විසින් තෝරනු ලැබිණි.
Posted by
lankanews
at
March 20, 2014
0
comments
Links to this post
Labels: 22 gold, Achievement Award, Gustave Flaubert, Ten Great Novels and Their Authors
මන්ත්‍රී තිලංග මත්ද්‍රව්‍ය සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවෙන් මුදාගනී
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අනුරාධ හෙවත් මැගසින් පාරේ
මහත්තුරු බොරැල්ල පොලිස් නිලධාරීන්ගේ අත් අඩංගුවේ සිටියදී පාර්ලිමේන්තු
මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මැදිහත්වී නිදහස් කර ගෙන ඇතැයි වාර්තාවනවා.
Posted by
lankanews
at
March 20, 2014
0
comments
Links to this post
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
