ඔහු 1996 දී දරුණු හෘදයාබාධයකට ලක්ව ශල්‍යකර්මයකට පවා භාජන
විය. ඉන් පසු ඔහු ගෙව්වේ නිහඬ ජීවිතයකි. ඔහුගේ දිවියේ අවසන්
කාලයේ එච්. ඩී. විජයදාස උන්නාද මළාදැයි සෙවීමටවත් කිසිවෙකු
සිටියේ නැත. බණ්ඩාරනායක පරපුරෙන් කිරි කට කෑ කුරහන් සමාගම
බලයේ සිටියද ඒ කිසිවෙකුට විජයදාස ගැන වගක් නොවේ. ඔහුට අවශ්‍ය
කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් ලැබුනේ නැත.
නමුත් එච්. ඩී. විජයදාස නාමය මෙරට ගුවන් විදුලිය පවතින තාක්
කල් ගුවන් විදුලි ඉතිහාසය පුරා රැව් පිලිරැව් දෙන නාමයකි. වත්මන් පරපුර විජයදාස ගැන නොදත්ත ද
ඔහු වෙනුවෙන් කළ හැකි ඔහු ජීවමාන කළ හැකි එකම පියවර ගුවන්
විදුලිය මගින් ඔහුගේ විකට වැඩසටහන් නැවත නැවත ප්‍රචාරය
කිරීමයි.
වත්මන් එෆ්. එම්. සේවාවල හවස් යාමය අරක් ගෙන ඇති "භයානක"
විහිළු කරන වයසක බාප්පලා නිතැතින් අධ්‍යය නය කළ යුතු චරිතයක්
වන්නේ එච්. ඩී. විඡේදාසයන් ය.
දේශීය සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක කැමරා අධ්‍යක්ෂකවරයා වූ එම්.ඒ ගෆූර් (17) අලුයම මිය යන විට 80 වන වියේ පසුවිය.
අතුරුදන්ව ඇති එම්.එච්.370 මගීන් ගුවන් යානයේ ගුවන් නියමුවා විසින් ශ්‍රී ලංකාව ඇතුළු ගුවන් පථ 5ක පුහුණුවීම් කළ බව තහවුරු වන මෘදුකාංගයක්, ඔහුගේ නිවසේ තිබූ එම යානයේ අනුකාරකය (සිමියුලේටරය) මගින් සොයාගැනේ.
තමන් දේශපාලනයට ආවේ රටේ ගෘහණියන් ආරක්ෂා කරන්නත් තරුණ ප්‍රජාවට යමක් කරන්නත් බව මාතර දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂිකා අනර්කලී ආකර්ෂා පවසයි.අනර්කලී ආකර්ෂා මෙසේ පැවසුවාය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය තම අනාගත දේශපාලන කටයුතු ගැන විශේෂ සාකච්ඡවක් දළදා මාළිගාව ඉදිරිපිට මහනුවර වැව පාරේ පිහිටි පානබොක්කේ වලව්වේදී පැවැති ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ඇමරිකානු රජය විසින් තානාපති මුක්තිය යටතේ පවත්වාගෙන යනු ලබන ඉරණවිල ප්‍රදේශයේ අක්කර 400ක පමණ
ප්‍රදේශයක් පුරා ඉදිකර ඇති ඇමරිකන් සම්පේ‍්‍රෂණ මධ්‍යස්ථානයේ දැවැන්ත ගුවන් යානා ධාවන පථයක් ඉදිකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණය පැරදුනේ රටේ වාසනායට යයි ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා පවසා තිබේ.
රැඳවුම් නිවාසයකින් පැන ආ බව කියන බාල වයස්කාර ගැබිණියන් දෙදෙනෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.