පිරිමියෙක් දෙවතාවක් උපදිනවා කියල කියමනක් තියෙනවා. පළමුව මවගේ කුසයෙන්,
දෙවනුව බිරිඳගෙන්. මං දෙවැනි වරට ඉපදුනේ මගේ ආදරණීය බිරිඳගෙන්. ඇය
නොලැබෙන්න පාලිත පෙරේරා කියන මේ මනුස්සයා හමුනොවෙන්න ඉඩ තිබුණා.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Monday, March 17, 2014
මං අල්පෙනෙත්තක්වත් ගෙදර ගෙනිච්චෙ නෑ....මං අල්පෙනෙත්තක්වත් ගෙදර ගෙනිච්චෙ නෑ
Posted by
lankanews
at
March 17, 2014
0
comments
Links to this post
“මගේ ආදරණීය පුතු දකින්නට ස්විට්සර්ලන්තයට ඒමට මම කැමැත්තෙන් ඉන්නවා”
සාපේක්ෂතාවාදය විද්‍යාත්මකව තහවුරු කිරීම සඳහා වූ ගණිතමය ක්‍රියාදාමය අතිශය
සංකීර්ණ වූවක්. කෙසේ වුවත්, අයින්ස්ටයින් හොඳම භෞතික විද්‍යාඥයාත් හිල්බට් හොඳම
ගණිතඥයාත් කරමින් එය සම්පූර්ණ වෙමින් තිබුණා. 1915 ඔක්තෝබරය වන විට අයින්ස්ටයින්
බර්ලිනයේ ප්රසියානු විද්‍යා ඇකඩමියේ දේශන පවත්වමින් සිටියා. එක දිගට
බ්‍රහස්පතින්දා හතරක්ම ඔහු ඒ සඳහා ගත කළේ, සිය දරුවන් සමඟ යළි එක්වීමේ අරගලයක ද
යෙදෙන අතරයි.
Posted by
lankanews
at
March 17, 2014
0
comments
Links to this post
Labels: Albert Einstein
මර්සි එදිරිසිංහ අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් දැනුම් දෙමු....
ප්‍රවීන චිත්‍රපට, ටෙලිනාට්‍යය හා වේදිකා රංගන ශිල්පිනියක වන මර්සි
එදිරිසිංහ අද උදෑසන අභාවප්‍රාප්ත වුණා. ඒ ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර
ලබමින් සිටියදීයි. දීර්ඝ කාලයක සිට මර්සි එදිරිසිංහ අසනීප තත්ත්වයක්
හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලැබුවා. 1964 වසරේ නවක මඩල ගීත
වැඩසටහනෙන් කලා දිවිය ඇරඹූ මර්සි එදිරිසිංහ 1967 වසරේදී වේදිකා නාට්‍යය
කලාවට අවතීර්ණ වුණා.මිය ගිය මර්සි එදිරිසිංහ ගේ අවසන් පුවත්පත් සාකච්ඡාවන් දෙකක්.....
Posted by
lankanews
at
March 17, 2014
0
comments
Links to this post
පහළ ඌව ජන දිවි පෙවෙත හා හේන් ගොවිතැන
අතීත ලක්දිව විසි දහස් රට යනුවෙන් හැඳින්වුණු ඌව පළාත
ගොවිතැන් බතින් සශ්‍රීක වූ නොකම්මැලි දිරිය මිනිසුන් වෙසෙන
ප්‍රදේශයක් ලෙස අදටත් ප්‍රසිද්ධියක් උසුලයි. හේන් ගොවිතැන හා
කුඹුරු ගොවිතැන මෙහි වෙසෙන ජනතාවගේ මූලික ජීවනෝපාය මාර්ගයක්
වූ අතර පසුකාලීනව සිදු වූ විවිධ කාලගුණික, දේශගුණික
විපර්යාසයන් හා ආර්ථික, සාමාජීය කරුණු කාරනා හේතුවෙන් මෙම
ජීවනෝපාය මාර්ගයන් වෙනස්වන්නට විය. අද වන විට ඉහළ ඌව ලෙස
සැලකෙන බදුල්ල දිස්ත්‍රික්කයේ එළවලු වගාව ප්‍රකට ගොවිතැන්
මාර්ගය වී ඇති අතර පහළ ඌව ලෙස සැලකෙන මොනරාගල දිස්ත්‍රික්කයේ
තවමත් පෙර පරිදිම හේන් ගොවිතැන් හා කුඹුරු ගොවිතැන් කරනු දැකිය
හැකිය.
Posted by
lankanews
at
March 17, 2014
0
comments
Links to this post
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
