ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, March 15, 2014

"දිනූදා" අලි පැංචාටත් අංචිය අදින්න හැදූ දේශප්‍රේමී මහත්හොරු

ඔක්‌කොම අත් හෝදගන්න හැදුවට ඇත්ත කතාව මෙන්න
රජයේ හමුදාව තිස්‌ වසරක බෙදුම්වාදී යුද්ධය පරදවා ලැබූ යුද ජයග්‍රහණයේ ජීවමාන සංකේතය බවට නම්කර තිබුණේ එදින පින්නවල අලි සංරක්‍ෂණාගාරයේදී උපන් "දිනූදා"ය. අහෝ...! විශ්මයකි.ඛේදවාචකයකි.

දඩ මුදලක් නියම කර එම දඩ මුදල මහෙස්ත්‍රාත්වරයා විසින්ම ගෙවීමේ සිද්ධිය...


ටිකට් නැතිව දුම්රියේ ගිය මගියාට දඩ ගෙවන්න සල්ලි නෑ කොටුව විනිසුරු නඩුවත් අසා දඩයත් ගෙවයි
මහෙස්ත්‍රාත්වරයා විසින් දඩ මුදලක් නියම කර එම දඩ මුදල මහෙස්ත්‍රාත්වරයා විසින්ම ගෙවීමේ සිද්ධියක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වේ.

ජංගම මහසොහොන් දිෂ්ඨිය


නූපන් දරුවන්ටත් වින කරන,
සාක්‌කුවේ දාගෙන යන,
මහසොහොන් දිෂඨිය


අනවශ්‍ය තැති ගැන්මක්‌ ඇති කිරීම හෝ කලුම කලු යකෙක්‌ මැවීම මෙම ලිපියේ අරමුණ නොවූවත්, යකා යකෙකු බැවින් ඌ සුදු පාට වෙන්නට බැරිය. යක්‌කුන්ගෙන් වැඩ ගන්නටනම් පූර්ව ආරක්‌ෂාව තර කර ගත යුතුය. එබැවින් මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ සහ විශේෂඥයන්ගේ උපදෙස්‌ පිළිපැදීම කා හට උවද නියත වාසියක්‌ අත්වනු නිසැකය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.