ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 14, 2014

පද්මා විජේසිංහගේ නග්න සිතුවම් පැරිස් නුවරදී....

ශ්‍රී ලංකික චිත්‍රශිල්පිනි පද්මා විජේසිංහගේ චිත්‍ර ප්‍රදර්ශනයක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ .ප්‍රංශයේදී චිත්‍රකලාව පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය හැදෑරු ඇය වාර්ෂිකව චිත්‍ර ප්‍රදර්ශනයක් පැරිසියේදී පවත්වනු ලබයි .

අජිත් ප්‍රසන්න ජන්දයට හිඟාකයි....POLITRICS

දකුණු පළාත් සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා එළඹෙන දකුණු පළාත් සභාවට තරඟ වැදීම සඳහා මුල්‍යමය ප්‍රතිපාදන රැස් කිරීමට ගාල්ල දිස්ත්‍රික්කයේ මිනිසුන්ගෙන් සල්ලි කැටයකට එකතු කරන බව වාර්තා වේ. 

ගොන් පොරයේ.. ලජ්ජා නැති බාප්පයි, පුතයි...???

පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම හා නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම යන දෙදෙනාම මේ දිනවල සිටින්නේ දකුණු පලාතේය.
දිලුම් ව සොයා මහනුවරට මෙතෙක් කලක් ආ අනර්කලී දිලුම් සමඟ රාත්‍රිය ගතකළේ අමුණුගම පවුලට අයත් මහනුවර ක්වීන්ස් හෝටලයේ  බව මීට ඉහතදී  ආරංචි වී තිබුණී....

ලොව ආරක්ෂිතම ගුවන් යානයට මොකද වුණේ...?හඳුනා නොගත් පියාසර වස්තුවක් සමඟ ගැටී ...???

ලෝකයේ ආරක්ෂිතම ගුවන්යානා වන්නේ Boeing 777, Airbus A320 හා Embraer 170/190 ගුවන්යානා තුනයි.


ඒවා අතරින් වැඩිම ආරක්ෂිත ගුවන් යානය වන්නේ මේ වනවිට ගුවන්යානා ගමන්වාර මිලියන 5.5කට අධික ගණනක් සිදුකර තිබෙන බෝයිං 777 ගුවන්යානයයි.
මලයාසියානු ගුවන් සමාගමට අයත් අතුරුදහන් වූ MH370 ගුවන් යානයද එම ගුවන්යානා වර්ගයට අයිති එකකි.

මලයාසියානු ගුවන්යානයේ අතුරුදහන්වීම තවමත් අභිරහසක්...!

 අතුරුදහන් වූ මලයාසියානු ගුවන්සේවයට අයත් MH370 ගුවන්යානය සෙවීම සඳහා මේ වනවිට ගුවන්යානා 34ක් සහ නැව් 40ක් යොදවා තිබේ. නමුත් යානය අතුරුදහන්වීමට හේතුව තවමත් අභිරහසකි.

එම යානයේ ගමන් ගත් ඇතැම් මඟින්ගේ ජංගම දුරකථනයක් තවමත් නාද වන අතර ඒවාට කිසිවෙකුත් පිළිතුරුදීමක් සිදුවන්නේ නැති බවද වාර්තාවේ. චීන රූපවාහිනී නාලිකවක් විසින් එලෙස දුරකථනය නාදවන අයුරු ඇසෙන වීඩියෝවක්ද විකාශය කර තිබේ.

දරුවන් සලකන්නේ නැතැයි වයසක යුවළ වස බීලා

බිරිඳ මියයයි - සැමියා රෝහලේ
තම දරුවන් නොසලකන බව පවසා වයෝවෘද්ධ යුවළක්‌ වස පානය කිරීමෙන් පසු බිරිය මියගොස්‌ ඇත. සැමියා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.



ශ්‍රී වික්‍රම රාජසිංහ රට පටවා අවුරුදු එකසිය අනුනවයයි

මෙම සිද්ධිය පුරාණ පුස්කොළවල සටහන්ව ඇත්තේ මෙසේය. ශ්‍රී බුද්ධ වර්ෂයෙන් තුන්සිය දෙසැට වැන්නෙහි සන්දනංගම සිද්ධාර්ථ උන්නාන්සේ වන මා විසින් ඉංගලන්තේ පරදේශක්කාරයෝ කන්දේ නුවර වටලා යුද්ධ කර රාජසිංහ රජ්ජුරුවෝ අල්ලා ගත්තා කියා පුවක්ගොල්ලේ දහතැන් ගෙදර මොහොට්ටාලගේ අතේ ගුරුන්නාන්සේගේ බාල සහෝදරයාගෙන් (අනෝමදස්සි) ආරංචි උනාය.

වරෙන් හීන් සැරේ...... රිදී වළාවේ.......අයිවෝ ඩෙනිස්‌

අපේ ගීත අසන්නට ඉඩක්‌ නැත්නම්

එය ජනතාවට කරන අසාධාරණයක්‌
- සම්මානනීය ගායක අයිවෝ ඩෙනිස්‌

ඒ පනහ දශකයේ මුල භාගයයි. සුනිල් ශාන්තයන්
බම්බලපිටියේ නවාතැන්ගෙන සිටි කාලයේ එක්‌ උදෑසනක
ඔහු දිය නාමින් සිටියේය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.