ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 13, 2014

"මතට තිත"



"මතට තිත" යන්න කලකට ඉහත ආණ්ඩුවේ සටන් පාඨයක්ව පැවතියත් ලංකාව තුළ මත්පැන් නිෂ්පාදනය අති විශාල ලාභයක් උපදවන කර්මාන්තයක් බවට පත්වී ඇත මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ස්පීතු කන්ටේනර් දෙකක් නීතිවිරෝධී ලෙ මෙරටට ආනයනය කිරීමට අදාළ සිදුවීමද සලකා බැලිය යුත්තේ මෙ තත්ත්වය තුළයි. 

 වාර්තා වන අන්දමට තිනර් ලෙ හඳුන්වා  මින් මෙරටට ආනයනය කරන ලද මෙ කන්ටේනර් දෙකන් මෙරටට ආනයනය කිරීම තහනම් කර ඇති අධිසාන්දිත එතෙනෝල් ලීටර් 210 බැගින් අඩංගු බැරල් 315ක් හමු වී තිබෙනවා. මෙහි සමස්ත එතෙනෝල් ලීටර් 66,150ක් වන අතර, වටිනාකම රුපියල් කෝටි 11කට අධිකයි. මේවා ආනයනය කිරීම පිටුපස දේශපාලන හා මුදල් බලය ඇති පුද්ගලයින් සිටිනවා. ආරංචි මාර්ග පවසන ආකාරයට මෙය පිටුපස පවතින දේශපාලන හස්තය අරැන්දිකය.

නාලක අමරසිංහ

බිතෝවන් ගේ සංගීත නිර්මාණ කලා කෘති ලෙස පිළිගන්නා අපි බයිලා නිර්මාණ එවන් කලාවකැ යි පිළිගැනීමට මැළි වෙමු....රෙජී සිරිවර්ධන

රෙජී සිරිවර්ධන
අපි බොහෝ විට ඇතැම් මානව නිර්මාණ ‘කලා කෘති’ ලෙසත් ඇතැම් ඒවා ‘කලාව නොවන දේවල්’ ලෙසත් සලකමු. එසේ ම ඒ වෙනස එකී ප‍්‍රවර්ග යටතට ගැනෙන කෘතීන්හි නිසගයෙන් පවත්නා අංගලක්ෂණවලට සමපාතවන බවට ද නිගමනය කරමු.
උදාහරණයක් ලෙස බිතෝවන් ගේ සංගීත නිර්මාණ කලා කෘති ලෙස පිළිගන්නා අපි බයිලා නිර්මාණ එවන් කලාවකැ යි පිළිගැනීමට මැළි වෙමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.