රටේ ජනාධිපතිවරයා ජීවිතේ එක වාරයක් පමණක්, ඒ කියන්නේ අවුරුදු හයකට පස්සේ
විශ්‍රාම යන්න ඕන. ඒ නිසා මං ජනාධිපති වුණොත් ඉස්සෙල්ලාම කරන්නේ ඒක. ඇමැති
මණ්ඩලයට විසි පහයි. ඊළඟට අතීතයේ තිබුණ විදියට අගමැති පාර්ලිමේන්තුවට වගකියන
තත්ත්වයට පත් කරනවා. ජනාධිපති නාමික තත්ත්වයට පත් කරනවා.
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Wednesday, March 12, 2014
කන් ඇහෙන ඇස් පේන කෙනෙක් අගමැති කරනවා --- මහාචාර්ය අත්තනායක එම්. හේරත්
Posted by
lankanews
at
March 12, 2014
0
comments
Links to this post
Labels: fake politics, srilankan politics
යුරෝපා කොටින්ට ගම්මිරිස් ගසා එළවයි
ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළාම් රාජ්‍යයක් පිහිටුවන ලෙස ඉල්ලමින්
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ කලබලයක් ඇති
කිරීමට උත්සාහ කළ ද්‍රවිඩ සහ යුරෝපා කොටි හිතවාදීන්ට පොලිසිය
ගම්මිරිස් වායු ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර ඇත.
Posted by
lankanews
at
March 12, 2014
0
comments
Links to this post
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
