ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, March 9, 2014

පිල්ලෙ රූප සුන්දරියක් නෙමෙයි.

ඇය අනෝමා රාජකරුණාය.
ඇය දකින  සිරිමාවෝ සහ චන්ද්‍රිකා
ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය ඇයයි. චන්ද්‍රිකා ගත්තාම මෙරට ප‍්‍රථම ජනාධිපතිනිය ඇයයි. ඔය තමයි සරල ලඝු කිරීම. මේ දෙන්නගෙම පොදු ලක්ෂණය තමයි මේ දෙපළම වැන්දඹු දේශපාලනය එක්ක බැඳිච්ච දේශපාලන චරිත වීම. අපි නිතරම කතා කරනවා රටේ ප‍්‍රචණ්ඩත්වය, දූෂණය, භීෂණය වළක්වන්න වැඩි වැඩියෙන් ස්ත‍්‍රීන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. එහෙම නම් මේ ප‍්‍රබල කාන්තාවෝ දෙපළක් ඉඳලා ඒ තත්ත්වයන් වෙනස් නොවුණේ ඇයි? මම කියන්නෙ මේ දෙපළම ස්වාධීන චරිත විදිහට ස්ත‍්‍රී ශරීර වුණත් වැඩ කළේ පිරිමි ඔළුවලින්. මේ දෙපළගේ ශරීර ස්ත‍්‍රී වුණාට ඔළුව පිරිමි.කටහඬ ගත්තත් පිරිමි කටහඬවල් නේ. ඒක තමයි ඇත්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.