කුවේටයේදී හදිසියේ මියගිය තිදරු මවකගේ සිරුර ඇගේ මරණ
පරීක්ෂණය පැවැත්වීමට පෙර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ
මෘත ශරීරාගාරයෙන් අතුරුදන් කළ බව කියන (අනවසරයෙන් රැගෙන
ගිය) යටියන්තොට ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලා හිමියකු කටුනායක
ගුවන් තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, March 7, 2014
'ඕඩරය' ගන්න මෘත ශරීරාගාරයේ තිබූ මිනිය උස්සලා
Posted by
lankanews
at
March 07, 2014
0
comments
Links to this post
Labels: death, death news, kuwait
"සුරතුර" පැළ බොන්සායි කර ලබා දෙන දේශපාළුවෝ ...

Posted by
lankanews
at
March 07, 2014
0
comments
Links to this post
Labels: srilankan politics
අනර්කලීගේ "පස්ස" ජාත්‍යන්තර ගැටළුවක් වෙයි !
අනර්කලී ආකර්ෂා මාතර පැවැත්වූ රැලියකට
සහභාගී වූ නාමල් රාජපක්ෂ හා දිලුම් අමුණුගම අනර්කලීගේ පසුපස පිළිබඳව
සිදුකෙරෙන කතා බහක් පිලිබඳ නිර්මාණයක් (Meme) නාමල් රාජපක්ෂ විසින් ට්විටර්
ගිණුමෙන් ෂෙයාර් කිරීම පිළිබඳව .
Posted by
lankanews
at
March 07, 2014
0
comments
Links to this post
අශෝක ! කියාපන් ශෝකයත් රසයක්ද...?
නොබොන්නට තීරණය කළ දවසක අවසාන හෝරාව නික්ම යමින් තිබේ. මම හාවකු සේ සළාද
කොළ පත්‍ර පළඟානක්ම ගිල දමා කෙට්ටු කෙසඟ පොත් රාක්කයට එබෙමි. පොතක් අතට
ගන්නට ය. පොත් දෙකක් අත රැඳේ. කියැවූ වාර ගණන පවා අමතක පොත් දෙකකි.
එකක් සේකරයන්ගේ ය. ‘‘ප්රබුද්ධ ය.‘‘ අනික ගම්ලතුන්ගේ ය. ‘‘ශෝකයත්
රසයක්ද?‘‘
Posted by
lankanews
at
March 07, 2014
0
comments
Links to this post
Labels: ashoka, manjula, manjula wedi wardena, sunila
සිංහබාහු “රිද්මය” අපට දුන් නිහඬ බණ්ඩාර
1998 මාර්තු 7 වැනිදා හෘදයාබාධයකින්
ඔහු කයෙන් සමුගන්නා විට හැට එක්වන වියෙහි පසු විය. එංගලන්තයේ නෝර්වුඩ් සුසාන
භූමියේදී බණ්ඩාරගේ දේහය ආදාහනාගාරයට ඇතුල් කරද්දී “ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා”
ගීතය පසුබිමෙන් වාදනය කෙරිණ.
Posted by
lankanews
at
March 07, 2014
0
comments
Links to this post
Labels: h.h.bandara, sinhabahu, sinhala music
සමන්ත භද්‍ර ලෙසින් රූපාන්තරය වූ සිරිධම්ම සිය උපන් දින සාදය පැවැත්වූ අයුරු....
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
