ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 7, 2014

'ඕඩරය' ගන්න මෘත ශරීරාගාරයේ තිබූ මිනිය උස්‌සලා


කුවේටයේදී හදිසියේ මියගිය තිදරු මවකගේ සිරුර ඇගේ මරණ පරීක්‍ෂණය පැවැත්වීමට පෙර මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ මෘත ශරීරාගාරයෙන් අතුරුදන් කළ බව කියන (අනවසරයෙන් රැගෙන ගිය) යටියන්තොට ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලා හිමියකු කටුනායක ගුවන් තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


"සුරතුර" පැළ බොන්සායි කර ලබා දෙන දේශපාළුවෝ ...






රටේ මහ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පරම්පරාගතව පෙරුම් පුරමින්, ඇප කැප වෙමින්, වත්පිළිවෙත් පුරමින් පරාර්ථයම ජීවිතය කරගත් සත්ගුණවත් පලා බබාලා තාප්පවල පාප්ප නාගෙන සිනහ උතුරවමින් විළිස්සාගෙන සිටී.

අනර්කලීගේ "පස්ස" ජාත්‍යන්තර ගැටළුවක් වෙයි !

අනර්කලී ආකර්ෂා මාතර පැවැත්වූ රැලියකට සහභාගී වූ නාමල් රාජපක්ෂ හා දිලුම් අමුණුගම අනර්කලීගේ පසුපස පිළිබඳව සිදුකෙරෙන කතා බහක් පිලිබඳ නිර්මාණයක් (Meme) නාමල් රාජපක්ෂ විසින් ට්විටර් ගිණුමෙන් ෂෙයාර් කිරීම පිළිබඳව .



අශෝක ! කියාපන් ශෝකයත් රසයක්ද...?


 නොබොන්නට තීරණය කළ දවසක අවසාන හෝරාව නික්ම යමින් තිබේ. මම හාවකු සේ සළාද කොළ පත්‍ර පළඟානක්ම ගිල දමා කෙට්ටු කෙසඟ පොත් රාක්කයට එබෙමි. පොතක් අතට ගන්නට ය. පොත් දෙකක් අත රැඳේ. කියැවූ වාර ගණන පවා අමතක පොත් දෙකකි. එකක් සේකරයන්ගේ ය. ‘‘ප්‍රබුද්ධ ය.‘‘ අනික ගම්ලතුන්ගේ ය. ‘‘ශෝකයත් රසයක්ද?‘‘


සිංහබාහු “රිද්මය” අපට දුන් නිහඬ බණ්ඩාර

 1998 මාර්තු 7 වැනිදා හෘදයාබාධයකින් ඔහු කයෙන් සමුගන්නා විට හැට එක්වන වියෙහි පසු විය. එංගලන්තයේ නෝර්වුඩ් සුසාන භූමියේදී බණ්ඩාරගේ දේහය ආදාහනාගාරයට ඇතුල් කරද්දී “ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා” ගීතය පසුබිමෙන් වාදනය කෙරිණ.

සමන්ත භද‍්‍ර ලෙසින් රූපාන්තරය වූ සිරිධම්ම සිය උපන් දින සාදය පැවැත්වූ අයුරු....

නව මුහුණුවරක්  ගත්  මේ  සාදයේදී  තමන් රහතුන් කෙනෙකු යැයි කියා ගන්නා  පිටදූවේ සිරිධම්ම රසමසවුළු වලින් සපිරි කෑම මේසය මෙන්ම  උපන් දින කේක් ගෙඩියක්ද කපා  දායකයන් හට දුන්  අතර  අඩුවකට  තිබූයේ මත් පැන්  පමණීයැයි  අපගේ විශේෂ  නියෝජිත  අසේල පියුමසිංහ  පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.