ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 6, 2014

නදීෂාගේ ජන්ද ව්‍යාපාරයට ඇමතිවරයෙකුගෙන් BMW රථයක්

එම ඇමතිවරයා සමඟ නදීෂාගේ අතිශය සමීප හිතවත්කමක් තිබීම මෙම මෝටර් රථය ලබාදීමට හේතුවයි.

මෝටර් රථයේ මිල ලක්ෂ 350ක් පමණ වන අතර ඇය තම ජන්ද ව්‍යාපාරය සඳහා ගමන් කරන්නේ මෙම BMW රථයෙනි.

කෝච්චියේ බ්‍රේක් ඔක්කොම ඇප්ලයි කරලා මම තදින්ම ඇස් දෙක වහගත්තා.

.වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන් යටපත් කරලා සමාජය හමුවේ බොරුවට ඉස්මතු වෙන්න දඟලන වගේම ඉස්මතු වෙලා ඉන්න කාඩ්බෝඩ් වීරයො ගැනත් අමුතුවෙන් කිව යුතු නැහැනේ: ඇත්තෙන්ම වීරත්වය කියන දේ මිනිස් අපිට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. අනික් තිරිසන් සතුන් අතරේ කොහොම වුණත් මිනිස් අපගේ කලණ මිතුරා වන සුනඛ පරපුර අතරේත් මිනිස් වීරයන්ට කෙසේවත් දෙවැනි නොවන සුනඛ වීරයන් ඉන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සුනඛ වීරයන්ගේ සැබෑ වීරකම්වලින් සියයට දශම ගණනක් වත් මිනිස් සමාජය හමුවේ ඉස්මතු වෙන්නේ නැති එකයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.