ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 5, 2014

තරුණයන් අවුරුදු තුනෙන් රහත් කරන සිරිධම්මයා


පිටිදූවේ සිරිධම්ම  හදිසියේ රහත්වීමත් සමඟ උත්වහන්සේ අභියෝග කළේ ඕනෑම කෙනෙකු තමන් සමඟ වාදයට පැමිණ තමන් පරාද කරන ලෙසයි.
වාද කිරීමට කිහිප දෙනෙක්ම ඉදිරිපත්වූවත් සිරිධම්ම  කිසිම වාදයකට සහභාගී වූ බවක් වාර්තා නොවිණි.
සිරිධම්ම  දැන් අලුතින් මහණ වන තරුණයන් අවුරුදු තුනෙන් රහත්කිරීමට පටන්ගන තිබේ. තවත් අයට රහත්වීමට අවුරුදු හයක් වත් අවශ්‍ය බව පවසන්නේ මුහුණ බලාය.

ඡන්ද පෝස්ටර් වලින් පාසැල් වනසන හැමර්කෙලී


මෙවර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් දකුණු පළාත් සභාවට තරගවදින අනර්කලී ආකර්ෂා ගේ ජය තහවුරු කිරීම සඳහා මේ දිනවල මාතර නගරය පුරාවට පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භකොට ඇත.
බොහෝ අපේක්ෂකයන් ජන්ද ව්‍යාපාරයේදී නගරය පුරා පෝස්ටර් ඇලවීම සිදුකලත් පාසල් වල තාප්පවල පෝස්ටර් ඇලවීමෙන් වැලකී සිටීමට කටයුතුකොට තිබුණි.
නමුත් අනර්කලීගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන පිරිස් විසින් මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ තාප්පයද පෝස්ටර් වලින් වසා තිබෙන අයුරු මේදිනවල දක්නට ලැබෙන්නට තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.