කුමාරතුංග
මුනිදාසයන් නාමශේෂභාවෝපගත වී මාර්තු 02
වැනිදාට 70 වසරක් සපිරීම නිමිත්තෙනි.
විවිධ හේතු නිසා පරිහානිය කරා යමින් සිටි
සිංහල භාෂාවට නව පණක් දී එය ඔසොවාලීමට දිවි
දෙවැනි කොට මහ සටනක් කළ කුමාරතුංග මුනිදාස
පඬිවරයාණන් 1944 මාර්තු මස දෙවන දා මෙලොව හැර
පියා ගොස් මේ වසරේ මාර්තු මස දෙවන දාට සැත්තා වසක් සපිරෙයි. අවුලින් අවුලට පත් ව අන්ත
දූෂිත බසක් බවට පත් ව අතිශය ශෝචනීය ඉරණමකට
බඳුන් වෙමින් පැවැති පරිහානිය තව දුරටත් සිදු
වන්නට ඉඩ හැරියොත් එය බසේ පමණක් නො ව ඒ බස
වහරන රැසේත් පරිහානිය බව ඉඳුරා වටහා ගත් ඔවුනට
පෙනුණේ එය වළකා ලනු වස් මුලින් ම කළ යුත්තේ ඒ
වන විට අවුල් ජාලයක් බවට පත් ව තිබූ හෙළබස්
වියරණ නය යළි මතුකොට එය සවිමත් පදනමෙකින් පෙරට
ගත යුතු බව ය.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, March 1, 2014
බස නඟා දෙස හා රැස නැඟු මහා පඬිවරයා මුනිදාස කුමාරතුංග..
Posted by
lankanews
at
March 01, 2014
0
comments
Links to this post
Labels: hela hawula, kumarathunga munidhasa, srilankan writer, කුමාරතුංග මුනිදාස
ජනවාර්ගික සුහදතාව වර්ධනය කරගැනීම සඳහා ජන මාධ්‍යයේ වගකීම
|
Posted by
lankanews
at
March 01, 2014
0
comments
Links to this post
Labels: ajith, ajith samaranayake, Sunday observer srilanka
සයිමන් නවගත්තේගම
1940 සැප්තැම්බර් 15 වන දින ‘නවගත්තේගම’ නම්
ග්‍රාමයේ උපත ලැබූ සයිමන් නවගත්තේගමයන්
කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, නාට්‍ය රචකයකු,
අධ්යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු මතු නොව නළුවකු
වශයෙන් ද ප්‍රකට ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි.
Posted by
lankanews
at
March 01, 2014
0
comments
Links to this post
Labels: actor, sinhala writers, srilankan culture, සයිමන් නවගත්තේගම
රූපා ඉන්දුමතී ප්‍රංශයට..
ප්‍රංශයේ
ශ්‍රී ලංකා කාන්තා සංගමයේ අවමංගල්‍යාධාර ඒකකය විසින් නව
වැනිවරට සංවිධානය කෙරෙන සංගීත ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාව
නියෝජනය කරමින් එම උත්සවය සඳහා සහභාගි වීමට ප්‍රවීන ගායක
ශිල්පිණී රූපා ඉන්දුමතී මහත්මියට ආරාධනා ලැබී තිබේ.
Posted by
lankanews
at
March 01, 2014
0
comments
Links to this post
Labels: rupa indumathi
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
