ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, March 1, 2014

බස නඟා දෙස හා රැස නැඟු මහා පඬිවරයා මුනිදාස කුමාරතුංග..

කුමාරතුංග මුනිදාසයන් නාමශේෂභාවෝපගත වී මාර්තු 02 වැනිදාට 70 වසරක් සපිරීම නිමිත්තෙනි.
විවිධ හේතු නිසා පරිහානිය කරා යමින් සිටි සිංහල භාෂාවට නව පණක් දී එය ඔසොවාලීමට දිවි දෙවැනි කොට මහ සටනක් කළ කුමාරතුංග මුනිදාස පඬිවරයාණන් 1944 මාර්තු මස දෙවන දා මෙලොව හැර පියා ගොස් මේ වසරේ මාර්තු මස දෙවන දාට සැත්තා වසක්  සපිරෙයි. අවුලින් අවුලට පත් ව අන්ත දූෂිත බසක් බවට පත් ව අතිශය ශෝචනීය ඉරණමකට බඳුන් වෙමින් පැවැති පරිහානිය තව දුරටත් සිදු වන්නට ඉඩ හැරියොත් එය බසේ පමණක් නො ව ඒ බස වහරන රැසේත් පරිහානිය බව ඉඳුරා වටහා ගත් ඔවුනට පෙනුණේ එය වළකා ලනු වස් මුලින් ම කළ යුත්තේ ඒ වන විට අවුල් ජාලයක් බවට පත් ව තිබූ හෙළබස් වියරණ නය යළි මතුකොට එය සවිමත් පදනමෙකින් පෙරට ගත යුතු බව ය.

ජනවාර්ගික සුහදතාව වර්ධනය කරගැනීම සඳහා ජන මාධ්‍යයේ වගකීම

1988 මාර්තු මස 20 වැනිදා කොළඹ ටවර් රඟහලේදී පවත්වන ලද ‘ඕ.සී.අයි.සී. උත්තමාචාරය - 88’ උත්සවයේදී ප‍්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ අභාවප‍්‍රාප්ත අජිත් සමරනායක  විසින් කරන ලද දේශනය ඇසුරෙනි.
‘ජනවාර්ගික ගැටලුව’ යන පදයම මෑත කාලයේ පැතුරුණු, 1983 අපකීර්තිමත් ජාතිවාදී කෝලාහලයට පසු සිංහල හා ද්‍රවිඩ ජනතාව අතර පරතරය දුරස්ථ වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජනපි‍්‍රය වූ, යෙදුමකි. ඊට පෙර ‘ජාතිවාදී ප‍්‍රශ්නය’ ‘ද්‍රවිඩ ප‍්‍රශ්නය’ වැනි පදවලින් මෙය හැඳින් වුණත් 1983 ජූලි වලට පසුව සිදුවූවාක් මෙන් ප‍්‍රබල ලෙස එය ජනතාවගේ විඥානය ආක‍්‍රමණය කිරීමට පොහොසත් නොවීය.

සයිමන් නවගත්තේගම

1940 සැප්තැම්බර් 15 වන දින ‘නවගත්තේගම’ නම් ග්‍රාමයේ උපත ලැබූ සයිමන් නවගත්තේගමයන් කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, නාට්‍ය රචකයකු, අධ්‍යක්‍ෂවරයකු, නිෂ්පාදකවරයකු මතු නොව නළුවකු වශයෙන් ද ප්‍රකට ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි.

රූපා ඉන්දුමතී ප්‍රංශයට..


ප්‍රංශයේ ශ්‍රී ලංකා කාන්තා සංගමයේ අවමංගල්‍යාධාර ඒකකය විසින් නව වැනිවරට සංවිධානය කෙරෙන සංගීත ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම උත්සවය සඳහා සහභාගි වීමට ප්‍රවීන ගායක ශිල්පිණී රූපා ඉන්දුමතී මහත්මියට ආරාධනා ලැබී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.