මේ බව පවසමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
පක්ෂ මාරු කරමින් කරනම් ගසන්නන් බුලත් දී පක්ෂයට බඳවා ගන්නා මේ උදවිය
තමන්ගේ ජීවිතයේ හොඳම කාලය පක්ෂය වෙනුවෙන් කැප කළ තරුණ තරුණියන්ගේ දේශපාලන
අනාගතය විනාශ කර දමයි.
දීර්ඝ කාලයක් ශිෂ්‍ය තරුණ, කාන්තා සහ වෘත්තීය කේෂ්ත්‍රයන් හි නියමුවන්
වෙමින් පක්ෂ වෙත දර දිය ඇදි පුද්ගලයින් විශාල පිරිසක් කැපී ගොස් ඔවුන්
වෙනුවට ‘ලිංගික සංකේත‘ වලට නාමයෝජනා ලැබෙමින් තිබේ.
දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳ දැඩි අවධානයක් යොමුවී ඇති අතර රටේ
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කිසිදු දේශපාලන පරිචයක් නොමැති නිළියන්, රූප
සුන්දරියන්ගෙන් සිය නාමයෝජනා පුරවමින් ඇත්තේ දීර්ඝ කාලයක් පක්ෂ දේශපාලනයේ
නිරත වුණු දේශපාලන දැනුම, විනය සහ පරිචයක් සහිත ක්‍රියාකාරී කාන්තාවන් ඉවත
දමමිනි.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, February 14, 2014
මෙම මැතිවරණයේදී දේශපාලන පක්ෂ මූලිකත්වය දී ඇත්තේ ලිංගික සංකේතවලට යයි කැෆේ සංවිධානය පවසයි.
නදීශා සහ දුමින්ද අතර ඇති සමීප සම්බන්ධ තාවය
මිනිසුන් හූ කියමින් හැමර්කෙලී සහ උපාලි කොඩිකාර පන්නා දමති.....
බස්නාහිර පළාත් සන්ධාන අපේක්ෂක උපාලි
කොඩිකාර හට මොරටුවේදීත්, දකුණු පළාත් සන්ධාන අපේක්ෂිකා අනර්කලී ආකර්ශාට
දෙනියායේදීත් මෙලෙස හූ සංග්‍රහ භුක්ති විඳීමට සිදුවී ඇත.
Posted by
lankanews
at
February 14, 2014
0
comments
Links to this post
Labels: anarkali, anarkali akasha, dehiwala, mahinda government, slsp, upali kodikara
මෙන්න මුංගේ ඇත්ත නම්...
මෙතෙක් කල් අනර්කලී ආකර්ෂා යනුවෙන් භාවිතා කල අනර්කලී ගේ සැබෑ නම වනුයේ අනාකලි ජනීතා ජයතිලකය.
නදීෂා හේමමාලි යනුවෙන් පමණක් භාවිතා කල නදීෂා ගේ සම්පුර්ණ නම වනුයේ අරස මරක්කල නදීෂා හේමමාලි ය.
Posted by
lankanews
at
February 14, 2014
0
comments
Links to this post
Labels: anarkali, anarkali akasha, jvp, mahinda government, nadeesaha, nadeesha hemamali, ranil, sarath fonseka, slsp, unp
ඌ කියන්නෙ එහෙමයි ... මුං කරන්නෙ මෙහෙමයි....
එක් පුද්ගලයකුට රු. 2500/-කින් මාසයක් ජීවත් විය හැකි බවට බන්දුල ගුණවර්ධන විසින් පැවසුවේ මීට ටික කලකට පෙරයි.
ජනතාවට එසේ ජීවත්වන්නැයි පැවසුවද බන්දුලගේ දූපුතුන් දිවි ගෙවන්නේ වේලකට දෙදහස් පන්සියය බැගින් වියදම් කරමිනි.
Posted by
lankanews
at
February 14, 2014
0
comments
Links to this post
Labels: bandula gunawardene, chathura sahan gunawardena, jayathi, weranga
නවකතාවෙන් ජීවිත දර්ශනය මැවූ සමර්සෙට් මෝම්
සමර්සෙට් මෝම් බ්‍රිතාන්‍යයෙන් බිහිවූ මාහැඟි නවකතාකරුවෙකි. ඔහු තුළ තුබූ දුරදක්නා
නුවණත් ස්වකීය ජීවිත දර්ශනය එක් මාහැඟි වාක්‍යයකින් පිඬුකොට දැක්වීමේ හැකියාවක්
අතිශය විස්මය ජනකය.
1874 ජනවාරි මස 25 දා උපන් මෝම්ට වයස අවුරුදු 08 පිරෙන විට මව මියගිය අතර ඔහුගේ
පියා මිය ගියේ ඉන් වසර 02 කට පසුවය. මෝම් පවුල ජීවත්වූයේ පැරීසියේය.
Posted by
lankanews
at
February 14, 2014
0
comments
Links to this post
Labels: Somerset Maugham, William, William Somerset Maugham
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
