ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 11, 2014

මේකාගේ නමට සිංහ කෑල්ලක් ඇති නිසා ඌ උගේ ඔළු ගෙඩිය වසා ඇත්තේද සිංහ ඔළුවකිනී..

ඡන්දය සඳහා  දැන්  දමන්නේ  විවිධ  උපාය  මාර්ගය...ඇතැම් අවර කෙලියන්  උදළු  තල  බෙදති...උදළු  මිටවල්  ඡන්ද  දායකයන්  හට  ඇතැයි  සිතනවා ඇත  ...මේ  කෙළිය  වාර්තා  වන්නේ  සුරියවැව  ප්‍රදේශයෙනි....මේකාගේ  නමට  සිංහ කෑල්ලක් ඇති නිසා  ඌ උගේ  ඔළු  ගෙඩිය වසා  ඇත්තේ  සිංහ ඔළුවකිනී..


හැමර්කෙලී ගේ උදළු තල බෙදීමේ වගතුග...

කුඹුරු ගොවිතැන සිදු නොකෙරෙන ගාල්ල දංගෙදර ප්‍රදේශයේ ජනතාව වෙත අනර්කලී ආකර්ෂා විසින් උදළු තල සියයක් බෙදාදීමේ වැඩසටහනක් පිලිබඳ පසුගියදා කරන ලදී.
අනර්කලී ආකර්ශාගේ උදළු තල බෙදාදීම සම්බන්ධව ඇය දිනමිණ පුවත්පතට ලබාදුන් සාකච්ජාවකින් පැහැදිලි කිරීමක් සිදුකොට තිබේ.
එම පැහැදිලි කිරීම පහතින්.

නා ම ල් බේබි මල්ලී වෙත ලියමි…….

මෙය  එහි ඇති සරළ බව නිසාමත්, එක දිගට කියවිය හැකි නිසාමත් , හාස්‍ය රසයෙන්  යුක්තව ඉතා සරළව ඉතා ගැඹුරු දේශපාලනයක් ඉතිරිපත් කිරීම හේතුවෙන් මෙලෙස උපුටා පාඨකයින් වෙත ඉදිරිපත් කරන්නෙමු .

මාර්ටින් වික්‍රමසිංහ

මාර්ටින් විස්තර කරන දූවෙහිද, ලංකාවේ අන් හැම තැනක ම මෙන් ම, ඇත්ත වශයෙන් ම සැලකිය යුතු තරම් සර්පයෝ, වූහ.


“අපට කෑම මේසයට ආරාධනය කළ ගෘහමූලිකාව, අපගේ සාකච්ඡාව අතරමග නතර කොට දැම්මා ය.
“සුවඳ හමන ව්‍යංජන, නිපුණ ලෙස පිළියෙල කොට තිබිණි. කුකුළු මස් කැබලි හා මාළු ද බත් ද ආහාරයෙහි විය. නැහැය පිනවන කුළුබඩු යොදා සැකසූ හොද්දෙන් මේ සියලු දෙය නහවා තිබිණි. ඇත්තෙන්ම එයට නොමසුරුව රතු මිරිස් ප්‍රමාණයක්ද මුසු කොට තිබූයෙන්, මුඛයෙහි ගින්නක් හටගත්තාක් මෙන් විය.

‘සීරියස්’ නමැති නාට්‍ය සාධනීය හෝ ධනාත්මක වීමත් කොමඩි නාට්‍ය නිෂේධනීය හෝ ඍණාත්මක වීමත්....

කොමඩිය හා ප‍්‍රහසනයට හිමි දීර්ඝ ඉතිහාසය කි‍්‍රස්තු පූර්ව ගී‍්‍රසිය දක්වා දිවෙයි.
ගී‍්‍රක කොමඩි නාට්‍යකරු අරිස්ටොෆානිස් තත්කාලීන ඇතැන්සයේ සමාජ දේශපාලන හැසිරීම් පිළිබඳ නිර්දය නමුත් සංවිධිත විවේචන සිය කොමඩි නාට්‍ය මගින් ඉදිරිපත් කර ඇත.
 පෞර රාජ්‍යයේ සියල්ලන් අනිවාර්යයෙන් නාට්‍ය උළෙල නැරඹිය යුතු බවට වූ ‘නීතිමය සම්ප‍්‍රදාය’ නිසා සිය අර්ථ සාධක විවේචන නොවරදවා සමාජ ගතකිරීමේ වරප‍්‍රසාදය ඔහු ලද්දේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 2013 හා 2014 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත අලාභය මිලියන 25,000 ක්...!!!

ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ 2013 හා 2014 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත අලාභය දළ වශයෙන් රුපියල් මිලියන 25,000ක් බව හෙළිවී තිබේ.


පෞද්ගලික විශ්ව විද්‍යාල තත්ත්ව පරීක්ෂණ හා උපාධි පිළි ගැනීමේ කමිටුවේ ලේකම් ධුරය එස්.බී දිසානායක ගේ පුත් නාරදට

කිසියම් අධ්‍යාපන ආයතනයකින් උපාධි පිරිනැමීමේ දී වෛද්‍ය සභාව වැනි වෘතීය මණ්ඩලවලින් අනුමතිය ලබා ගැනීම අනිවාර්ය වුවත් විශ්ව විද්‍යාල පනතට ගෙන විත් තිබෙන සංශෝධනයක් මගින් එය අනිවාර්ය බවට කර ඇති කොන්දේසිය මේ වනවිට ඉවත් කොට තිබේ. 


දේශමාන්‍ය, දේශාභිමාන, දේශශක්ති, ජනරංජන, ජනාභිමානී, ලංකා පුත්‍ර, ආර් දුමින්ද සිල්වා ...

ජින්ජර් , රුවන්ති, පමණක් නොව ගයේෂා පෙරේරාද නාමයෝජනා සඳහා ඉදිරිපත්කොට ඇත්තේ අන්කිසිවෙකු නොව දුමින්ද සිල්වා විසින් බව මේ වනවිට හෙළිවී ඇත.


මාතර ජනතාවගේ ඉංග්‍රීසි දැනුම දියුණු කිරීම .....හැමර්කෙලී ගේ ඡන්ද පොරොන්දු....

 
  • මාතර සංචාරක කර්මාන්තය දියුණු කරනවා.
  • මාතර ජනතාවගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරනවා. 
  • මාතර තරුණ පරපුරට තාක්ෂණික දැනුම දෙනවා. 
  • මාතර කාන්තා හිංසනය වෙනුවෙන් හ‍ඬක් නඟනවා
පසුගිය වසරේ ගාල්ලෙන් තරඟ කල අනර්කලී ආකර්ෂා මෙවර පලාත් සභාවට තරඟ කරන්නේ මාතර දිස්ත්‍රික්කයෙනි. ඒ පසුගිය කාලයේ ගාල්ලට කළ දෙයක් නොමැති නිසා ගාල්ලෙන් ඉල්ලුවොත් පරදින බව හොඳින්ම දන්නා නිසාය.

මේ ජනාධිපතිතුමාගේ නොම්මරේ..බොරු කියන්න ඕන නෑ මට...

පිරිසිදු ජලය ලබාදෙන නලජල පද්ධතියක් ඉල්ලා ගාල්ල, ඉදුරුව ප්‍රදේශයේ ගම්මාන 7ක ජනතාව ඊයේ දිනයේ උද්ඝෝෂණයක නිරතවිණි.

එම ප්‍රදේශයේ ජලය අධික කිවුල් ස්වභාවයකින් යුක්ත වීම හේතුවෙන් එයට පිලියමක් ලෙස ජනතාව නලජල පද්ධතියක් ඉල්ලා තිබුණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.