ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 9, 2014

රටට නොදැනෙන්නට ලෝකයට පෙන්වන වන්නි රාජ්‍යය

හැටහය වෙනි නිදහස්‌ උළෙල සමරණ මොහොත වන විටත් ශ්‍රී ලංකාව තුළ එකම රටක්‌ එකම ජාතියක්‌ දැක ගැනීමට නොලැබීම ගැන අපි ජාතියක්‌ වශයෙන් කම්පා විය යුතුය. වරින් වර ශ්‍රී ලංකාවේ එක්‌ එක්‌ කොටස්‌වලට උරුමකම් කියන්නට බිහිවන නානාවිධ කොටස්‌ නිසා එකම රටක්‌ එකම ධජයක්‌ එකම ජාතියක්‌ යන වචන සමුදාය නිකම්ම නිකං වචන ගොඩක්‌ බවට පත්ව තිබේ.

මහගමසේකර (1929 – 1976) .
ඒ පිළිබඳ කතාබහ කැරෙන අතරවාරයේදී මගේ සිත පිවිසි මතක සටහන් සමුදායෙන් බිඳක් ඔබ හමුවේ තැබීමට මම වෑයම් කරමි.
එක්දහස් නවසිය පනස් නවය හෝ හැට පමණ කාලයේදී මම කොළඹ ආනන්ද මහා විද්‍යාලය පැත්තේ සිට පුංචි බොරැල්ල පැත්තට පයින් ඇවිදගෙන යමි. පුංචි බොරැල්ල හන්දියේ වම් පැත්තේ තිබූ මහා පරණ ගොඩනැඟිල්ල හඳුන්වන ලද්දේ නොරිස් හෝටලය යනුවෙනි. මෙහි පසුපස එක් කාමරයක උත්තුංග දේහධාරී ගුරුතුමෙක් නේවාසිකව සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.