ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 6, 2014

කතෝලිකයන්ට වෙනම පක්‍ෂයක් ?

මෙරට කතෝලික පක්‍ෂයක් සෑදිය යුතු යයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු බිෂෝප්වරුන් සහ ආණ්ඩුවේ කතෝලික ඇමතිවරුන් සහභාගී වූ විශේෂ සාකච්චාවකදී යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.
මෙම සාකච්චාව හලාවත,තලවිල ශාන්ත ආනා පල්ලියේ පවත්වා ඇති අතර ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු විසින් ඉදිරිපත් කල මෙම යෝජනාව මුස්ලිම් කොංග‍්‍රසය ලංකා කම්කරු කොංග‍්‍රසය ඇතුළු පක්ෂ උදාහරණ ලෙස දක්වමින් සාධාරණීකරණය කර ඇතැයිද පැවසේ.

නදීෂාට වියදම් කරන්න ව්‍යාපාරිකයන් පෙලගැසේ !

මෙවර දකුණු පලාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන නදීශා හේමමාලි හට වියදම් කිරීමට ව්‍යාපාරිකයින් පෙළගැසී සිටින බව වාර්තාවේ.

සබරගමුවේ අපි නවත්තපු ගේක ගෑණු ළමයව රේප් කරලා ඒ ගෑණු ලමයා වස බීලා මැරුණා....

කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බීමතින් පැමිණ කලහකාරී ලෙස එම ස්ථානයේ හැසිරී ඇත. 


ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව‘

ලාංකේය සිනමාවේ කලාත්මක ධාරාවේ ප්‍රථම චිත්‍රපටය වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව‘ තිරගත වී පසුගිය දෙසැම්බර් 28 වැනිදාට  58 වසරක් සපිරුණි. ආසියාවේ වයෝවෘද්ධතම සිනමාකරුවා වූ 94 හැවිරිදි ලෙස්ටර් සමඟම මේ සුවිශේෂ අවස්ථාව සැමරීමට ලැබීම ලාංකික අපගේ භාග්‍යයකි.

 “The Making of Rekava” යන හිසින් 1957 දී ලෙස්ටර් “Sight and Sound” නම් වූ කීර්තිමත් බටහිර සිනමා සඟරාවට ලිපියක් ලීවේය. එසේම “A New Chapter : Rekava” යන මැයෙන් 1975 දී සිලෝන් තියටර්ස් සමාගමේ 50 වැනි සංවත්සර සමරු කලාපයේ ද එතුමා ලියූ ලිපියක් දක්නා ලැබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.