පප්පට ගමේ කඩයක් තිබ්බා. ඒකේ නම ‘මිල්ල ඇල්ල ස්ටෝර්ස්’. මට ඒක භාර
දුන්නා. ඒත් මට ඒ වැඩ ඇල්ලුවේ නැහැ. මම ගෙදරින් පැනලා ගියා. ඇත්තම කියනව
නම් මං 11 වතාවක් විතර ගෙදරින් පැනලා ගිහින් තියෙනවා. මම එක් අවස්ථාවක දිය
බෙදුම කියන ගමට ගිහින් මිරිස් වැව්වා.
සුමනදාස තිලක් අබේගුණවර්ධන
කැනේඩියානු කාමුක චිත්‍රපට නිළියක් වන Heidi Van Horny විසින් ඇගේ 23 වැනි උපන්දිනය අමුතුම ආකාරයකින් සැමරීමට බලාපොරොත්තු වේ.
කේක්, ඉටිපන්දම් වලින් තොරව ඇය උපන්දිනය සමරන්නේ තරුණයන් 23 දෙනෙකු හා එදින යහන්ගතවීමෙනි.
හෙටට (4 දාට) යෙදෙන 66 වැනි ජාතික නිදහස් සමරු උළෙල නිමිත්තෙන් අද (3 දා) සහ හෙට රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැඟිලිවල ජාතික කොඩිය එසවීමට රජය තීරණය කර ඇත.
ඊට අදාළ චක්‍ර ලේඛ 03/2014 අංක යටතේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
66 වැනි නිදහස් උළෙල කෑගල්ල නිදහස් මාවතේදී 04 වැනිදා පැවැත්වෙන අතර මෙවර "එකමුතුව ගොඩනගමු ලොව දිනන දේශයක්" යන තේමාව යටතේ සිදුකෙරේ. ප්‍රධාන උත්සවයට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින්ද ජාතික නිදහස් උත්සව පැවැත්වීමට කටයුතු කෙරේ.
66 වැනි ජාතික නිදහස් සමරු උළෙල ප්‍රංශයේ දී පැවැත්වූ අයුරු ....02/ 02 /2014
ලංකාවේ ඉපිද ප්‍රංශයේදී අවසන් ගමන් ගිය සුමිත් බාලසූරිය මහතා ගේ අවසන් කටයුතු 01/02 /2014 දින ප්‍රංශයේ පෙර්ලෂේ සුසාන භූමියේදී පැවති අයුරු...(Père Lachaise cemetery in Paris)
විශේෂ වීඩියෝ වාර්තාව පහතින්....