ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 3, 2014

පප්පා මගේ කේන්දරේ ඉන්දියාවට යවලා බැලුවා...!!!පප්පට ගමේ කඩයක් තිබ්බා..!!!!

 පප්පට ගමේ කඩයක් තිබ්බා. ඒකේ නම ‘මිල්ල ඇල්ල ස්ටෝර්ස්’. මට ඒක භාර දුන්නා. ඒත් මට ඒ වැඩ ඇල්ලුවේ නැහැ. මම ගෙදරින් පැනලා ගියා. ඇත්තම කියනව නම් මං 11 වතාවක් විතර ගෙදරින් පැනලා ගිහින් තියෙනවා. මම එක් අවස්ථාවක දිය බෙදුම කියන ගමට ගිහින් මිරිස් වැව්වා.



 සුමනදාස තිලක් අබේගුණවර්ධන

කාමුක චිත්‍රපට නිළියක් වන හෙයිඩි ගේ උපන්දින රමණ වාර්තාව..!!!. 23 දෙනෙකු සඳහා විවෘතයි..!!!

කැනේඩියානු කාමුක චිත්‍රපට නිළියක්  වන Heidi Van Horny විසින් ඇගේ 23 වැනි උපන්දිනය අමුතුම ආකාරයකින් සැමරීමට බලාපොරොත්තු වේ.
කේක්, ඉටිපන්දම් වලින් තොරව ඇය උපන්දිනය සමරන්නේ තරුණයන් 23 දෙනෙකු හා එදින යහන්ගතවීමෙනි.

66 නිදහස්‌ උළෙල කෑගල්ලේදී...66 වැනි ජාතික නිදහස්‌ සමරු උළෙල ප්‍රංශයේ දී පැවැත්වූ අයුරු ....02/ 02 /2014

හෙටට (4 දාට) යෙදෙන 66 වැනි ජාතික නිදහස්‌ සමරු උළෙල නිමිත්තෙන් අද (3 දා) සහ හෙට රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැඟිලිවල ජාතික කොඩිය එසවීමට රජය තීරණය කර ඇත. ඊට අදාළ චක්‍ර ලේඛ 03/2014 අංක යටතේ රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ. 66 වැනි නිදහස්‌ උළෙල කෑගල්ල නිදහස්‌ මාවතේදී 04 වැනිදා පැවැත්වෙන අතර මෙවර "එකමුතුව ගොඩනගමු ලොව දිනන දේශයක්‌" යන තේමාව යටතේ සිදුකෙරේ. ප්‍රධාන උත්සවයට සමගාමීව දිස්‌ත්‍රික්‌ මට්‌ටමින්ද ජාතික නිදහස්‌ උත්සව පැවැත්වීමට කටයුතු කෙරේ. 66 වැනි ජාතික නිදහස්‌ සමරු උළෙල ප්‍රංශයේ දී පැවැත්වූ අයුරු ....02/ 02 /2014

ලංකානිව්ස් ...!!! එතෙර පුවත් ...!!!

ලංකාවේ ඉපිද ප්‍රංශයේදී අවසන් ගමන් ගිය  සුමිත් බාලසූරිය මහතා ගේ අවසන් කටයුතු 01/02 /2014 දින  ප්‍රංශයේ පෙර්ලෂේ සුසාන භූමියේදී  පැවති අයුරු...(Père Lachaise cemetery in Paris)



   විශේෂ වීඩියෝ වාර්තාව  පහතින්....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.