වසර ගණනාවක් මුළුල්ලේ මිනිසුන් මියෙන මොහොතේදී ඔවුන් මුහුණ දෙන විස්මිත
අත්දැකීම් අළලා කළ අධ්‍යයනයක් ඇසුරෙන් වෛද්‍ය පෙනී සාර්ටෝරි කෘතියක් රචනා
කර ඇතැයි වාර්තා වේ.
ඇය පවසා ඇත්තේ මේ පිළිබඳව කිසිදු විද්‍යාත්මක පැහැදිලිකිරීමක් මෙතෙක්
සිදු නොකළ බවයි. ඒ පිළිබඳව උත්සහයක්ද නොවීම කනගාටුවට කරුණක් බව ඇයගේ
අදහසයි.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Sunday, February 2, 2014
මිය යන මොහොතේ අත්දැකීම් විද්‍යාත්මකව පැහැදිලි කළ හැකිද...?
Posted by
lankanews
at
February 02, 2014
0
comments
Links to this post
Labels: Dr Penny Sartori, Dr. Sartori, NDEs, near to death experience
වොට් වෝල්ට් අතර වෙනස නොහඳුනන පවිත්‍රා ගේ විදුලි දැනුම....
දිගින් දිගටම අක්‍රීය වෙමින් ඇති නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඇත්තේ
කන්ඩෙන්සර් ප්‍රශ්ණයක් බවත් කන්ඩෙන්සර් නළ 16,000න් සියයක් වසා දැමුවහොත්
මේ මොහොතේද ගැටලූවකින් තොරව එම බලාගාරයෙන් විදුලිය නිපදවිය හැකි බවත්
විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
සාරිය ගලවා ගත් ගීතා මළ ගෙදරක යකා නටයි.....
ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් සභාවට
ඉල්ලන ගීත කුමාරසිංහ ද මේවනවිට සිය සමාජ සේවා කටයුතු ආරම්භකොට ඇත. ඒ අනුව
ගාල්ල ප්‍රදේශයේ පැවැත්වෙන සෑම මළගෙයක් පාසා යෑමට ඇය පටන්ගෙන තිබේ.
Posted by
lankanews
at
February 02, 2014
0
comments
Links to this post
Labels: alpitiya, Bentara-Elpitiya SLFP Organiser, benthara elpitiya, gayesha, geetha, geetha kumarasinghe, geetha talks, ginger, mahinda government, malani, nadeesha, nomination, ruwanthi, upeksha
සමලිංගිකත්වය බුදු දහමටත් එකඟයි...මෝංගල් කියයි..
බුදුදහමින් පවා පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති ලිංගික ලැදියාවන් පිළිගන්නා
බවත් ආණ්ඩුව තමන්ගේ බලය රඳවා ගන්න ෆැසිට්වාදී උවමනාවන් ඉදිරියට ගෙනයන්න එය
පාවිච්චි කරමින් ඉන්නේ යයි එජාප මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී, නායකත්ව මණ්ඩල සාමාජික සහ මාධ්‍ය ප්‍රධානී මංගල සමරවීර
පවසයි.
Posted by
lankanews
at
February 02, 2014
0
comments
Links to this post
Labels: anarkeli, gay mangala samaraweera, gay rights, homosexual law in srilanka, mangala, mangala samaraweera, ranil, sajith, srilankan homo man, unp
මරණය , ජීවිතය , උපත ...ඒවාහි මූලික පදනම...
"සමාජය බලාපොරොත්තු වන කරුණු දෙකක් තිබේ. හැකිතාක් ශරීරය පිණවන සැප
පහසුකම්වලින් යුක්තව විසීම එකකි. මානසික සුවය අනිකයි. සමාජයේ සෑම
උත්සාහයක්ම, සෑම ව්‍යාපාරයක්ම මේ දෙක ළඟා කර ගැනීම පිණිස වේ. ඉගෙන ගන්නේ,
රක්ෂාව කරන්නේ, නොයෙකුත් අලුත් උපකරණ නිපදවීමට විද්‍යාඥයන් වෙහෙසෙන්නේ, ඊට
වඩා හොඳින් පාලනය කිරීමට දේශපාලනඥයන් තරගකරන්නේ, මනුෂ්‍යයාගේ ශාරීරික සැපය
වැඩි වැඩියෙන් දියුණු කිරීමටය. එම උපක්‍රම බලාපොරොත්තු වන තරමට සාර්ථක
නොවන්නේ උත්සාහ වඩන්නවුන්ගේ අසමර්ථකමකින් නොව ශරීරය පිනවීමේ අවසානය
සීමාවක් හෝ තෘප්තියක් හෝ නැති බැවින්ය."
ඒකදේවවාදී කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම් සේම බහුදේවවාදී හින්දු දහමට අනුව ද මිනිසා යනු මැවීමකි. දෙවියන්ගේ නිර්මාණයකි. එහෙයින් මිනිසා, මිනිස් ජීවිතය එකී මැවුම්කාර දෙවියන්ගේ හස්තයට යටත්ය. මිනිසාගේ මෙලොව භූමිකාව, ක්‍රියාකාරිත්වය, චින්තනය තමන් මැවූ දෙවියන්ට අනුගතව විය යුතුය. කළයුතුය. තම ඉල්ලීම්ද දුක්ගැනවිලිද ඉදිරිපත් කළ යුත්තේ එකී සර්වබලධාරී දෙවියන්ටය. ඒ සඳහා පල්ලිය, කෝවිල, යාඥ ස්ථානය ආදී නිශ්චිත ස්ථාන ද වෙයි. මිනිසා දෙවියන් සමඟ සම්බන්ධ කරන පූජකයෙක්ද එහි හිඳියි.
"ප්‍රංශ දාර්ශනික රෙන්දෙකාර්ත් 'මම සිතමි එහෙයින් මම ජීවත් වෙමි' යි කීය. එම වැරැද්ද අද බොහෝ අය අවබෝධ කර ගනිමින් සිටිති. අප මෙසේ කිව යුතු වන්නේය.
'මම නොසිතමි! එහෙයින් මම ජීවත්වෙමි'
Posted by
lankanews
at
February 02, 2014
0
comments
Links to this post
Labels: born, Buddhist way, death, life, srilankan way, this is life
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
