ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 2, 2014

මිය යන මොහොතේ අත්දැකීම් විද්‍යාත්මකව පැහැදිලි කළ හැකිද...?

වසර ගණනාවක් මුළුල්ලේ මිනිසුන් මියෙන මොහොතේදී ඔවුන් මුහුණ දෙන විස්මිත අත්දැකීම් අළලා කළ අධ්‍යයනයක් ඇසුරෙන් වෛද්‍ය පෙනී සාර්ටෝරි කෘතියක් රචනා කර ඇතැයි වාර්තා වේ.
ඇය පවසා ඇත්තේ මේ පිළිබඳව කිසිදු විද්‍යාත්මක පැහැදිලිකිරීමක් මෙතෙක් සිදු නොකළ බවයි.  ඒ පිළිබඳව උත්සහයක්ද නොවීම කනගාටුවට කරුණක් බව ඇයගේ අදහසයි.

වොට් වෝල්ට් අතර වෙනස නොහඳුනන පවිත්‍රා ගේ විදුලි දැනුම....

දිගින් දිගටම අක‍්‍රීය වෙමින් ඇති නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඇත්තේ කන්ඩෙන්සර් ප‍්‍රශ්ණයක් බවත් කන්ඩෙන්සර් නළ 16,000න් සියයක් වසා දැමුවහොත් මේ මොහොතේද ගැටලූවකින් තොරව එම බලාගාරයෙන් විදුලිය නිපදවිය හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

සාරිය ගලවා ගත් ගීතා මළ ගෙදරක යකා නටයි.....

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් සභාවට ඉල්ලන ගීත කුමාරසිංහ ද මේවනවිට සිය සමාජ සේවා කටයුතු ආරම්භකොට ඇත. ඒ අනුව ගාල්ල ප්‍රදේශයේ පැවැත්වෙන සෑම මළගෙයක් පාසා යෑමට ඇය පටන්ගෙන තිබේ. 


සමලිංගිකත්වය බුදු දහමටත් එකඟයි...මෝංගල් කියයි..

බුදුදහමින් පවා පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති ලිංගික ලැදියාවන් පිළිගන්නා බවත් ආණ්ඩුව තමන්ගේ බලය රඳවා ගන්න ෆැසිට්වාදී උවමනාවන් ඉදිරියට ගෙනයන්න එය පාවිච්චි කරමින් ඉන්නේ යයි එජාප මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, නායකත්ව මණ්ඩල සාමාජික සහ මාධ්‍ය ප‍්‍රධානී මංගල සමරවීර පවසයි.

මරණය , ජීවිතය , උපත ...ඒවාහි මූලික පදනම...

"සමාජය බලාපොරොත්තු වන කරුණු දෙකක්‌ තිබේ. හැකිතාක්‌ ශරීරය පිණවන සැප පහසුකම්වලින් යුක්‌තව විසීම එකකි. මානසික සුවය අනිකයි. සමාජයේ සෑම උත්සාහයක්‌ම, සෑම ව්‍යාපාරයක්‌ම මේ දෙක ළඟා කර ගැනීම පිණිස වේ. ඉගෙන ගන්නේ, රක්‍ෂාව කරන්නේ, නොයෙකුත් අලුත් උපකරණ නිපදවීමට විද්‍යාඥයන් වෙහෙසෙන්නේ, ඊට වඩා හොඳින් පාලනය කිරීමට දේශපාලනඥයන් තරගකරන්නේ, මනුෂ්‍යයාගේ ශාරීරික සැපය වැඩි වැඩියෙන් දියුණු කිරීමටය. එම උපක්‍රම බලාපොරොත්තු වන තරමට සාර්ථක නොවන්නේ උත්සාහ වඩන්නවුන්ගේ අසමර්ථකමකින් නොව ශරීරය පිනවීමේ අවසානය සීමාවක්‌ හෝ තෘප්තියක්‌ හෝ නැති බැවින්ය."




 ඒකදේවවාදී කතෝලික, ක්‍රිස්‌තියානි, ඉස්‌ලාම් සේම බහුදේවවාදී හින්දු දහමට අනුව ද මිනිසා යනු මැවීමකි. දෙවියන්ගේ නිර්මාණයකි. එහෙයින් මිනිසා, මිනිස්‌ ජීවිතය එකී මැවුම්කාර දෙවියන්ගේ හස්‌තයට යටත්ය. මිනිසාගේ මෙලොව භූමිකාව, ක්‍රියාකාරිත්වය, චින්තනය තමන් මැවූ දෙවියන්ට අනුගතව විය යුතුය. කළයුතුය. තම ඉල්ලීම්ද දුක්‌ගැනවිලිද ඉදිරිපත් කළ යුත්තේ එකී සර්වබලධාරී දෙවියන්ටය. ඒ සඳහා පල්ලිය, කෝවිල, යාඥ ස්‌ථානය ආදී නිශ්චිත ස්‌ථාන ද වෙයි. මිනිසා දෙවියන් සමඟ සම්බන්ධ කරන පූජකයෙක්‌ද එහි හිඳියි.
 "ප්‍රංශ දාර්ශනික රෙන්දෙකාර්ත්   'මම සිතමි එහෙයින් මම ජීවත් වෙමි' යි කීය. එම වැරැද්ද අද බොහෝ අය අවබෝධ කර ගනිමින් සිටිති. අප මෙසේ කිව යුතු වන්නේය.

'මම නොසිතමි! එහෙයින් මම ජීවත්වෙමි'

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.