ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 27, 2014

ලක්ෂ්මන් හුළුගල්ල ආයෙත් නිදි පෙති බොයි!

විසිරුවා හරින ලද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල නැවතත් නිදි පෙති බී තිබේ.

මාදු ගඟේ සවාරියේදී විදේශීය තරුණියක් දූෂණයට !

දේශීය මඟ පෙන්වන්නෙකු සමඟ එම තරුණිය මාදු ගඟේ බෝට්ටු සංචාරයක ගොස් තිබෙන අතර එහිදී මඟපෙන්වන්නා විසින් ඇයව මාදු ගඟේ ඇති දූපතක සිටිනා සතුන් පෙන්වීමට රවටාගන ගොස් තිබේ....

තමන්ට ඕනෑවූ විට ගුවන් යානා ගෙන්වන එයාලංකා සභාපතියා....

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා නිශාන්ත වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකු ඔවුන්ගේ පෞද්ගලික සවාරියක් සඳහා ඉකුත් සතියේ සිංගප්පුරුව බලා පිටත් වී ඇත. 

 

දුමින්ද සිල්වා වෙනුවෙන් දේශපාලනයට පැමිණි මංගලා රුවන්ති හා ජින්ජර්

කොළොන්නාව නම් වූ කුඩු රාජ්‍යයේ සිටින කුඩ්ඩන්ගේ පැවැත්මට දුමින්ද සිල්වා හයියක් වූ බව නොරහසකි. දුමින්දට වෙඩි වැඩී රෝහල්ගත කිරීමෙන් පසු කොළඹ පුරා කුඩු හිඟයක් ආවේ ඒ නිසාය.

දුමින්ද සිල්වා හා යුධ වැදීමට පැමිණි හිරුණිකාගේ ප්‍රධාන දේශපාලන තේමාව වන්නේ කොළොන්නාව කුඩු වලින් මුදවාගැනීමයි.
 
 

ලංකාවේ කුඩු ගැන කථා කළහොත්  දුමින්ද සිල්වා ගැන කථා නොකර බැරිය...ලංකාවේ ප්‍රධාන මත් ද්‍රව‍්‍ය බෙදා හරින්නා  ඔහුය...මහ රජාගේ සිට රටේ අට කලම්පන්න විදුහලේ පොඩිම  එකා පවා දන්නා  සත්‍යය එයයි...
රටට මහා විනාශයක් කරමින් සිටින්නාවූ  මේ  තක්කඩි  වළත්තයා   සිය  අණසක  ව‍්‍යාප්ත කරවීමේ  උත්සාහයක  මේ වන විට  යෙදී සිටියි...මෙයට  පවත්නා රජයේද  නිබඳ  රාජ්‍ය අනුග්‍රහය  ඕනෑවටත්  වඩා  ඇත...මේ  මිනිසාට  මෙතරම්  බලයක්  ලබාදී ඇත්තේ  ඇයි....ඒ රටේ මුල් පුටුවේ සිට පහළට  ලැබෙන කුඩු මුදල් නිසාය...

නදීෂා රිය අනතුර ප්‍රතික්ෂේප කරයි !

 අඩුම තරමේ වයින් පොදක් හෝ තොල නොගාන තමා පිලිබඳ වූ එම ප්‍රවෘතිය සම්පුර්ණය අසත්‍යය සිදුවීමක් ලෙස නදීෂා විසින් බැහැර කොට ඇත. 

සමහර විට මේ ඇය අත ඇත්තේ  මත්පැන් වීදුරුවක්  නොව  ඔරේන්ජ්  බාර්ලි වීදුරුවකී...( HIKS )

දිරිය නැගණිය නදීෂාට වෙබ් අඩවි වලින් මඩ ප්‍රහාර ...[ONION NEWS]

ශ්‍රී ලංකාවේ තරුණියන්ට ආදර්ශමත් සොයුරියක් වුද, ශ්‍රී ලාංකීය තරුණයන්ට දෑතට දිරිය දෙන නැගණියක් වුද, ශ්‍රී ලංකාවේ ධනවත් සැමගේ ආදරය දිනාගත් සුරතලිය වුද නදීෂා හේමමාලිට එරෙහිව වෙබ් අඩවි තුලින් කිසිඳු පදනමක් නොමැතිව මඩ ප්‍රහාර එල්ල කරන බව අපට වාර්තා විය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.