වසර 08ක කාලයක් අනෙකුත් දෙමළ සංවිධාන තමන් සමඟ එකාබද්ධ කරගත්,
ප්‍රංශයේ ක්‍රියාත්මක වන දෙමළ සංඟම් 64ක් සාමාජිකත්වය දරණ දෙමළ සංඟම්
සන්ධානය, ප්‍රංශ දෙමළ ඊළාම් ජනතා සංසඳය සහ මාධ්‍ය කේන්ද්‍රය ඒකාබද්ධවී
තෛයිපෝංගල් අළුත් අවුරුදු වැඩසටහන, 2014.01.19 වන දින 1100 පැයට ප්‍රංශ
සෙව්රෝම් ප්‍රාන්තයේදී පවත්වා ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, January 26, 2014
දෙමළ ජනතාවගේ තෛයිපෝංගල් අළුත් අවුරුදු වැඩසටහන – ප්‍රංශය
Posted by
lankanews
at
January 26, 2014
0
comments
Links to this post
Labels: bala sundaram, elam, elam taamils, France tamil, la chapel, paris tamils, shivarasa, srilankan tamils
මංගලගේ සමලිංගික වැඩ නීති විරෝධී නෑ – නදීෂා
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට වී ඇති සමලිංගික චෝදනා
ගැන එම පක්ෂ දකුණු පළාත් සභා අපේක්ෂිකා ජනප්‍රිය නිළි නදීෂා හේමමාලි
අදහස් පල කරයි.
ටිකට් එක හම්බවුණ ගමන් ජොකිය දුවන්න ගන්න හැටි බලන්නකො....
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්ද වරම ලැබී ඇති ජින්ජර් ඇය දන්නා භාෂාවෙන් කළ ( උපේක්ෂා දුන් සාකච්ඡාවන් මෙන්ම ) සාකච්ඡාවක් ඡන්ද වරම ලැබීමට පෙරදිනදී කළ....
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයේ තරගවදින්නට අපේක්ෂාවෙන්
සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගීවූ ගායිකා ජින්ජර් හෙවත් ජුඩිත් වයිට් මෙවර
තරග කරන්නට බලාපොරොත්තු වන්නේ කොළොන්නාවෙනි.
Posted by
lankanews
at
January 26, 2014
0
comments
Links to this post
Labels: drugs dealer duminda silva, duminda silva, geetha, ginger, judith white, kudu duminda, malani, nadeesha, ruwanthi, srilanka politics, upeksha
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
