ජීවිතයේ සන්ධ්‍යා භාගයට ළං වූ පුද්ගලයෙක් සැදෑ
කල අවර අහසේ මන්දාලෝකය දෙස බලා සිටියි. එළැඹි
හුදෙකලාවේ හෙතෙම සිය අතීතයේ සුන’රුත් වූ
පේර්මය පිළිබඳ ආවර්ජනයෙක යෙදෙයි.
කවුළු දොරින් පැන ගිය ඒ කාල ප්‍රවාහය යළි
නොඑළැඹෙන සිහිනයෙකි. එබැවින් ඒ දුර සැමැරුම්
දහරේ වෙළී ගත කැරුම පමණි ඔහුට ඇති එක ම සුවය.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, January 18, 2014
දයාරත්න රණතුංගයන් ගේ ‘සැන්දෑ අහසේ’ නම් ගීය...තනිකම
Posted by
lankanews
at
January 18, 2014
0
comments
Links to this post
Labels: dayarathna ranathunge, sanda ahase, sunil sarath perera
මංගලගේ සමලිංගික වැඩ එජාපයට ප්‍රශ්ණයක් නෑ – මහ ලේකම්
එජාප නායක කණ්ඩායමේ සාමාජිත සහ එජාප මාධ්‍ය ඒකක ප්‍රධානී පාර්ලිමේන්තු
මන්ත්‍රී මංගල සමරවීට එල්ල වී ඇති සමලිංගික චෝදනා එජාපයට ප්‍රශ්ණයක් නොවන
බවක් ඒ ගැන විනය පරීක්ෂණ අවශ්‍ය නැති බවත් එ.ජා.ප මහලේකම් සහ නායක
කණ්ඩායමේ සාමාජික තිස්ස අත්තනායක මහතා පවසයි.
Posted by
lankanews
at
January 18, 2014
0
comments
Links to this post
Labels: mangala, mangala samaraweera, ranil, ranil wickramasinge, tissa aththanayake, unp
දී කිරට සාක්කි දෙන බළලෙක්...දිමූට කඩේ ගිය වග...
අගමැති දි.මු. පාරිශුද්ධ චරිතයක් – සම්බන්ධීකරණ ලේකම්...
අගමැති දි.මු ජයරත්න මහතා ලංකාවේ වගකිවයුතු අමාත්‍යංශ රැසක ඇමතිවරයා ලෙස කටයුතු කර ඇති බවත් ඔහු කිසි කලෙක අයථා ගනුදෙනුවලට හෝ දුෂකයන් හා නාස්තීන් සදහා නොනැමුණු චරිතයක් නොවන බව අගමැති සම්බන්ධීකරණ ලේකම් අමිල සුදේන පියසිංහ නිවේදනය කරයි.
Posted by
lankanews
at
January 18, 2014
0
comments
Links to this post
Labels: africa, Anuradha Jayaratne, biggest drug traffickers, bodubala sena, D.M. Jayaratne, dimu, dimu jayarathna, Doluwa Residence, drug container, kudu duminda silva, sinhala rawaya, srilankan prime minister
දිනකට ආසන්න වශයෙන් මරණ 13 ක් සිදු කරන "වකුගඩු මාරයා"
තිස් වසරක් පුරා රටේ පැවති යුද්ධය මේ වන විට අවසන් වී
හමාරය. රට තුළ දැන් යුධ බියක් නැත. ජනතාවට මහමගට බැස ගමනක්
බිමනක් නිදහසේ යා හැක. උදා වූ නිදහසටද මේ වන විට වසර කීපයක්
ගත වී ඇත. එහෙත් .. රටේ සිව් කොනින් නිහඬ මාරයෙක් හිස ඔසවා
ඇති බවත් හේ විසින් දිනකට මිනිස් ජීවිත 13 ක් බැගින් රටෙන්
උදුරාගන්නා බවත් ඔබ නොදන්නවා විය හැක.
නිදහසේ සැරිසැරූ වන සතුන් දහස් ගණනක් උපන් බිම තුළ අනාථයන් බවට පත් කළ මත්තල ගුවන් තොට.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් වරක් ජනතාවගේ කතාබහට ලක්ව ඇත. ඒ පසුගිය 11 වන දින මොනරුන් දෙදෙනකු නිසාවූ ගුවන් අනතුර සම්බන්ධවය. ගුවන් මගීන් 180 රැගත් FLY DUBAI ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයක් ගුවන් ගත කිරීමට යැමේදී මෙම අනතුර සිදුවී ඇති අතර එයින් ගුවන් මගීන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.
අපේ ස්ටාර්ස්
අපේ ස්ටාර්ස්
අප ලංකා නිව්ස් අවකාශය ඔස්සේ අද පටන් තවත් අළුත් විශේෂාංගයක් ආරම්භ කරන අතර එයට ඔබගේ සහභාගීත්වයද අප අපේක්ෂා කරන්නෙමු.
Posted by
lankanews
at
January 18, 2014
0
comments
Links to this post
Labels: ape stars, dilip gallage, dilip nice, dilip paris, lankanews, new audio blog, new blog, new event lankanews.org, our stars
'මට අපේ ජාතික කොඩිය රැගෙන ලෝකයේ ඕනෑම රටක යන්න පුළුවන්...පර්සි
මගේ
මුණුපුරකුට මම නම දැම්මා ගාෆිල්ඩ් කියලා. අනිත් මුණපුරාට නම
දැම්මෙ සචින් කියලා. හැබැයි දෙන්නම ගහන්නෙ රගර්.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
