ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, January 17, 2014

මර්වින් සිල්වා රජාගේ පිහිටෙන් නැවත කැලණියට


පසුගිය වසරේ කැලණිය ආසනයේ සිදුවූ යම් යම් ක්‍රියාකාරකම් හේතු ප්‍රකාරව තාවකාලිකව ආසන සංවිධායකකමින් ඉවත්කර සිටි ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යවරයා නැවත කැලණිය ආසනයේ සංවිධායක ලෙස පත්කර ඇත.

ගව ඡන්දයෙන් පාර්ලිමේන්තු මංත්‍රිනීයක්වූ උපේක්ෂා ස්වර්ණමාලි නැවත බඳින්නට සැරසේ....

 
නමුත් ඇය සිය නව පෙම්වතා පිළිබඳව කිසිදු තොරතුවක් මේ වනවිට මාධ්‍යයට හෙළි කර නොමැත.

Upeksha Swarnamali married with businessman Mahesh Chaminda Walawegama on 06th August, 2009.


උපේක්ෂා ලියපු බයිබලය

...මම තාම හොයනවා- රන්ජන් ,පසුගියද පාර්ලිමේන්තුවේදී උපේක්ෂා ස්වර්ණමාලි විසින් රන්ජන් රාමනායකට "මගේ ආගමේ හැටියට රන්ජන් රාමනායක කියන්නේ බැටලු හමක් පොරවගත්තු නරියෙක්" යනුවෙන් පැවසීම පිළිබඳව රන්ජන් අදහස් දක්වා තිබෙනවා.




ඒ පනහට තියෙන දේම නේද ඔයාටත් තියෙන්නේ...

සංචාරක මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කල හා අම්බලන්ගොඩ නගරයේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ කේ.එම් හේමසිරි නම් තැනැත්තෙකුගේ ක්‍රියාකලාපය පසුගියදා බැලුම්ගල ගුවන්විදුලි වැඩසටහන මගින් හෙළිදරව් කරනු ලැබුණි. 


මිනීමරු පාදඩ අවලමා සම්පත්ව අත් අඩංගුවට ගැනීමට තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකිවී තිබේ.

අධිකරණයේ පෙනී නොසිටීම නිසා, රුසියානු ජාතික තරුණියක් සමූහ දුෂණයකට ලක් කරමින් ඇයගේ බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා මරාදැමූ තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ ට පසුගිය 9 වනදා කොළඹ මහාධිකරණය වරෙන්තුවක් නිකුත් කෙරුණි.


 

කුරහන් සාටකධාරී  මහින්දට මුවාවී  රැකවරණ ලබන අවලමා...
 

හරක්‌ හොරුන්ගේ අලුත් උපක්‍රම

මස්‌ වැද්දන් විසින් හොර හරක්‌ ජාවාරම විවිධ ක්‍රම උපයෝගි කරගෙන සිදුකරන බව ප්‍රදේශවාසීහු පවසති. ස්‌වයංක්‍රීය දොරටු සහිත ලොරිවලින් රාත්‍රි කාලයේ පැමිණ හරකුන් අසල නවතා දොරවල් විවෘත කර හරක්‌ එතුළට එලවා දොරවල් වසා පලායැම එක්‌ උපක්‍රමයකි.

බාලවයස්‌කාර දැරියට අතවර කළ හය දෙනා දැලේ...

වයස අවුරුදු 13 ක දැරියක්‌ බිංගිරිය - හිරිපොකුණ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස්‌ දූෂණය කළ තරුණයින් පිරිසක්‌  (14) දින සවස බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ කොටියා අපිට දෙන්න ශ්‍රී ලංකාව පැරිසියෙන් ඉල්ලයි

කොටින්ගේ පිපිරවීම් ඒකකයට සම්බන්ධ තර්මරත්නම් ජෙයනාදන් නමැති ත්‍රස්‌තවාදියා ශ්‍රී ලංකාවට භාර දෙන ලෙස රජය  (12 දා) ප්‍රංශ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.