ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 14, 2014

බොර දියේ මාළු බාන්න තම්බි සෙට් එකක් වලිකන වගයි...

භික්‍ෂූන් වැරදි කරනවා, ගැහැණු හෙළුවෙන් නටනවා නම් බුරුකාව, නිකාබය වැරදි ඇයි
බෞද්ධ දර්ශනයක් තිබෙන මේ රටේ මුස්ලිම් කාන්තාවන් බුර්කාව හා නිකාබය ඇඳීම වැරැදි ලෙස පෙනෙද්දී හෝටලවල, ක්ලබ්වල කාන්තාවන් නිරුවත්ව නර්තනයේ යෙදීම වැරැදි ලෙස නොපෙනෙන්නේ මන්දැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බොදු බල සේනා සංවිධානයෙන් ප්‍රශ්න කරයි.

මේ මව්බිමේ නිදහස් මාධ්‍යය ‘ලක්බිම’ වීම....

කලක් ජනකාන්ත  නිළියකව සිටි සන්ධ්‍යා කුමාරි අනූ ගණන් වල මුලදී හදිසියේ මිය ගියාය.  එම මරණය  ගැන ඒ වන විට  ඇය හා සිටි දෙවන සැමියා  සහ ඇගේ මුල් විවාහයේ දියණියන් අතර බලවත්  විරසකයක් පැවතුණි. හදිසි මරණ පරීක්ෂණයේ දී පවා දෙපාර්ශ්වය චෝදනා කරගත්හ. එකල මම “සුමති” ආයතනයේ “සරසි“  සිනමා පුවත්පතේ විශේෂාංග කතුවරයා වූයෙමි. 

සුදු කැස්බෑවා විය සිදුරෙන් අමල් දෙස බලයි....

 හතර බීරි කැස්බෑ කථාව  නිමාවූ වගයි...





කොස්ගොඩ පොලීසිය අසල පාසල් මාවතේ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයක සිට අතුරුදන් වූ දුර්ලභ ඇලි කැස්බෑවා යැයි සැක කෙරෙන කැස්බෑවෙකු අම්බලන්ගොඩ නිවසකින් අද පෙරවරුවේ සොයාගෙන තිබේ.

මංගල සමග ලිංගික සම්බන්ධතාවයක් තිබූ ශිරාන්

 එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසට පසුගියදා සොරෙකු පැන විස්කි බෝතල හතක් හා ලැප් ටොප් පරිගණකයක් සොරා ගත් බව පුවත්පත්වල වාර්තාවුනි. ඒ අනුව ශිරාන් ප්‍රියංකර නම් එම තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. 

සිවුර ගලවලා කොට කළිසමට බට හාමුදුරුවන් රිතිකා සමඟ ගිටාර් ගැසූ හැටි...

මෙය අප  පළ කිරීම ගැන ඔබට මුළින්ම  ගැටලුවක් මතු කරවන්නට ඇත...මෙය අපට ලැබුණු මොහොතේදීද  එය එසේම විය  , අපටද මෙය පළ කරනවාද  නොකරණවාද  යන්න  පිළිබඳව  දෙගිඩියාවක් මතුවිය ... ,නමුත්  සත්‍යය නම් මෙයයි.ශාසනයේ ගෞරවය සහ චිරස්ථතිය අප අපේක්‍ෂා කරනුයේ නම්  මෙවැනි නරුමයන්  පළමුව අප හඳුණා ගත යුතුය...මුලින්ම  අප ශාසනය විනාශ කරන්නේ  සැහැල්ලුවට ලක් කරන්නේ වෙන කිසිවෙකු නොව සිවුරට මුවාවි අපෙන් වැඳුම් පිදුම් ලබන්නාවූ මෙවන් නරුමයන්‍ ය ,  එහෙයින් උන්ගේද තරා තිරම  නොබලා අප සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නෙමු... ලංකා නිව්ස්

රත්නපුර රජයේ නිලධාරිනියක්‌ කෝටි 13 කට විදලා...

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වැවිලි සමාගමකට අයත් බිම් කොටස්‌ 250 ක්‌ අලෙවි කිරීමට ඇති බව කියමින් දිස්‌ත්‍රික්‌කයේ රාජ්‍ය නිලධාරිනියක්‌ එම දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සහාය ද ඇතිව මේ වන විට රුපියල් කෝටි 13 කට අධික මුදලක්‌ අයථා ලෙස උපයාගෙන ඇතැයි  වාර්තා වේ.

මර්සි එදිරිසිංහ දැඩි ලෙස රෝගාතුරව ...


මර්සි එදිරිසිංහ රෝගාතුරව රෝහලේ ප්‍රවීණ චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා රංගන ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ  දැඩි ලෙස රෝගාතුරව කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. වරකාපොළ, අඹේපුස්ස, සිය නිවෙසේ පදිංචිව සිටියදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පසුගිය 11 වැනිදා සෙනසුරාදා කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.