හැත්තෑව දශකයේ ගී ලොවට පැමිණ මේ දක්වා ගී ගයන ගායකයෙකු මෙන්ම සංගීතවේදියෙකි. ‘අඳුර අඳුර මගේ’ ගීය ගයමින්
ක්ෂේත්රයට
ආ ඔහුගේ ජනප්රියත්වය තවමත් එදා මෙන්ම නොනැසී පවතී. ඔහුගේ ගීත ඊනියා සුපර්
ස්ටාර් ගායකයන් රට පුරා මෙන්ම ලොව පුරාද ගයද්දී ප්රියා නොසැලී සිටියේය.
“මගේ
සින්දු වෙන අය කිව්වා. තරගවලදී විතරක් කියල නැවතුණේ නෑ. දිගටම සංදර්ශනවලත්
කිව්වා. නීතිය සාධාරණය ගැන හිතුවෙ නෑ. මම බලාගෙ හිටියා ස්වභාවධර්මය මට
සාධාරණය ඉෂ්ට කළා. ඒ සමහරු අද කොහේ ඉන්නවද මන්දා. තරු පායල බැහැල ගියත් මම
නම් තාම ඉන්නවා...” ප්රියා කියන්නේ සිනාසෙමින්.
නමුත් මේ යාන වාහන සුවිසල් මැදුරු සහිත පන්සල් සුවපහසු කාමර මේ සියල්ල තවමත් ඔම වහන්සේ පරිහරණය කරනවා.
ඒක චෝදනාවක් ලෙස එල්ල කරනවානම් පළමුවෙන්ම එල්ල කළ යුත්තේ බුදු
හාමුදුරුවන්ට නේද...?
ලේවල බැඳීම යැයි කියා ලංකාවේ දේශපාලනය නම්වූ කප් රුක ට ඒමට තටමන තවත් ගොන් නෑම්බියෙකු ගැන අපට වාර්තා වී තිබෙනවා ...එදා බණ්ඩාරනායක පවුල් පෙළැන්තියෙන් ආරම්භව මෙම මහින්දාගමනය
ඔස්සේ ඉදිරියට යන්නාවූ නොනිමි කථාවෙකි එය...
ආණ්ඩුවේ ඕනෑම ස්ටේජ් එකකට ලඟින්න මට කිසිම ලැජ්ජාවක් නෑ.
ඔය කියන ධන බලය, කුඩු බලය එක්ක ඔබට හැප්පෙන්න පුළුවන්ද..?
මමවත්, මගේ තාත්තාවත් රේඩියෝ ලයිසන් හදාගන්න වගේ ආර්ථික කාරණා වෙනුවෙන් පක්ෂය මාරු කළ අය නෙවෙයි.
ජනතාව පාවලා දුන්න අය නෙවෙයි. මිනිසුන්ට සේවය කරන්නයි මට ඕනේ. එහෙම නැතිව
දේශපාලනය ජාවාරමක් කරගන පක්ෂය මාරු කරගන කුඩු FM එකක් දාන්නවත්, කුඩු ටීවී
චැනල් එකක් දන්නවත් මට ඕනේ නෑ.