අනුර සේනානායකගේ කප්පම් සල්ලි එකතු කළ එස්අයිගේ වැඩ තහනම් කර දවසයි
කෙසේ වෙතත් පොලිසියේ සිටින එක එක බල්ලන්ට එක එක
අයුරින් උඩු බුරන්නට, හපා කන්නට, වලිග වනන්නට ඉඩ දී පොලිස්පතිවරයා තම වලිගය
දෙපරැන්ද අස්සේ රුවා ගෙන සිටිනවා යැයි පොලිස් ප්රජාවට සහ මහජනතාවට
සිතුනොත් එය පොලිස්පති තනතුරටත් ඉලංගකෝන් යන නමටත් දෙකටම හොඳ නැත.