ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, January 10, 2014

මට අද වෙනකොට ඔයාලා ඩිම් වෙන ගාණට මෙහෙ කට්ටියගෙන් බඩු හම්බ වෙනවා.

ඔහු පවසන ලෙසට 2007 වසරේ සිට මෙම ජාවාරමේ ඔහු නිරත වෙයි. එදා සිට මේ දක්වා මෙරට ගැහැනු පිරිමි දෙපාර්ශ්වයේම ජායාරූප සහ වීඩියෝපට කොතෙක් ප‍්‍රමාණයක් ඔහු විදේශයන්ට පිටමන් කර ඇත්දැයි ඔහුට මතකයක් නැත.


ජර්මනියේ අද්භූත වස්තුවක්...

පසුගියදා ජර්මනියේ Bremen ගුවන් තොටුපල අහසේ දක්නට ලැබුණු හඳුනා නොගත් පියාසර වස්තුවක් නිසා ගුවන් ගමන් කිහිපයකට බාධා එල්ලවී තිබෙනවා.


ලංකාවේ අධිකරණයයි නීතියයි බල්ලට ගිහින් .

 මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කළේ ආණ්ඩුව කුඩු ගෙන්වන බවත්, පොලීසිය විකුණන බවත්ය. 



ප්‍රථම වරට කිලෝමීටර් 600ක ඉහල අහසේ සිට ගත් HD වීඩියෝවක්

මෙතෙක් කලක් ඔත්තු බැලීමේ යානා වලින් ගත් වීඩියෝ හා චන්ද්‍රිකා වල සිට ගත් ජායාරූප හා පමණක් ප්‍රසිද්ධියට පත්වූ නමුත් චන්ද්‍රිකාවක සිට ගත් වීඩියෝ ප්‍රසිද්ධියට පත්වුනේ නැහැ. නමුත් ප්‍රථම වරට කිලෝමීටර් 600ක ඉහල අහසේ සිට ගත් HD වීඩියෝවක් Skybox ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

රැප්ගේ ටිවිටර් ෆොටෝ...

යුද අපරාධ පිළිබද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ තානාපති ස්ටීවන් ජේ. රැප්ගේ මෙරට සංචාරය අතරතුර ගත් බව කියන ඡයාරූප කිහිපයක් හා ඊට යොදා තිබූ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් හේතුවෙන් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කරුණු විමසීමට විදේශ කටයුතු අමාත්‍යාශය පියවර ගෙන තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.