ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, January 3, 2014

පිටසක්වල බුදුදහම නවතම සොයා ගැනීමක අපූර්ව තොරතුරු...

 පසුගියදා   අප හට  මහා පුදුම  සොයාගැනීමක් පිළිබඳ තොරතුරක් ලැබුණී ...ඒ මීට වසර බොහෝ කළකට ඉහත තිබූ බෞද්ධ  සිද්ධස්ථානයක්  පිළිබඳවය...

පිටසක්වළ  ජීවීන් ගේ  ගුවන් යානා ආකෘතියක් ..මෙය සොයාගෙන තිබෙනුයේද එකී  පන්සල තුළිනී...

මසක් වයසැති බිළිදාගේ හදවත විවරකර පැය 6ක් පුරා සිදුකළ සංකීර්ණ සැත්කම

මසක් වයසැති පුංචි සදුන් ළමා රෝහලට ඇතුළත් කළේ නිල් පැහැ වීමත් හෘද ගැස්මේ ඇති වූ වෙනස්වීමත් නිසයි. සදුන්ව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වුණේ සදුන්ට හදිසි සැත්කමක් කළ යුතු බවයි.
මේ සැත්කම සහ සදුන්ගේ රෝගී තත්ත්වය පිළිබඳව ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය ෂෙහාන් පෙරේරා මහතා අදහස් දැක්වූයේ මෙසේයි. සාමාන්‍යයෙන් නිරෝගී හෘදයක ඉහළ කාමර දෙකයි. පහළ කාමර දෙකයි පිහිටනවා.

දේශපාලනය කලේ සිනමාව රැක ගන්න තිබුන ආසාව නිසා ....සනත් ගුණතිලක කියයි....


ගලන ගඟක මිහිරියාව රැඳී තියෙන්නේ බාධක හමු වූ තරමට... ජීවිතයත් එසේ මැයි බාධක අභියෝග හමුවේ ලැබෙන අත්දැකීම් පරිපූර්ණ මිනිසකුට මනා අත්වැල සපයනවා.එවන් වූ ජීවිත පරිචයක් ඇති සිංහල රිදී තිරය බැබලවූ ඉතා ජනප්‍රිය තරුවක් මෙන්ම අපට සිටින ඉතා දක්ෂ චරිතාංග නළුවෙකුද වන සනත් ගුණතිලක ඔහුගේ අත්දැකීම් ටිකක් අපට හෙළි කල හැටි...........

හමු වූ ඇටකටු වසර 15 කට වඩා පැරණි ඒවා


කොටි ත්‍රස්‌තවාදීන්ගේ පාලනය යටතේ පැවති මන්නාරම, තිරුකේශ්වරම් කෝවිල ආසන්නයෙන් මතු වූ සමූහ මිනී වළකින් හමුවූ මිනිස්‌ ඇටකටු වසර පහළොවකට වඩා පරණ ඒවා යෑයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

ගෝලීය ද්‍රවිඩ සංසදය සමග ටී.එන්.ඒ. එක්‌ වෙයි

මෙම පියවර ගෙන ඇත්තේ වන්නි මෙහෙයුම් අවසාන අදියරේදී කොටි හමුදා නායකයන් මරුමුවට පත්වීම සම්බන්ධව ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලීමට යයි ගෝලීය ද්‍රවිඩ සංසදය හෙළිකර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.