ප්‍රංශයෙන් උතුරා ගිය විප්ලවීය ප්රජාතන්ත්රවාදී නිදහස් අදහස් ඔහුගේ සංගීත
නිර්මාණයන්ට මුසු ව ඇති බව බොහෝ විචාරකයන්ගේ මතයයි. ඒ අනුව ඔහු සිය පෞද්ගලික
උද්වේගයන් හා ආකල්පයන් සංගීත නිර්මාණ තුළින් ලොවට පළ කිරීමට එක්තරා විප්ලවීය මඟක්
අනුගමනය කළේ ය. බටහිර සංගීත සම්ප්රදායයේ විප්ලවකාරී මේ ව්‍යාපාරය “රොමෑන්ටික්
ව්‍යාපාරය” (Romantic Movements) නමින් ඔහු හඳුන්වා දුන්නේ ය. නිරතුරු ව “සංගීතය”
අභිමුව ඔහු විප්ලවකාරියකු විය.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Tuesday, April 29, 2014
ප්‍රංශයෙන් උතුරා ගිය විප්ලවීය සංගීත නිර්මාණයන්...
Posted by
lankanews
at
April 29, 2014
0
comments
Links to this post
Monday, April 28, 2014
පත්තර මහගෙදර ලොකු සර් පියසේන නිශ්ශංක
වෛද්‍යවරයකු වීමේ සිහිනය සැබෑ කරගනු පිණිස කල්කටාව බලා පිටත් ව ගිය පියසේන නිශ්ශංක
නම් තරුණයා ටික කලකට පසුව නතරවූයේ ලේක්හවුසියේ පියගැට පෙළ මුදුණේ ය. ඒ හරි අපූරු
කතාවකි. කල්කටාවේ සිටින නිශ්ශංකයන්ට සිය පියා අසාධ්‍ය ව සිටින බවට පුවතක් ලැබෙයි.
ආරංචිය ලද සැණින් ඔහු ගම රට බලා පිටත් වේ. නමුත් ඔහු ගම්පියසට පිවිසෙන විටත්
පියාණන් මිහිදන්කර හමාරය.
Posted by
lankanews
at
April 28, 2014
0
comments
Links to this post
Labels: piyasena nissanka, srilankan writer, පියසේන නිශ්ශංක
ජනාධිපති මාමාට ආයාචනයක්...
හරිම සංවේදී සිදුවීමක්. බලන්න මේ දරුවගෙ ඇස් වල කඳුළු...
අසරණ ආබාධිත කුඩා දරුවෙක් ජනාධිපති මහින්දට කරනාවූ ඉල්ලීමකී....ඒත් එක් පුතෙකුගේ සපත්තු කුට්ටමට පමණක් ලක්ෂ එකහමාරක් වැය කරන්නාවූ පියෙකු වන මහින්දට මෙය පෙනේවිද....????මෙහි වීඩියෝව නොවරදවාම බලන්න..
Posted by
lankanews
at
April 28, 2014
0
comments
Links to this post
Labels: mahinda, mahinda family, President Mahinda Rajapaksa
Sunday, April 27, 2014
පියසේන කහඳගමගේ
මේ ජනශ්‍රැතිවේදියාගේ ප්‍රථම කෘතිය වූයේ 1979 ලියූ ඉබේ ම නැළවියන් පුතේ කාව්‍ය
සංග්‍රහයයි. අනතුරුව ‘විත්ති’ සාහිත්‍ය කෘති දෙකක් ද,
නවකතා කෘති පහක් ද, යොවුන් සාහිත්‍ය කෘති හයක් ද,
ළමා සාහිත්‍ය කෘති තුනක් හා අපේ දේශයේ අනන්‍යතාව මනාව පසක් කළ
ශාස්ත්‍රීය පර්යේෂණ කෘති හතක්ම ද මෙතුමාගේ පෑන් තුඩින් ගිලිහිනි.
මේ අතර අපේ පියසේන කහඳගමගේ වියතාණන්ගේ 1992 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද ‘කමත’ කෘතිය, මෙතෙක් කමත පිළිබඳ ලියැවුණු පුළුල් ම කෘතිය බව මහාචාර්යවරු සපථ කරති.
Posted by
lankanews
at
April 27, 2014
0
comments
Links to this post
Saturday, April 26, 2014
අබේ මැරුණදා ඉඳලා මම ගීත ගායනා කරන්නේ නැහැ. නිහඬ බවට හේතුව නිරංජලා හෙළි කරයි....
Posted by
lankanews
at
April 26, 2014
0
comments
Links to this post
Labels: ABEWARDANA BALASURIYA, abewardena balasuriya, niranjajala balasuriya, niranjala, srilankan singer
Friday, April 25, 2014
ශරීරයේ වැඩි ප්‍රමාණයක් පුරාම ටැටූ ... ඉසබෙල් වර්ලෙයි
Posted by
lankanews
at
April 25, 2014
0
comments
Links to this post
Labels: Cool Tattoos, Women Body
Thursday, April 24, 2014
පුස්තකාලයක් හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩින්ගේ නමින්...
Posted by
lankanews
at
April 24, 2014
0
comments
Links to this post
Labels: osama
අත්භූත ආකාශ වස්තුවක් අැමරිකා අහසේ...
Posted by
lankanews
at
April 24, 2014
0
comments
Links to this post
වේදිකාව ඒක මගේ රාජ්‍යය....
තරුව විකිණේ හූරාකන
සමාජය ගැන
- ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සු වේදිකාව කෙදිනකවත් මට ද්‍රෝහී වී
නැහැ. ඒක මගේ රාජ්‍යය. ඒ රාජ්‍යයට "රජා" එනකොට ප්‍රේක්ෂකයෝ
අත්පොළසන් දී පිළිගන්නා බව මා දන්නවා.
Posted by
lankanews
at
April 24, 2014
0
comments
Links to this post
Labels: aponso, jayasekara aponso
කැසිනෝ ...මේක බුදුදහමට විරුද්ධයි. ජනාධිපතිවරයා අදහන ධර්මයට විරුද්ධයි.
Posted by
lankanews
at
April 24, 2014
0
comments
Links to this post
Labels: rev maduluwawe sobhitha
මම ජනාධිපතිගේ මිනිහා....
Posted by
lankanews
at
April 24, 2014
0
comments
Links to this post
Labels: mahinda, mahinda government
Monday, April 21, 2014
**පිළිකා පිලිබඳව නවතම තොරතුරු **අනිවාර්යෙන් කියවන්න*
01- සෑම පුද්ගලයෙකුගේම ශරීරය තුල පිලිකා සෛල පවතී. නමුත් ඒවා බිලියන කිහිපයක් දැක්වා වර්ධනය වනතුරු කිසිදු පරික්ෂාවකට හඳුනා ගත නොහැක.
02- පිලිකා සෛල මිනිසෙකුගේ ජීවිත කාලය තුලදී 06 සිට 10 වරක් දක්වා හටගනී.
Posted by
lankanews
at
April 21, 2014
0
comments
Links to this post
Labels: a cancer geneticist, A New Biography, abused srilankan culture, AIDS, cacer, srilanka, treatments, පිළිකා
Friday, April 18, 2014
ජන කවිය හා ගැමි ආහාර සංස්කෘතිය
ජන කවියා සමාජානුයෝජනයෙහිලා සිය යුතුකම් කොටස මැනවින් ඉටුකළ නිර්මාණ කරුවෙකි. ඔහු
සිය ප්‍රතිභාවෙන් උපරිම ඵල නෙළා ගැනුමට සමාජයේ හැම අහුමුල්ලකටම රිංගා විමර්ශනය කළා
පමණක් නොව බහුවිධ අත්දැකීම් මතින් ද පෝෂණය වූ බව පෙනේ.
Posted by
lankanews
at
April 18, 2014
0
comments
Links to this post
Labels: srilankan poems
Thursday, April 17, 2014
ප්‍රංශ මහා නවකතාකරු වික්ටර් හියුගෝ
එම්. ආර්. බී. ඊරියගොල්ල මහතාගේ පරිවර්තන කෘතියක් වූ “මනුතාපය” නමැති විශිෂ්ට කෘතියේ හිමිකරුවා ප්‍රංශ මහා නවකතාකරු වික්ටර් හියුගෝ බව ශ්‍රී ලාංකික පාඨකයෝ ඉඳුරාම දනිති.
වීර ලෑන්ස්, මුරට් සේනාධිනායකයන් පිරිවරා ශ්‍රේෂ්ඨ ඔෂ්ටර්ලිෆ්ට් සංග්‍රාමය දික්විජය කරමින් ලෝකය විස්මයට පත් කළ සමස්ත ධරණී තලයේ මෙතෙක් පහළ වූ අද්විතීය රණශූරයා වූ නැපෝලියන් අයත් වන්නේ ද ප්‍රංශයටයි.
Posted by
lankanews
at
April 17, 2014
0
comments
Links to this post
Labels: France, victor Hugo
Wednesday, April 16, 2014
අද ජනමාධ්‍ය මිනිසාගේ ස්වාධීන චින්තනය නැතිකොට තිබෙනවා
සන්නිවේදනයේ පෙර ගමන්කරුවා ලෙස සැලකිය හැකි ජනමාධ්‍යයේ කාර්යභාරය හා එහි වත්මන් ගමන්මඟ පිළිබඳ ව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ කථිකාචාර්ය මනෝජ් පුෂ්පකුමාර ජිනදාස සමඟ කළ සංලාපයෙකි මේ. “සන්නිවේදන අධ්‍යයනය, බලි සන්නිවේදනය, බලි ඇඹුම් කවි පොත 1 - 2, සංවර්ධන පර්යේෂණය හා මහජන සම්බන්ධතාව, සන්නිවේදන මූලධර්ම හා විචාර අධ්‍යයනය ආදි කෘති ගණනාවක් රචනා කළ සන්නිවේදන පර්යේෂකයකු වන ඔහු මේ සංලාපයේ දී අවධාරණය කරන්නේ වත්මන් ජනමාධ්‍ය පැරැණි සන්නිවේදන ජන විද්‍යාවන් අධ්‍යයනය කර ජනතාවගේ සංවර්ධනය උදෙසා වූ ජනමතයක් නිර්මාණය කිරීමට උත්සුක විය යුතු බවයි.
Posted by
lankanews
at
April 16, 2014
0
comments
Links to this post
Labels: media, srilankan media
ඇයි කපුගේ මැරුණෙ.
ගුණදාස කපුගේ මිය ගියා. කලාකරුවන් මැරෙන්නෙ නෑ. ඒත් කපුගේ මිය ගියා. ඇයි කපුගේ
මැරුණෙ.
සියලු මිනිසුන් මැරෙන සුලු ය
කපුගේ ද මිනිසෙකි.
ඒ නිසා කපුගේ ද මැරන සුලුය.
ඒ ඇරිස්ටෝටල්ගේ තර්ක ශාස්ත්‍රයයි. කලාකරුවන් මිය නොයන්නේ ඔවුන් නොමැරෙන නිර්මාණ
ඉතිරි කර යන නිසා ය. කපුගේ ද බොහෝ නිර්මාණ ඉතිරිකර ගියේ ය. එහෙත් කපුගේ මිය ගියේ ය.
නවසිය අනූව වසරේ එක් දිනක මා ලුම්බිණි රඟහලට ගියේ කපුගේ ගේ “කම්පන” ප්‍රසංගය බලන්නට
ය.
Posted by
lankanews
at
April 16, 2014
0
comments
Links to this post
Labels: gunadhasa kapuge, sinhala songs
ප්‍රථම නවකතාව ලියූ ඒ. සයිමන් ද සිල්වා
මේ අතරේදී හෙළ බස රැකගැන්මේ නිරත පුරෝගාමීන් අතරේ පසුවූයේ නවමු අදිටනකින් හෙබි භාෂා ප්‍රේමියෙකි. හෙතෙම සිය පන්හිඳ සමඟින් නවමු පියවරක් ඉදිරියට තැබුවේ ය. එම පියවරින් ලාංකේය නවකතා ලෝකයේ ප්‍රථම නවකතාව බිහිවූයේ ඔහු අතිනි. සැබැවින්ම තමන් ජීවත් වූ යුගයේ දී ඉදිරියෙන්ම සිටි හෙතෙම ප්‍රබන්ධ ලේඛනයට ද පණ පෙවීය.
Posted by
lankanews
at
April 16, 2014
0
comments
Links to this post
Labels: meena
Tuesday, April 15, 2014
රන්සුණු සහ ජීවිතයේ අපූර්වත්වය
ලේඛකයා පී‍්‍රති ප්රමෝදයට පත්වෙන්නේ ඔහුගේ හෘද සාක්ෂ්‍යය අනන්‍යයන්ගේ හෘද
සාක්ෂිය සමඟ එකට එකමුතු වූ විට පමණී’
සල්ටියකොව් ෂෙඩ්රින්ගේ මේ ප්‍රකාශය මා උපුටා ගත්තේ ‘කොන්ස්තන්තීන් පවුස්තව්ස්කි’
රචනා කරන ලද The Golden Rose නම් කෘතියේ සිංහල අනුවාදයෙනි. ඒ කෘතියේ වන සරල එහෙත්
ගැඹුරු බව ඒ අයුරින් ම සිංහල පාඨකයා වෙත ‘රන් රෝස’ නමින් ගෙන ඒම පිළිබඳ ව ආරියවංශ
රණවීරයන්ට ද අපගේ ගෞරවය හිමි විය යුතු වෙයි.
Posted by
lankanews
at
April 15, 2014
0
comments
Links to this post
Labels: srilankan writer
සාහිත්‍යයේ තෝතැන්න සරසවිය පමණ ද?
සමස්තයක් වශයෙන් සැලකුවහොත් සමාජයේ සියලු ක්‍රියාකාරකම් ආයතනගත වී ඇත. ඒ ඒ ආයතනය,
තම රාජකාරිය ඔස්සේ ස්වකීය අන්තර්ගතය, සමාජමය නිෂ්පාදනයක් ලෙස ප්‍රකාශයට පමුණුවයි. ඒ
අනුව සරසවිය හෙවත් විශ්වවිද්‍යාලයට, සාහිත්‍යයේ කාලීන ප්රවණතා ශාස්ත්‍රීය ලෙස
අධ්‍යයනය කිරීම විෂයක් වශයෙන් සම්බන්ධ වී තිබේ.
ප්‍රාන්ස් කෆ්කා මවන ස්ත්‍රී
චරිතත්
Posted by
lankanews
at
April 15, 2014
0
comments
Links to this post
Labels: univercity
Monday, April 14, 2014
සුභම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා...........2014........
Posted by
lankanews
at
April 14, 2014
0
comments
Links to this post
Sunday, April 13, 2014
නමුත් රට කියන්නෙ දේශපාලනඥයෝ හෝ රට කරවන පාලකයා නෙමෙයි.... තක්කඩි ඉතිහාසකාරයෝ මේ අවස්ථාවෙන් උපරිම පල නෙළා ගන්නවා.
දිය හැකි කෙටිම පිළිතුර මෙය තක්කඩි ව්‍යාපාරයක් බවයි. මේ කරන්නේ සිනමාව නෙමෙයි. මේ චිත්‍රපටවලින් කෙරෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මය යථාර්ථවත් ලෙස දැක්වීමක් හෝ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක් නෙමෙයි. මේක තනිකර යෑපුම් මාර්ගයක්. ඉතිහාසයේ මුවාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙ අනුමැතියත් මේ චිත්‍රපටකාරයො ලබා ගන්නව. රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙනව. නමුත් මගේ විශ්වාසය නම් මේ ඉතිහාසය චිත්‍රපට ධාරාව වැඩි කලක් යන්නට මත්තෙන් ජනතාව ප්‍රතික්ෂේප කරනව. ඒක වැඩි ඈතකට යන්නෙ නෑ. මේ කෙරෙන්නෙ ඉතිහාසය හෝ පුරාවෘත ඇසුරින් සිනමාත්මක කෘති නිර්මාණයක් නෙමෙයි. පසුගිය කාලෙ සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන්ගේ හිඟයක් ඇතිවුණා. ඒ අඩුව පුරව ගන්න කරපු තක්කඩි ව්‍යාපාරයක් මිස අන් කිසිදු යහපත් පරමාර්ථයක් ඔවුන් තුළ නැහැ. ඉස්සර චිත්‍රපටවලට තිබුණේ රජයේ ප්‍රමිතිය. දැන් තියෙන්නෙ දේශපාලන ප්‍රමිතිය. මේ ඉතිහාස කතා දේශපාලන ප්‍රමිතියට අනුකූලයි. ඒ නිසා තක්කඩි ඉතිහාසකාරයෝ මේ අවස්ථාවෙන් උපරිම පල නෙළා ගන්නවා.
Posted by
lankanews
at
April 13, 2014
0
comments
Links to this post
Labels: sinhala films
සත්ත්ව මළ මුත්‍ර පවා ඊනියා ජනප්‍රිය මොඩ් ආහාර
බීවරයාදී නමින් හැඳින්වෙන විශාල ඌරු මීයෙකු වැනි සත්ත්වයෙකු
යුරෝපා රටවල සිටී. මෙම සත්ත්වයාගේ ගුද මාර්ගය සහ මුත්‍ර මාර්ගය
ආශ්‍රිතව “Castoreum” නමින් හඳුන්වනු ලබන ඉන්ද්‍රියයක් ඇත.
මෙයින් ශ්‍රාවය කෙරෙන ශ්‍රාවය වැනිලා සුවඳට සමානය. එබැවින් මෙම
ශ්‍රාව මුසු වුණු බීවර මළ මුත්‍ර ද ඇතැම් වැනිලා එසන්ස්
නිෂ්පාදකයන් භාවිත කරනු ලබයි. එබැවින් ඔබ ආහාරයට ගනු ලබන
ස්වභාවික ආහාර සුගන්ධකාරක (වැනිලා) යනුවෙන් සඳහන් ආහාර වල
බීවර මළ මුත්‍ර ද තිබිය හැකි බව අවධාරණය කරමු.
Posted by
lankanews
at
April 13, 2014
0
comments
Links to this post
Labels: dirty foods, fake food products
පැබ්ලෝ පිකාසෝ විසින් ඇය හැඳීන්වූයේ ‘යුගයේ නෙෆර්ටිටි’යනුවෙනි
වේදිකා එළිය යට ශරීරයේ තැන් කිහිපයක් පමණක් ස්වර්ණ හංස පියාපත්වලින් වසාගෙන ජොසපින්
බෙකර් ප්‍රේක්ෂාගාරයට පැමිණෙයි. නර්තන සහකරු විසින් සිහින් දිගු දෙපාවලින් යුතු ඇය
ඉහළ පහළ ගෙනියයි.
බිමින් තැබූ සැණෙකින් ඇය ඇගේ නර්තනය අරඹයි. කෝපි- දුඹුරු පැහැති සමෙන් යුතු ඇය, ඇය
තුළමත් නර්තන සහකරු වටාත් දියවෙන්නාක් බඳු ය. ඉක්බිති ව ශෘංගාරයෙන් මත්ව
වසඟකාරිත්වයෙන් අනූන ඇය ප්‍රේක්ෂාගාරය වෙවුලුම් කවයි. පැරිස් ප්‍රේක්ෂාගාරය මොහොතට
අල්පෙනෙත්තක් තුඬගක් බිම වැටෙන හඬ වුව කියාපාන තරමට නිහඬවෙයි. අනතුරු ව ඔවුන් තම
අසුන්වලින් නැඟිට ප්‍රීතියෙන් කුල්මත්ව අත්පොළසන් හඬින් සතුට ප්‍රකාශ කරයි. ඇය එකල
බොහෝදෙනා විසින් හැඳීන්වූයේ ‘කළු වීනස්‘ ලෙසිනි.
Posted by
lankanews
at
April 13, 2014
0
comments
Links to this post
Labels: France, Josephine Baker, paris, ජොසපින්
Friday, April 11, 2014
නයා රිළවා පමණක් නොව පනික්කියා ද නැටිය යුතුය
ජීවන අරගලය බරපතළ වත්ම බොහෝ දෙනා දෙවියන්ගේ පිහිට පතති. දැන් දෙවියන්ට ද පිහිට වී
ඇතිවී ඇති සෙයකි. මිනිසුන් දැන් දේවාලවලට යන්නේ අඩුවෙන් දැයි සිතේ. මාස් පඩියෙන්
තමා ඉදිරියේ තිබෙන සියලු දේ තබා කීපයක් වත් කරගත නොහැකි වන තැන මාස් පඩිකාරයා මායා
සිහිනවල සැරිසරන්නේ ය. විටෙක ඔවුන් අපගේ ආලින්දයට ද එන්නේය. ඒ මුදල් ඉලක්ක කරගත්
මාධ්‍ය මඟින් පවත්වන විවිධ තරගකාරි වැඩසටහන් මඟිනි.
Posted by
lankanews
at
April 11, 2014
0
comments
Links to this post
Labels: insurgence, loans, money
‘කන්ද උඩින් හඳ පායන ලීලා....
රුවැති යුවතියක වන පබුලිනා පැරණි තාලයේ වලව්වක සේවිකාවකි. ඇගේ පෙම්බරයා එහිම
සේවකයකු වන ජාසොං ය. එක වහලක් යටට ඉක්මනින් ම යාම ඔවුනගේ අභිලාසය යි. ඒ දිනය දැන්
කිට්ටු ය. එළැඹෙන බක් මාසයේදී පබුලිනා - ජාසොං සරණ බන්ධනය සිදුවීමට නියමිත ය.
ප්‍රතිභාසම්පන්න ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ ගැයු ගීයක් මේ සොඳුරු මොහොත පිළිබඳ
ඉඟියක් දනවන්නට සමත් වෙයි. දයානන්ද ගුණවර්ධන ලියූ, සෝමදාස ඇල්විටිගල සංගීතවත් කළ මේ
ගීයට ද, පබුලිනා - ජාසොං පෙම් පුවතට ද දැන් වයස අවුරුදු හතළිස් තුනකි.
Posted by
lankanews
at
April 11, 2014
0
comments
Links to this post
Thursday, April 10, 2014
ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද වහාම වෙනස් කිරීමට උපදෙස්....!
මෙතෙක් ලොව සිදුවූ දැවැන්තම අන්තර්ජාල රහස් පද නිරාවරණය ලෙස සැළකෙන Heartbleed Bug පසුගිය
දා ලොව කැළඹවූවා. ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද
(passwords) වෙනස් කරන ලෙසට ජාත්‍යන්තර දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක්
අනතුරු ඇඟවීම් කර තිබේ.
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට ....
බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට කැඳවනු ලැබ සිටිති.
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
Labels: galaboda aththe, gnanasara himi, Muslim mafia Colombo, vataraka vijitha, wataraka vijitha
"මේ රටේ මොකක්ද මරක්කලයන්ට තියෙන ප්‍රශ්නේ....?
- පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි මුස්ලීම් ලෙබ්බේලා අබියසදී.
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
Labels: muslims, wataraka vijitha
වටරැක විජිත නම් වූ සිවුරුධරියා මතකද....?
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
Labels: Gangodawila Soma Thero, muslim, wataraka vijitha
බඹා කෙටූ පුද්ගලයාම හිමිකර ගැනීමේ සතුටට විවාහවූ දා පටන් මේ දක්වා ගතවුණු වසර 10 ක කාලයේ සෑම දිනකම මංගල ඇදුමින් සැරසෙන කාන්තාවක ගැන චීනයෙන් වාර්තා වේ.
ෂියෑන්ග් නම් මේ කාන්තාව ඇයට වසය අවුරුදු 18 ක් ව තිබියදී බලහත්කාරයෙන් වෙනත් පුද්ගලයෙකුට විකුණා ඇත්තීය.
ඔහුගේ කරදර පීඩා ඉවසාගත නොහැකිව පලාවිත් ඇති ඇය අනතුරුව ජීවත්වී ඇත්තේ තම මිතුරියකගේ සෙවණ යටතේය.පසුව මෙම මිතුරිය තමන්ගේ සොහොයුරා ( Xiang Junfeng 47-year-old) ෂියෑන්ග්ට හදුන්වාදී තිඛෙන අතර දුටු මොහොතේම ඔහු ගැන සෙනෙහස ඉපිදවා ඇති ඇය කෙළවර ඔහු හා විවාහ වී ඇත්තීය. ‘මට හමුවූ පිරිමි ඔක්කොම හරිම නපුරු අය.නමුත් මගේ ස්වාමිපුරුෂයා ඔවුන් අතරින් වෙනස් කෙනෙක්. ඒ නිසා විවාහ දවසේ මට දැනුණේ ලෝකයේ සිටින වාසනාවන්තම කාන්තාව මා . ඒ සතුට මැරෙන තුරාම විදින්න මට ඕනෑ. ඒ නිසයි මම හැමදාම මංගල ඇදුමකින් සැරසෙන්නේ‘ ඇය කියන්නීය.
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
Labels: wedding day, Xiang Junfeng
අතදරුවකුට මිනී මැරුම් නඩුවක්
මෙම කුඩා දරුවාට නැගී තිබුණු අනෙක් චෝදනා වූයේ පොලිස් රාජකාරි වලට බාධා කිරීම හා පොලිසියට තර්ජනය කිරීමයි.
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
කළු පෙට්ටියෙන් යළි සංඥා ලැබෙයි
අතුරුදන්වූ ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ බවට අනුමාන කළ හැකි තවත්
සංඥා දෙකක් අගහරුවාදා සවස සහ මධ්‍යම රාත්‍රියේ ලැබී ඇතැයි පර්යේෂකයෝ
කියති. Video Report
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
Labels: Malaysian flight, missing Malaysian jet
අලුත් කවියක් ලිව්ව. කියන්නද?
හේමන්තය හිම හංගාගෙන සැඟවී ගොස් ඇත. දැන් ඉතින් ජීවිතය සීතල නැත. ෆෝසීසියා මල් පඳුරු ඇස් පැහැර ගනිමින් සිටී. දරාගත නොහෙන රන් පැහැයකි. මෙලෝ හැඩයක් නැති අතු ඉති මත පෙති හතරේ කහවනු පිපී ඇත. මම සාක්කුව අතගා බලා කවුළුවට අත තබමි.
Posted by
lankanews
at
April 10, 2014
0
comments
Links to this post
Labels: manjula wediwardena
Wednesday, April 9, 2014
මහැදුරු පරණවිතාන ශූරීන්ගේ ජීවිතයේ රසමුසු තැන්
මහාචාර්ය
සෙනරත් පරණවිතානයන් අනුරාධපුරයේ රාජකාරි කරන කාලයේදී අනුරපුරයේ
පිහිටි රජයේ නිල නිවාසයක නතරවී සිටියේය. එක් දිනක පරණවිතාන
මහතාගේ සුවදුක් සොයා බැලීම සඳහා ඔහුගේ සොහොයුරියක් වූ
සිසිලියා පරණවිතාන මහත්මිය මෙම නිල නිවසට පැමිණියාය. ඇය
පරණවිතාන මහතාගේ සුවදුක් සොයා බැලීමෙන් පසු ටික දිනක් මෙම
නිල නිවසේ නතරවී සිටියාය.
Posted by
lankanews
at
April 09, 2014
0
comments
Links to this post
Tuesday, April 8, 2014
රුසියන් කතා කළ සිංහල හදවත දැදිගම වින්සන්ට් රුද්‍රිගු
"දුයිෂේන්" යනු කවරෙක්දැයි බොහෝ දෙනෙක් දනිති. දුයිෂේන් යනු "ටින්ජිස් අයිත්මාතොව්" ගේ "ගුරු ගීතය" නමැති ශ්‍රේෂ්ඨ නවකතාවේ එන පරමාදර්ශී ගුරුවරයා ය. සෝවියට් රතු හමුදාවේ සේවය කළ දුයිෂේන් කිර්ගීසියාවේ දුප්පත් ගමකට පැමිණෙයි. ඒ සෝවියට් ජනතා රජය බිහිවී වර්ෂ කීපයකට පසුවය. ඔහුට පැවරුණ කාර්ය භාරය වූයේ එම දුප්පත් ගමේ පාසලක් ආරම්භ කිරීමය.
Posted by
lankanews
at
April 08, 2014
0
comments
Links to this post
Monday, April 7, 2014
සේකර මගේ ‘හෙවණැලි ඇද මිනිස්සු’ කවරේ ඇන්දෙ ගිනිකූරකින්
Posted by
lankanews
at
April 07, 2014
0
comments
Links to this post
Labels: mahagama sekara, srilankan artist, srilankan writer
සේකර නොමැති ජීවිතය මට පදවැලක් නැති ගීයක් වගෙයි
‘ගී පොතයි – මීවිතයි’
මහගමසේකරයනුත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයනුත් කලා ලෝකයේදී හැඳින්වුණේ එලෙසය. ඔවුන් දෙදෙනා ඒකාත්මිකයන්ව නිර්මාණය කළ ගීත, සිංහල සුභාවිත ගීත කලාවේ සම්භාව්‍ය කෘති ලෙස බුහුමන් ලබයි.
සේකරගේ වියොවින් තමා බෙහෙවින් හුදෙකලා වූ බව අමරදේවයෝ පසුකලෙක මහත් විස්සෝපයෙන් යුක්තව කියා සිටියහ. ඔහු නොමැති ජීවිතය පදවැලක් නොමැති කවියක්, නාදයකට නොනැඟුණු සංගීතයක් ලෙසිනි අමරදේවයන් සංකේතාත්මකව දක්වා සිටියේ.
Posted by
lankanews
at
April 07, 2014
0
comments
Links to this post
මී පැණි මෙන් රහ නැති රොටවැව ගැමි ජීවිත
‘මීයක් කඩන්නේ අත ලෙවකන්න ද’
මේ ගැමියන් අතර පවතින කතාවකි. මී පැණි තරම් රස නොවුණ ද එක් ජීවිතයක් නොව ජීවිත
ගණනාවක් රැක ගන්නට කැලයේ ගොසින් මී පැණි කඩා ජීවත්වන ගැමියන් සොයා ඉකුත් දිනෙක අපි
පොළොන්නරුව රොට වැව ගම්මානයට ගියෙමු.
අපි ජීවත්වන්නේ කුඹුරක් කොටාගෙන, කුලී වැඩක් කරගෙන, මී එහෙමත් නැත්නම් ගබඩාවක්
කොටාගෙන”
Posted by
lankanews
at
April 07, 2014
0
comments
Links to this post
සිරියානුවන්ට කඩු හදා දුන් කිංචිගුණේ අපේ මිනිස්සු....
මෙයට වසර තිහකට පමණ පෙර බෙලිහුල්ඔය සමනලවැව ඉදිකිරීමට පෙරාතුව දැනට සමනල වැව මූලාරම්භය පෙදෙසේ කඳු දෙකක් අතරින් විශාල සුළං ප්‍රවාහයක් "කිංචිගුණේ" පෙදෙස හරහා හමා ගියේය. සමනලවැව ඉදිවූ පසුවද අදත් එය එලෙසම පවතී. වසරේ මැයි මාසයෙන් පසු එලඹෙන නිරිතදිග මෝසං සුළං කාලයේදී මෙම සුළං ප්‍රවාහය වේගවත් වෙයි. මේ දිනවලත් එය එසේමය.
Posted by
lankanews
at
April 07, 2014
0
comments
Links to this post
වැඩිම වුණොත් පරම්පරා පහකට, හයකට ඉස්සර මේ කතෝලික සිංහල අය කවුරුත් බෞද්ධ අය....
ආගම යනු අන් කිසිවක් නොව ආදරයයි. එය උන්වහන්සේ කවියට නඟා අපූරුවට
ප්‍රකාශ කළේ මෙලෙසිනි.
කොයි හංවඩුව ඇතිවුව ආගමැයි කියා
කොයි පණිවිඩය තිබිණි ද බයිබලේ ලියා
ආදරයයි ආගම යනු හිතේ තියා
මල් ගෙන පුදමි ඒ ආගම ලොවේ සොයා
Posted by
lankanews
at
April 07, 2014
0
comments
Links to this post
Labels: මර්සලිනු ජයකොඩි ගරු පියතුමා
Sunday, April 6, 2014
සුභාෂිතවූ මාධ්‍ය සංස්කෘතියක් කරා…
අද අප මව් භූමියෙන් දිනපතා ඇසෙන අපචාර , අපරාධ කෙතෙක්ද...? මේවාට වැඩි කොටසක් අප රටේ මාධ්‍ය ද වග කිව යුතුය ...අද වගකීමක් ඇති බොහෝ විද්‍යුත් මාධ්‍ය හසුරවන්නේ ,ඒවායේ ලොකු පුටුවල අරක් ගෙන ඇත්තේ කිසිදු මාධ්‍ය වගකීමක් ිළිබඳ අවබෝධයක් නැති අඳබාලයන් පිරිසකී..මුන් නටන්නාවූ විගඩම් වල සාපය දැන්.. දැන් ..අප සමාජයෙන් මතුවී ගෙන එමින් පවතී..අප අඩවියේ මින් පෙර පළ කිරීමට යෙදුනාවූ පුවත් කෙතරම් ජුගුප්සාජනකද ...??? මේ පිළිබඳව කිසියම්වූ කථිකාවතක් ඇති කරනුවස් මෙම විශේෂ ලිපිය ඔබට නිරාවරණය කරමු...
Posted by
lankanews
at
April 06, 2014
0
comments
Links to this post
Labels: colombo, srilankan media, අදහස්, ආකල්ප, උදහස්, තොරතුරු, දැනුම, සිතුවිලි, හැඟීම්
Saturday, April 5, 2014
Dr. Lester James Peries, the iconic film director
Posted by
lankanews
at
April 05, 2014
0
comments
Links to this post
Labels: cinema srilanka, Lester James Peries, sinhala cinema
ලෝකයක්
නියමිත වේලාවටත් පැයකට කලින් නගරාන්තයේ පිහිටා ඇති රඟහල රසික රසිකාවන්ගෙන් පිරී
තිරී ගියේ ය. මේ කාලයේ වේදිකා නාට්‍යයක් නැරඹීමට මෙතරම් පිරිසක් පොරකන්නේ ඇයි ද
යන්න එහි නිෂ්පාදකවරයාට ද ගැටලුවක් විය. හරියට ම සවස හයට සීනුව නාද විය.
පේ්රක්ෂකාගාරය අඳුරු විය. මේරුන් වර්ණ දැවැන්ත තිර රෙද්ද මහා බරක් උසුලාගෙන මෙන්
සෙමින් සෙමින් දෙපසට ඇදී ගියේ ය. රඟබිමේ මැදට වැටී තිබි රතු පැහැති ආලෝක කඳම්භයක්
යට තුරුලු වී පෙම් යුවළක් ආසනයක් මත අසුන් ගෙන සිටී. අඩ අඳුරේදී මේ යුවළ ඉසුරුමුණි
පෙම් යුවළ සිහි ගැන්වූ අතර ආලෝකය වැඩිවෙන විට ඔවුන් අඩ නිරුවතින් නොසිටින බව
පේ්රක්ෂකයන්ට අවබෝධ විය. සිතාරයක හඬක් කොහෙන්දෝ නින්නාද වේ.
Posted by
lankanews
at
April 05, 2014
0
comments
Links to this post
Labels: srilankan drama
රනිල් පනී
මෙවර දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ පරාජයත් සමඟ 29 වැනි වතාවටත්
පක්ෂය පරාජයට පත්කිරීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වන දැඩි
විරෝධතාව පිළිබඳ තැකීමක් නොකර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇමෙරිකාවේ මැසචුචෙට්ස් අන්තර්ජාතික මධ්‍යස්ථානයේ අධි සාමාජිකත්වයක්
ලබා එහි ඉගැන්වීම් කටයුතු පිණිස මාසයකට ආසන්න කාලයක් රටින් බැහැර යෑමට
තීරණය කර ඇත.
Posted by
lankanews
at
April 05, 2014
0
comments
Links to this post
Labels: ranil, srilankan politics, unp
මනාප ඡන්ද 29,291ක් ලබා ගම්පහ දිස්ත්‍රික්කයෙන් එජාප ලැයිස්තුවේ 6 වැනියා
Posted by
lankanews
at
April 05, 2014
0
comments
Links to this post
Labels: srilankan politics, unp
Friday, April 4, 2014
"දුටුගැමුණු රජුගේ ජය කුන්ත"
රටක පාලකයා කෞතුකාගාර කඩා "දුටුගැමුණු රජුගේ ජය කුන්ත" සොයන තරමේ විඥාන වාදියෙක් වූ විට රට යන්නේ කොයි දෙසටද.............?
Posted by
lankanews
at
April 04, 2014
0
comments
Links to this post
‘පීචං’ වූ නිවේදන කලාව...
යාන්තම් දැනුම් තේරුම් වන අවදියේ පටන් රේඩියෝ නිවේදක නිවේදිකාවෝ අපගේ සවන් හා හදවත්වලට සමීප වී සිටියහ. කරුණාරත්න, අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, සරත් විමලවීර, ලලිත් එස්. මෛත්‍රීපාල, ආරියදාස පීරිස්, රංජිත් පීරිස්, අසෝක තිලකරත්න, ඩී.එස්. දයාරත්න, අමරබන්දු රූපසිංහ, සිරිල් රාජපක්ෂ, ප්‍රේමකීර්ති ද අල්විස්, පාලිත පෙරේරා, කේ.ඩී.කේ. ධර්මවර්ධන, බර්ටි ගලහිටියාව, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, ආරියසිරි විතානගේ, හේමජිත් ප්‍රනාන්දු, ජයන්ත පීරිස්, චන්ද්‍රා වයමන්, දයා ද අල්විස්, රත්නාලංකා අබේවික්‍රම, කුසුම් පීරිස්, ශ්‍රීමා අධිකාරි, සුමනා නෙල්ලම්පිටිය, සුමනා ජයතිලක, සුජාතා ගුණවර්ධන වැනි නිවේදක නිවේදිකාවන් ගැන මේ මොහොතේ මෙනෙහි වේ. එකිනෙකාට වෙනස් හඬවල් හා අනන්‍යතා සහිත වූ ඔවුහු අපට ආස්වාදය මෙන්ම දැනුමද ගෙන ආහ. රූපවාහිනිය නොතිබූ ඒ යුගයේ ඔවුහු අපේ ජීවිතවලට කොටසක් ලෙස ළංවී සිටියහ. අප බොහෝ දෙනා සතුව තිබූ නිර්මාණ හැකියාවන් එළි දුටුවේද ඔවුන් ඉදිරිපත් කළ විවිධ වැඩසටහන් තුළිනි.
Posted by
lankanews
at
April 04, 2014
0
comments
Links to this post
Labels: FM, hiru fm, sirasa fm, sri fm, srilanka media, srilanka radio
දරුවා විසි කළ අම්මාට මාස තුනක සිර දඬුවම් හා දඩ
Posted by
lankanews
at
April 04, 2014
0
comments
Links to this post
Labels: mahinda government, srilankan media
නැඟනිය ගැබිනියක් කළ සොහොයුරා රිමාන්ඩ්
Posted by
lankanews
at
April 04, 2014
0
comments
Links to this post
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
