ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 14, 2014

මංගල සමග ලිංගික සම්බන්ධතාවයක් තිබූ ශිරාන්

 එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසට පසුගියදා සොරෙකු පැන විස්කි බෝතල හතක් හා ලැප් ටොප් පරිගණකයක් සොරා ගත් බව පුවත්පත්වල වාර්තාවුනි. ඒ අනුව ශිරාන් ප්‍රියංකර නම් එම තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. 
මෙම සොරකමත් සමග බොහෝ දෙනෙකුට ගැටළුවක් වුයේ මංගලගේ නිවසින් සොරාගැනීමට තිබුනේ විස්කි බෝතල් හතකුත් ලැප්ටොප් එකකුත් පමණක් ද යන්නයි. මන්ද මංගල සමරවීර සතු ගොරකාන නිවාස සියලු සැප පහසුකම් වලින් සපිරි අංග සම්පුර්ණ නිවසකි. 

එම සැකය දුරු කරමින් මංගල සමරවීර විසින් පළමු වරට මෙම තරුණයා පිලිබඳ හෙළිකොට සිටියේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ගල්කිස්ස මහ හෝටලයේ පැවැත්වූ සාදයකදීය. එහිදී මංගල පවසා තිබුනේ ගෙට පැන තිබුනේ නිවසේ සුළු සුළු වැඩ සඳහා තබා ගත් තරුණයෙකු බවයි. 

එම තොරතුර තවත් බරපතල වුයේ පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ ඊයේ දිනයේ (13) එම නඩුව කැඳවූ අවස්ථාවේදිය. එහිදී එම තරුණයා වෙනුවෙන් පෙනීසිසිටියේ මාතර දිස්ත්‍රීක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ මාමාණ්ඩිය වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ය. 

එම තරුණයාගේ බිරිඳ හේමන්ත වර්ණකුලසූරිය මගින් මේ දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමාගේ සැමියා මංගල සමරවීර සමග ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ බවයි. 

ශිරාන් ප්‍රියංකර වෘතියෙන් සංචාරක මග පෙන්වන්නෙකි. ඔහුගේ බිරිඳ නිරෝෂා හර්ෂනී ප්‍රනාන්දු සමග ඔහු වාසයකොට ඇත්තේ රත්මලාන වෙරල පාරේය. ශිරාන් නිරෝෂා සමග විවාහ වී අවරුදු දෙකක් වන අතර එම දෙපලවට දාව මාස අටක බිලින්දෙකු ද සිටි. 

නිරෝෂා අධිකරණයට ලබාදුන් දිව්රුම් ප්‍රකාශයට අනුව විවාහ වීමෙන් අනතුරුව මංගල සමරවීර ඔවුන්ගේ නිවසට විටින් විට පැමිණ ඇතිඅතර පසුව ඇය සිය සැමියාගෙන් ප්‍රශ්න කිරීමේදී මංගල සමග ලිංගික සම්බන්ධතාවයක් ඇති බව පිළිගෙන ඇත. 

ඉන් අනතුරුව විටින් විට රාත්‍රී කාලයේදී ඔහු නිවසින් අතුරුදන්ව ඇතිඅතර ඔහු රැය ගත කලේ කොහෙද යන්න විමසු විට ශිරාන් විසින් ඇයට පහරදී ඇත. මේ පිළිබඳව ඇය ගල්කිස්ස පොලිසියේ පැමිණිල්ලක් ගොනුකිරීමට ගිය අවස්ථාවේ එයට මංගලගේ නමද සම්බධ බැවින් එම පැමිණිල්ල පොලිසිය විසින් බාරගෙන නොමැත. 

ශිරාන්ට වෙන්වුණු කාමරයක් ගොරකානේ නිවසේ ඇතිඅතර මංගල විසින් ඔහුට මිල අධික ජංගම දුරකථන දෙකක්ද මිලට ගෙන දී තිබේ. ජීවත් වීමට මුදල් නොමැති අවස්ථා වලදී ද මංගල විසින් මුදලින් ඔහුට උපකාර කර ඇතිඅතර ඔහුගේ රුපියල් 15,000 ක ණයක් ද මංගල විසින් බේරා දී තිබේ. 

මෙයට නිරෝෂා විසින් සම්පුර්ණයෙන් විරුද්ධ වී ඇත්තේ එවන් වැඩ කර උපයන මුදල් වටින්නේ නැති බව පවසමිනි. දෙසැම්බර් මස වනවිට මංගල ශිරාන් වෙත දැක්වූ සැලකිල්ල අඩුකොට ඇතිඅතර ඒ අනුව ශිරාන්ට ලබාදීමට පොරොන්දු වූ බෝට්ටුවද මංගල විසින් ලබා නොදී සමීර නම් වෙනත් තරුණයෙකුට නිවසක් හා මරුටි මෝටර් රථයක් මිලට ගෙන දී ඇත. 

මුදල් අඟහිඟ කම් මංගලට පවසද්දී මංගල විසින් නිවසේ ඇති ලැප් ටොප් පරිගණකය උකසට තබා මුදල් ගන්න ලෙසත් නිවසේ ඇති විස්කි බෝතල් රැගෙන යන ලෙසත් සිය සැමියාට පැවසු බව නිරෝෂා දිව්රුම් ප්‍රකාශයේ සඳහන් කොට ඇත. 

ඒ අනුව සිය සැමියා ගෙදර ගෙන ආ ලැප්ටොප් පරිගණකයේ සිය සැමියා හා මංගල එකට සිටි ජයාරූප තිබී බවත් ඒවා මකා උකස් තබන ලෙස මංගල උපදෙස් දුන් බවත් නිරෝෂා දිව්රුම් ප්‍රකාශයේ වැඩිදුර පවසා තිබුණි. 

තම සැමියාගෙන් වෙන්වීම සඳහා ඔහුට විරුද්ධව මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බවත් දිවුරුම් පෙත්සමෙන් අධිකරණයට කරුණු දැක්වූ සැකකරුගෙ බිරිඳ ලැප්ටොප් පරිගණකය හා රටබීම බෝතල් සැමියා ලබාගත්තේ මංගල සමරවීර මහතාගේ අවසරය මත බැවින් මේ සියල්ල හෙළි කිරීමට අදහස් කළ බවද වැඩිදුරටත් දන්වා තිබුණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.