ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 30, 2014

ලංකානිව්ස් පිළිසඳර

ඡායාරූප ප්‍රීති කුරේ    ///    
අදින් ඇරඹෙන  මේ  නවතම විශේෂාංගය    අනුන්ගේ  සුභ සාධනය  තකා  තමුන්ගේ ශ්‍රමය, සතුට  ධනය  වැය කළ  නිහඞ  මිනිසුන්  වෙනුවනි...අනුනට පෙනෙන්නට මහා දානමාන පරිත්‍යාග කොට ඒවා පුවත්පත් ඉරු පිටු පුරා දමා ගැනීමට උත්සහ දරණ යුගයෙක  තම මනුෂ්‍යත්වයේ  වගකීම නිහඬව ඉටු කළ ,ඉටු කරන්නාවූ  පරිසමාප්ත මිනිසුන්ද අප අතර වෙසෙති ...!!!  ඔවුන්  කරා  ඇතමුන්ගේ  අවධානයක්  නොමැත...!!! ධනය ,බලය ,නිල බලය ඇත්තන්  හමුවට පමණක්  ගොස්  ඒ  මිනිසුන් සමග සාකච්ඡා  පවත්වා  පොරවල්  වීමට  යත්න දරන යැපෙන්නන්ගේ  වසල සම්ප්‍රදාය  අතරට  නවතම   මානව ධර්මතා සපිරි සම්ප්‍රධායක් අප  මෙතැන්  පටන්  දියත් කරන්නෙමු... අමරණීයවූ අහිංසක  මිනිසුනට  කෙළෙහි ගුණ දැක්වීම  පිළිබඳ නව ධර්මතාවයකට , නව මානයකට  අප ඔබව රැගෙන යන්නෙමු..

 විඩියෝව  පහතින්...

පොඩි එවුන්ටත් අන්ත අපතයෝ....

ITN සුපිරි හපනා තරඟාවලියේ අර්ධ අවසාන වටය  පැවැත්වුණු අතර ළමුන් 40 දෙදෙනෙකු අතරින් 8 දෙනෙකු ඊයේ තරඟයට ඉදිරිපත්වුණා
එහිදී එක තරඟකාරියකගෙන් ඇසූ සරල ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර ලෙස රූපවාහිනී නාලිකාව විසින් තෝරාගන තිබුනේද වැරදි පිළිතුරකි.

පළාත් මැතිවරණයෙන් පසු ස්වාධීන රූපවාහිනියේ සුධර්මන්ට හා හසන්තට උසස්වීම්....

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාපසිංහ පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවට කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා දැඩි ලෙස විරුද්ධ වීම හේතුවෙන් ඊට කදිම විසදුමක් ලබා දීමට ජනාධිපති වරයා තීරණය කර තිබුණි.


ගයේෂා, රුවන්ති, ජින්ජර් නාම යෝජනා මණ්ඩලයෙන් විසිවේ...!!! අනේ හපොයි....!!!

එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීමට අයදුම් කර ඇති ගයේෂ පෙරේරා, ටෙලි නාට්‍යය නිලි රුවන්ති මංගලා, ගායිකාවක වන ජින්ජර් හට නාම යෝජනා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කර ඇති බව වාර්තාවේ..... පක්‍ෂයේ ඇතැම් බොහෝ දෙනෙකුගේ විරෝධයද  නොතකා  ඉහළින්ම  ආ ඉල්ලීමක් මත  මෙම තිදෙනාට  නාම යෝජනා ලැබුනද....ඇතුළතින්ම නැගෙන්නටවූ  බලවත් විරෝධය හමූවේ  මෙය හකුළා ගෙන ඇතැයි කියවේ...කෙසේ වෙතත් මෙවැනි  විහිළු සහ නාඩගම්  තව තවත්  ජනතාවගේ  රාජ්‍ය විරෝධයට  හේතුවනවා  ඇත...


සුධර්මන්  රදළියගොඩ හටද  නාම යෝජනා  නැවත ලබා  දීම  සම්බන්ධයෙන්  ඉහළින් බලපෑම්  ඇතැයි  අළුත්ම වාර්තා  ගෙන එයි...

Wednesday, January 29, 2014

ඕස්ට්‍රේලියානු සිසුවියක් අම්බලන්ගොඩදී දූෂණය වීම ගැන ඕස්ට්‍රේලියාවේ අප්‍රසාදය

පෙරේදා  පුවතකින් කියවුනේ විදේශීය තරුණියක් විසින් මඟ පෙන්වන්නෙකු අතින් දූෂණය වී බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ගන්නා බවකි.
වාට්ටු අංක 8 වෙත ඇතුලත්වී සිටි ඇය පිළිබඳව වැඩි විස්තර  සොයාගත හැකිවිය.


 මෙම දූෂණය කළ පුද්ගලයා රජයේ ප්‍රබලයෙකුගේ හිතවතෙකු නිසා තවමත් අත් අඩංගුවට ගෙන නොමැති බවද පැවසේ.


Australian National University student raped in Sri Lanka


කෝට්ටේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී දනුක විශ්වජිත්  විසින් ඔහුගේ බිරිඳට බරපතළ ලිංගික අපයෝජනයක් කලේ යයි ලද පැමිණිල්ලක් මත මන්ත‍්‍රීවරයා වැලිකඩ පොලීසිය විසින් පසුගිය වසරේ අත්අඩංගුවට ගත් පුවතක් අප විසින් මෙයට පෙර හෙළිකරන ලදී. 
 

හුළුගල්ලගේ තත්වය සුව අතට

26 වනදා රාත්‍රියේ ඖශධයක් අධික මාත්‍රාවෙන් ගත් ලක්ෂ්මන් හුළුගල්ලගේ තත්වය මේවනවිට සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වේ. ඔහු මේවනවිට මහනුවර ජාතික රෝහලේ 28 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසුවේ. 

Tuesday, January 28, 2014

සෙට් එකම ඡන්ද හිඟමනේ...


නවතම දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන අන්දමට ඉදිරියට පැවැත්වීමට නියමිත පලාත්සභා මැතිවරයට අලුත් ජනප්‍රිය මුහුණු කිහිපයක්ම එන බවයි.ඒ අතර  බ්‍රිගේඩියර් සවින්ද්‍ර සිල්වා .ඔහු බස්නාහිර පලාතෙන් මහ ඇමති අපේක්ෂිතයා වන බට තවදුරටත් ආරචි මාර්ග හෙළිකරයි.තවද මේ අතර ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිද පුෂ්පා රාජපක්ෂද මහ ඇමැති අපේක්ෂිතයෙක් ලෙස තරඟ වදින බවට ආරංචිමාර්ග සදහන් කරයි.ස්වර්ණවාහිනී නාලිකාවේ ජනසරණ පදනමේ ජාතික සංව්ධායක වන චතුර රදම්පොලද හම්බන්තොට දිස්ත්‍රිකයෙන් කරළියට එනබවට පවසයි.


බැසිල් රාජපක්ෂගේ බිරිද පුෂ්පා රාජපක්ෂ

Monday, January 27, 2014

ලක්ෂ්මන් හුළුගල්ල ආයෙත් නිදි පෙති බොයි!

විසිරුවා හරින ලද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල නැවතත් නිදි පෙති බී තිබේ.

මාදු ගඟේ සවාරියේදී විදේශීය තරුණියක් දූෂණයට !

දේශීය මඟ පෙන්වන්නෙකු සමඟ එම තරුණිය මාදු ගඟේ බෝට්ටු සංචාරයක ගොස් තිබෙන අතර එහිදී මඟපෙන්වන්නා විසින් ඇයව මාදු ගඟේ ඇති දූපතක සිටිනා සතුන් පෙන්වීමට රවටාගන ගොස් තිබේ....

තමන්ට ඕනෑවූ විට ගුවන් යානා ගෙන්වන එයාලංකා සභාපතියා....

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා නිශාන්ත වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකු ඔවුන්ගේ පෞද්ගලික සවාරියක් සඳහා ඉකුත් සතියේ සිංගප්පුරුව බලා පිටත් වී ඇත. 

 

දුමින්ද සිල්වා වෙනුවෙන් දේශපාලනයට පැමිණි මංගලා රුවන්ති හා ජින්ජර්

කොළොන්නාව නම් වූ කුඩු රාජ්‍යයේ සිටින කුඩ්ඩන්ගේ පැවැත්මට දුමින්ද සිල්වා හයියක් වූ බව නොරහසකි. දුමින්දට වෙඩි වැඩී රෝහල්ගත කිරීමෙන් පසු කොළඹ පුරා කුඩු හිඟයක් ආවේ ඒ නිසාය.

දුමින්ද සිල්වා හා යුධ වැදීමට පැමිණි හිරුණිකාගේ ප්‍රධාන දේශපාලන තේමාව වන්නේ කොළොන්නාව කුඩු වලින් මුදවාගැනීමයි.
 
 

ලංකාවේ කුඩු ගැන කථා කළහොත්  දුමින්ද සිල්වා ගැන කථා නොකර බැරිය...ලංකාවේ ප්‍රධාන මත් ද්‍රව‍්‍ය බෙදා හරින්නා  ඔහුය...මහ රජාගේ සිට රටේ අට කලම්පන්න විදුහලේ පොඩිම  එකා පවා දන්නා  සත්‍යය එයයි...
රටට මහා විනාශයක් කරමින් සිටින්නාවූ  මේ  තක්කඩි  වළත්තයා   සිය  අණසක  ව‍්‍යාප්ත කරවීමේ  උත්සාහයක  මේ වන විට  යෙදී සිටියි...මෙයට  පවත්නා රජයේද  නිබඳ  රාජ්‍ය අනුග්‍රහය  ඕනෑවටත්  වඩා  ඇත...මේ  මිනිසාට  මෙතරම්  බලයක්  ලබාදී ඇත්තේ  ඇයි....ඒ රටේ මුල් පුටුවේ සිට පහළට  ලැබෙන කුඩු මුදල් නිසාය...

නදීෂා රිය අනතුර ප්‍රතික්ෂේප කරයි !

 අඩුම තරමේ වයින් පොදක් හෝ තොල නොගාන තමා පිලිබඳ වූ එම ප්‍රවෘතිය සම්පුර්ණය අසත්‍යය සිදුවීමක් ලෙස නදීෂා විසින් බැහැර කොට ඇත. 

සමහර විට මේ ඇය අත ඇත්තේ  මත්පැන් වීදුරුවක්  නොව  ඔරේන්ජ්  බාර්ලි වීදුරුවකී...( HIKS )

දිරිය නැගණිය නදීෂාට වෙබ් අඩවි වලින් මඩ ප්‍රහාර ...[ONION NEWS]

ශ්‍රී ලංකාවේ තරුණියන්ට ආදර්ශමත් සොයුරියක් වුද, ශ්‍රී ලාංකීය තරුණයන්ට දෑතට දිරිය දෙන නැගණියක් වුද, ශ්‍රී ලංකාවේ ධනවත් සැමගේ ආදරය දිනාගත් සුරතලිය වුද නදීෂා හේමමාලිට එරෙහිව වෙබ් අඩවි තුලින් කිසිඳු පදනමක් නොමැතිව මඩ ප්‍රහාර එල්ල කරන බව අපට වාර්තා විය.


Sunday, January 26, 2014

දෙමළ ජනතාවගේ තෛයිපෝංගල් අළුත් අවුරුදු වැඩසටහන – ප්‍රංශය

වසර 08ක කාලයක් අනෙකුත් දෙමළ සංවිධාන තමන් සමඟ එකාබද්ධ කරගත්, ප්‍රංශයේ ක්‍රියාත්මක වන දෙමළ සංඟම් 64ක් සාමාජිකත්වය දරණ දෙමළ සංඟම් සන්ධානය, ප්‍රංශ දෙමළ ඊළාම් ජනතා සංසඳය සහ මාධ්‍ය කේන්ද්‍රය ඒකාබද්ධවී තෛයිපෝංගල් අළුත් අවුරුදු වැඩසටහන, 2014.01.19 වන දින 1100 පැයට ප්‍රංශ සෙව්රෝම් ප්‍රාන්තයේදී පවත්වා ඇත.

මංගලගේ සමලිංගික වැඩ නීති විරෝධී නෑ – නදීෂා

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාට වී ඇති සමලිංගික චෝදනා ගැන එම පක්‍ෂ දකුණු පළාත් සභා අපේක්‍ෂිකා ජනප‍්‍රිය නිළි නදීෂා හේමමාලි අදහස් පල කරයි.

ටිකට් එක හම්බවුණ ගමන් ජොකිය දුවන්න ගන්න හැටි බලන්නකො....

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්  ඡන්ද වරම ලැබී ඇති  ජින්ජර්  ඇය දන්නා  භාෂාවෙන්  කළ  (  උපේක්‍ෂා  දුන්  සාකච්ඡාවන් මෙන්ම )   සාකච්ඡාවක්  ඡන්ද වරම ලැබීමට පෙරදිනදී කළ....
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයේ තරගවදින්නට අපේක්ෂාවෙන් සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගීවූ ගායිකා ජින්ජර් හෙවත් ජුඩිත් වයිට් මෙවර තරග කරන්නට බලාපොරොත්තු වන්නේ කොළොන්නාවෙනි.

Saturday, January 25, 2014

එකම දේශයක් එකම ජනතාවක් යන අදහස ප‍්‍රතික්‍ෂෙප කිරීමට කාලය පැමිණ ඇති බව...විග්නේෂ්වරන් පවසයි.

උතුරු පළාත් සභාව සතු බල තල ශක්තිමත් කිරීමට සහ රටේ ඒකීය භාවය අත් හැරීමට නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ යයි උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් පවසයි.

ජනසරණ ප්‍රධාන සංව්ධායක හදිසි රිය අනතුරක ...නදීශාද බීමතින්

EAP සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන සමාජ මෙහෙවරක් වන ජනසරණ වැඩසටහනනේ ජාතික සංවිධායක චතුර රදම්පොල 24වන දින රාත්‍රී 10ට පමන රිය අනතුරකට ලක්වී තිබෙනවා.ඔහු රිය අනතුරට ලක්වීතිබෙන විට  මෑතකදී  රටේ දේශපාලනයට ඒමට තටමන තවත් නිළියක් වන නදීශා හේමමාලී ද ඔහුගේ රියේ සිට තිබෙනවා.

ආකාස කුසුම් චරිතය ප්‍රායෝගික ලෙසින් මාලනී කතරගමදී සිදුකරන වගයි...

මාලිනී ඇගේ පැරණි ව්‍යාපාරය අලුත්කර තිබේ.ඒ අනුව ඇය කතරගම මහා පරිමාණයේ ගණිකා  නිවාසයක් ආරම්භ කර ඇත.ලංකාවේ නීතිය මත ගණිකා වෘත්තියේ යෙදීම  තහනම් නැතත්  ගණිකා  නිවාස පවත්වාගෙන යාම තහනම්‍ ය...එක්සත් ජාතික පක්‍ෂයේ  සුරේනී සෙනරත් ඒ දිනවල මාසයකට වරක් උසාවි බඩ ගෑවේ ඒ නිසාය...


සමහර  අපට ලැබෙන  ප්‍රවෘත්ති  විවිධය  විෂමාකාරය....අපටද අදහා  ගනු නොහේ .නමුත්  තීරණය සහ විනිශ්චය  ඔබට භාර කරමින්  අප ඒවා හෙළිදරව් කරන්නෙමු...අප කිසිවෙකු වෙනුවෙන් නොව අප රටේ ජනතාව සහ සත්‍යය වෙනුවෙන් පෙනී සිටින්නෙමු...එහෙයිනි අපට පාටක් හෝ පක්‍ෂයක්
නැත්තේ....
ලංකානිව්ස්
මහා පරිමාණයේ ( රෝසි සේනානායක  කළා මෙන්ම  )ගණිකා  නිවාසයක් ...මේ පිළිබඳව අප  පසුගිය  දිනවල  ඉඟියක් කළ බැව්  ඔබට මතක ඇතැයි සිතමු...ඒ ගැන සොයා බැළු පසු එය සත්‍යයක් බවට අපට බොහෝ තොරතුරු ගලා ඒමට පටන්  ගත් අතර  ඒ සියළුම තොරතුරු මේ වනවිට අප සතුවේ...එම නිසා ඉතා සංක්‍ෂිප්තව මෙහි කෙටි තොරතුරක් පමණක් ගෙන එමු...

මට දීලා බලන්නකෝ. අපිත් හොඳට කරනවා...

එක්සත් ජනතා නිදහස් සංධානයේ නාමයොජනා මණ්ඩලයට පසුගියදා නළු නිළියන් හා ගායිකාවන්ද පැමිණ සිටියේ සම්මුඛ සාකච්ජා සඳහාය. එහිදී පෙනී සිටි ජින්ජර් පවසා සිටියේ දුමින්ද සිල්වා ඇයට උදව් කරන බවත්, මේ සියල්ලම තමන්ට පුරුදු කළේ දුමින්ද සිල්වා බවත්ය.


 ජින්ජර්  පොඩ්ඩක්  එහා මෙහා  උව හොත්  ලොසින්ජර් ය.... සිරින්ජර මගින් හෙරොයින් එන්නත් කරගන්නා ජින්ජර් අද අපේ මැතිවරණ  වේදිකාවේය....රටට ගිය කළෙක මහිම...!!!  පසු ගිය  කාල  වකවානුවේදී   මැය  ලංකාවේ  නම ගිය  පාතාළයෙකු  සමග  එක ගෙයි  කෑවේය.. පාතාළයන්  කිහිප දෙනෙකු  සමගම  සමීප සබඳතා තිබූ ගැහැණියෙකී....මත්ද්‍රව්‍ය  බෙදා හැරීමේ  මාෆියාවේ  නැණ පහණක්  වන  කුප්‍රකට  දුමින්ද සිල්වා   මැයට  දේශපාලනයට  ඒමට  අතදී  ඇතැයි  ඈ  පවසයි...ලංකාවේ  කුඩු  බෙදා හරින  ජාලයේ  ඇති  සවිය  මින් පැහැදිලිවේ...රටේ  අනන්තවත්  මනා  උගත් කම්  සහිත  තරුණ තරුණියන්  රැකියා  නොමැතිව අන්ත අසරණවී  සිටියදී  ..අද දේශපාලනයට  පිවිස  හෙට  පාර්ලිමේන්වට  යන  මෙවැනි  සූකර වැස්සියන් අනිද්දා  අප  රට  ජනතාව  හැසිරවීමට  උත්සහ ගන්නවා  ඇත...අද  අපේ රටේ අධ්‍යාපනයේදී  උසස්පෙළට  දේශපාලන විද්‍යාවද එක් විෂයකී....අඩුම තරමේ  එම සිසුන්  ලැබූ  දැනුමවත්  ඇති  ඇමැත්තෙක්  සොයා ගැනීම  අපහසුය....මහත්වරුණී  මේ බාල්දු වෙමින් යන්නේ  ඔබේත් මගේත්  රටය....දැන්වත් ඔබගේ  දෑස්වසා  ගත්   කොළ ,නිල්‍ ,රතු  පැහැ ඉවත්  කොට  විවෘත  දෙනෙතින්  සිදුවී ගෙන යන්නාවූ  මහා  ව්‍යසනය  තේරුම් ගන්න...ඔබ විදේශයක  ජීවත් වන්නේ නම්  කරුණාකර  ඔබේ  අප රටේ  ජීවත්වන  පවුලේ අයට  නෑදෑ  හිතවතුනට  මේ  සත්‍යය  පහදා  දෙන්න...එවැනි  පුස් චරිත වලට  නොරැවටෙන  ලෙස  එක  ඡන්දයක්  හෝ  ලබා  නොදෙන මෙන්  ඉල්ලා  සිටින්න   මේ වන විට  ඔබට  කළ හැක්කේ  එය  පමණය.උපන්  බිම වෙනුවෙන්  එය අප්‍රමාදව ඉටුකරන්න...
ලංකානිව්ස්

දුන්නොත් මට ඇමති කමක් ...ගිලින්නම්කො ඕන ඇමක් ...උපේක්‍ෂා කියයි


පාර්ලිමේන්තු මංත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි විසින් මීට පෙර සහභාගී වූ දෙරණ 360 වැඩසටහනේදී ඇගෙන් ඇසූ ප්‍රශ්න වලට උත්තර දීමට බැරි වුනේ තමාගේ දේශපාලන දැනීමේ අඩුකම පිළිබඳ ගැටලුවක් නිසා නොවන බවත්, භාෂා දැනීමේ අඩුකම නිසා බවත් පවසනවා.

Friday, January 24, 2014

මැටි නෑ...අමුඩ නෑ...කරත්ත නෑ...හදපු එකාගේ ඔළුවත් නෑ...

චාමර පීරිස් විසින් අධ්‍යක්ෂණය කල A330 නම් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ නවතම ටෙලි නාට්‍යය ලංකාව තුල විකාශය කිරීම තාවකාලිකව නවතා දමා තිබේ. ඒ එයාර් ලංකා සමාගම විසින් අධිකරණය නියෝගයක් ලබාගනිමින් ස්වාධීන රූපවාහිනියට කල දැනුම් දීමකට අනුවය. 



 මෙයද අමුතුම කථාවකී... අපගේ අනන්‍යතාවකට  ගරහමින්  කිරීමට  හැදූ තවත් දෙයකී...කථාව සත්‍යයය...!!!   එහෙත් ඇති ප්‍රශ්ණය නම් අපේ රටේ  ගොවි ,කම්කරු ජනතාවට ජඩ ලෙසින් පහර ගසමින්  මහා කෙරුමන් වීමට උත්සහ දරන්නාවූ එවැනි අම්බළම් පාරුවන් ගැනයි...මදකට නෙත් යොමන්න   එහි  ප්‍රචාරක  දැන්වීම.....අළුත් දෙයක් කරන්නේ යැයි අපේ රටේ සංස්කෘතියට ,සමාජ රටාවට අපහාස කරන්නාවූ  ලෙසින් සිය බොළඳ ප්‍රචාර කරන්නාවූ  රිළා පෝතකයන් ගැන මීට වඩා අප  පරීක්‍ෂාකාරී විය යුතුය...නැතිනම් අර  රිළා පෝතකයන්  අපහරණය කළ    " සිරි සංඝ බෝධී " ගීතය  මෙන්  අප රට කාබාසීනියා කර දමනු ඇත...

මෙවර ඡන්දය ඉල්ලීමට අපේ අය හමුවට එන කෂ්ටිය...අහෝ..අපේ රටද ආශ්චර‍යයකී...මෙන්න ...

අපේ රටේ ඉතිහාසයේ කිසිම දවසක මෙසේ  අප රටේ බුද්ධිමත් ජනතාව බාල්දු කළ යුගයෙක් නොවන්නේය...

Wednesday, January 22, 2014

එදින රාත්‍රී 12.00 පමණ වෙනතෙක් මංගල සමරවීර මහතා මට නිල් චිත්‍රපට පෙන්නුවා.

  මාව කුඩුකාරයෙක් සහ සමලිංගිකයෙක් කෙළේ මංගල :වීඩියෝ-!!!

මංගල මා සිප ගන්නාවිට මම පිළිකුලෙන් සිටියා....!!!
     දැන් මටත් බිරියටත් මරණ තර්ජන කරනවා !!!

ෂෙවාන් ප්‍රියංකර (බීච් බෝයි) පොලිසියට කියයි
....!!! 

ජිවන්ගේ දුව ....!!! අපේ රට ...!!! සහ සාමාන්‍ය දැනීම...

දැන් හාල් කිලෝවක් කීයක් වෙනවද....?

අයියෝ මතක නැහැ... මල්ශා කුමාරතුංග.
හාල් කිලෝ එකක මිල දැනගන්න ඕනෙද චන්දෙ ඉල්ලන්න
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද ?
එක පාරට මතකෙට එන්නෙ නැහැනේ...


අනර්කෙළී ගේ අවලංකෙලී අන්තර්ජංජාලයෙන්...උණුසුම් ඡන්ද ප්‍රථිපලයක්

අනර්කලී  ගේ  ස්වයං  ගණිකා  ව‍්‍යාපාරය  ගැන  ලැබූ  තොරතුරක්   අපට   ලැබී  තිබෙනවා....

 
ඒත්  අනර්කෙළී  වැනි  ලජ්ජා  බයට  හැදීවැඩී  ඇති  අපගේ  ඇතැම්   ජහමනයාගේ   ඡන්දයෙන්  උඩට ඉස්සී  ඇති ...දුමින්ද  සිල්වා  සමග  විවාහවී දීග  නොකෑ  ලද බොළඳ  තොඳොල්  (චිංචි ) මානවිකාවියක් මෙසේ  වෙනත් නමකින්  පේනී සිටින්නේවත්ද...???

Tuesday, January 21, 2014

හි රු ණි කා...!

මරණයක් කියන්නෙත් ගොඩයන්න පල්ලමක්
මතකයක් කියන්නෙත් හිනැහෙන්න කාලයක්
ඡන්දයක් කියන්නෙත් කැම්පේන් ලෝකයක්
වෙඩිල්ලක් කියන්නෙත් එක්තරා වාසියක් 


   

ලංකාවේ බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්‍රණය


මේ රටේ භික්‍ෂූන් වහන්සේලා කවදත් දේශපාලනයේ නියෑලුණි. දේශපාලන රැස්‌වීම්වල භික්‍ෂූන් වහන්සේලා සිටීම හා ඇතැම් විට එම රැස්‌වීම් ඇමතීමත් අපට නුහුරු දර්ශනයක්‌ නොවේ. එමෙන්ම යම් දේශපාලන හේතුවක්‌ මත ගිහි පිරිස්‌ මහ පාරේ පෙළපාලි යන විට භික්‍ෂූන් වහන්සේලා ද එවැනි පෙළපාලිවල ගමන් කරනු අපි දැක ඇත්තෙමු.

විජිත හේරත් ද කුජීත වූ වග....


විජිත සහ තිස්ස 














ජනතා විමුක්ති පෙරමුණ තුල ඇතිවී තිබෙන අභ්‍යන්තර අර්බුදයේ ප්‍රතිපලයක්‌ ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් ධුරයෙන් විජිත හේරත් මහතා ඉවත් කිරීමට තීරණය කර ඇත.

ජනාධිපති මහින්ද ප‍්‍රභාකරන්ගේ මයිලක් තරම්වත් වටින්නේ නෑ – ෆොන්සේකා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප‍්‍රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

හමුදාව රසායනික අවිවලින් ගැහුවා , හැකි නම් නෑ කියපල්ලා තොපි – රායප්පු

තමන් විසින් ශ‍්‍රී ලංකාවට පැමිණි යුද අපරාධ පිළිබද ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීවන් රැප් වෙත ලබාදුන් සාක්‍ෂි සත්‍ය යයි මන්නරාම් රදගුරු රායප්පු ජෝෂප් යළි තහවුරු කරයි.

කොටින්ට යළි පණ දෙන්න රට වටේ සොරකම් කරමින් සල්ලි යවයි

කොටි සංවිධානය යලි නගාසිටුවිම සඳහා රට පුරා විවිධ ප‍්‍රදේශවල මහ පරිමානයෙන් විවිධ සොරකම් සිදුකරමින් භාණ්ඩ හා මුදල් සැපයු බවට සැකකෙරෙන තිදෙනෙකු වත්තල සහ වැල්ලවත්ත ප‍්‍රදේශවලදි අත්අඩංගුවට ගෙන තිබේ.

මං ජනාධිපති උනොත් ...ගීතා

මේක මං කියන්නම් වාලේ කියන කතාවක් කියලා හිතන්න එපා. මං ජනාධිපති වුණොත් ලෝකෙ සහ මේ රටේ මං ආදර්ශයට ගන්න රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා.

රටේ ඉන්න හොඳම බඩු ..., මෙවර ඡන්ද පෝළීමේ ...

ජනපි‍්‍රය නිළි ගයේෂා පෙරේරා, රුවන්ති මංගලා සහ ගායිකා ජූඩිත් වයිට් (ජිංජර්) එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීම සඳහා ඊයේ ශ‍්‍රීලනිප නාම යෝජනා මණ්ඩලය ඉදිරියේ පෙනී සිටියහ.

Sunday, January 19, 2014

හාමුදුරුවන් ඉදිරියේ බාල් නැට්ටවූ අමනයා ....



බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, කොළඹ දිස්ති‍්‍රක් ශී‍්‍රලනිප සංවිධායක රේණුක දුෂ්‍යන්ත පෙරේරාගේ වසර 36 ක දේශපාලන දිවිය සහ වසර 15 ක අඛණ්ඩ පළාත් සභා නියෝජනය පිළිබඳව රචනා වු කොළඹ දේශපාලනයේ පරමාදර්ශය "දිගු ඉනිමක්" පොත එලි දැක්වීම පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දි සිදුවිය."අද දේශපාලනයේ යෙදී සිටින්නේ  අමනයන්‍ ය ...උන්ට රටේ සංස්කෘතිය හෝ ආගම දහම හැදියාව ගැන මෙළෝ දැනුමක්  හෝ නැති බවට තවත් එක් උදාහරණයකීය මෙය....  මෙවන්  කාලීන  හාල්පාරුවන් හට  ඡන්දය  නොදීමට අපේ අය සිතා ගන්නේ නම් එය අපේ රටටම කරන්නාවූ  මහානිශංස පරිත්‍යාගයකී...." ලංකානිව්ස්

මංගලගේ කෙළවීම සහ මහින්දගේ අමන්දානන්දය ....


එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසට පසුගියදා සොරෙකු පැන විස්කි බෝතල හතක් හා ලැප් ටොප් පරිගණකයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධව මේ දිනවල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර මෙයට පෙර ලිපියකින් අප හෙළිකොට සිටියේ එම සැකකරු විසින් ඔහුත් මංගල සමරවීර අතරත් අසම්මත ලිංගික ඇසුරක් තිබු බවට ඔහු ලබාදුන් දිව්රුම් ප්‍රකාශයක් පිලිබඳවය.

ජන්ද උණුසුමට අනර්කලීගේ පපුව උණුවෙයි ...මොත්තෙ වැඩිවෙයි...!

ගාල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වන අනර්කලී ආකර්ෂා පළාත් සභා ජන්දය ලංවත්ම සමාජ සුබසාධන කටයුතු කිරීමට පටන් ගෙන ඇත.

අමා පානියෙන් රජාව අන්දවා කරළියට පිවිසි හිරුණිකාගේ කථා පසුබිම.....

හිරුණිකාට මැද කොළඹ සංවිධායක ධූරය ලැබුණු හැටි ...පසුගිය කාලයේ ආණ්ඩුවට බැණ වදිමින් සිටි හිරුණිකා එක් වරම ජනාධිපතිවරයාට වඳිමින් ශ්‍රීලනිපයේ මැද කොළඹ සංවිධායක ධූරය ලබාගැනීම කාගේත් විමතියට කරුණක් විය.

එය එසේ සිදුවීමට හේතුවූ නිධාන කතාවයි මේ....

නූතන මනමේ ගැටිස්සී...අඹ ගසින් බැස මාරු වූ බවයි...

එකට සියදිවි නසාගැනීමට සලසුම්කල පෙම් යුවලක් අතුරින් පෙම්වතා මුලින් එල්ලී මියගිය පසු පෙම්වතිය බෙල්ලේ තිබු මදුව ගලවා දමා ගෙදර පැමිණීමේ පුවතක් කැකිරාවේ කාගම, හයේ ඇල ප්‍රදේශයෙන් වාර්තා වේ. 



තණමල්විල ගංජා නීතිගත කරන්න..

අද තණමල්විල ප්‍රදේශයේ ගංජා වගා නොකරන පුද්ගලයන් හොයාගන්නත් අමාරුයි. අද ගංජා නීතිගත කරන්න කියලා ප්‍රදේශයේ හාමුදුරුවොත් ඉල්ලා සිටිනවා. ඒ ප්‍රදේශවල හාමුදුරුවරුත් එහේ ගියාම ඉල්ලා සිටින්නේ ගංජා නීතිගත කරලා දෙන්න කියලයි යෑයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැතිනි සුමේධා ජී. ජයසේන මහත්මිය පැවැසීය.

තමන්ට දේශපාලනය කිරීම සඳහා හොඳටම සුදුසුකම් ඇතැයි ගයේෂා පවසයි

ඇය පෙන්වා දෙන්නේ තමන්  දේශපාලනය කලේ අද ඊයෙක නොවන බවයි.
‘මැතිවරණයට ඉදිරිපත් වෙන්න මම තවම තීරණයක් අරගෙන නෑ.කොහොමත් මට අමුතුවෙන් දේශපාලනය කරන්න දෙයක් නෑ. රූ රැජිනක්, කලාකාරිනියක් විදිහට  මම අද ඊයෙක නෙමෙයි දේශපාලනය කලේ.


Saturday, January 18, 2014

දයාරත්න රණතුංගයන් ගේ ‘සැන්දෑ අහසේ’ නම් ගීය...තනිකම

ජීවිතයේ සන්ධ්‍යා භාගයට ළං වූ පුද්ගලයෙක් සැදෑ කල අවර අහසේ මන්දාලෝකය දෙස බලා සිටියි. එළැඹි හුදෙකලාවේ හෙතෙම සිය අතීතයේ සුන’රුත් වූ පෙ‍්‍ර්මය පිළිබඳ ආවර්ජනයෙක යෙදෙයි. කවුළු දොරින් පැන ගිය ඒ කාල ප‍්‍රවාහය යළි නොඑළැඹෙන සිහිනයෙකි. එබැවින් ඒ දුර සැමැරුම් දහරේ වෙළී ගත කැරුම පමණි ඔහුට ඇති එක ම සුවය.


මංගලගේ සමලිංගික වැඩ එජාපයට ප‍්‍රශ්ණයක් නෑ – මහ ලේකම්

එජාප නායක කණ්ඩායමේ සාමාජිත සහ එජාප මාධ්‍ය ඒකක ප‍්‍රධානී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීට එල්ල වී ඇති සමලිංගික චෝදනා එජාපයට ප‍්‍රශ්ණයක් නොවන බවක් ඒ ගැන විනය පරීක්ෂණ අවශ්‍ය නැති බවත් එ.ජා.ප මහලේකම් සහ නායක කණ්ඩායමේ සාමාජික තිස්ස අත්තනායක මහතා පවසයි.

දී කිරට සාක්කි දෙන බළලෙක්...දිමූට කඩේ ගිය වග...

අගමැති දි.මු. පාරිශුද්ධ චරිතයක් – සම්බන්ධීකරණ ලේකම්...

අගමැති දි.මු ජයරත්න මහතා ලංකාවේ වගකිවයුතු අමාත්‍යංශ රැසක ඇමතිවරයා ලෙස කටයුතු කර ඇති බවත් ඔහු කිසි කලෙක අයථා ගනුදෙනුවලට හෝ දුෂකයන් හා නාස්තීන් සදහා නොනැමුණු චරිතයක් නොවන බව අගමැති සම්බන්ධීකරණ ලේකම් අමිල සුදේන පියසිංහ  නිවේදනය කරයි.

දිනකට ආසන්න වශයෙන් මරණ 13 ක්‌ සිදු කරන "වකුගඩු මාරයා"


තිස්‌ වසරක්‌ පුරා රටේ පැවති යුද්ධය මේ වන විට අවසන් වී හමාරය. රට තුළ දැන් යුධ බියක්‌ නැත. ජනතාවට මහමගට බැස ගමනක්‌ බිමනක්‌ නිදහසේ යා හැක. උදා වූ නිදහසටද මේ වන විට වසර කීපයක්‌ ගත වී ඇත. එහෙත් .. රටේ සිව් කොනින් නිහඬ මාරයෙක්‌ හිස ඔසවා ඇති බවත් හේ විසින් දිනකට මිනිස්‌ ජීවිත 13 ක්‌ බැගින් රටෙන් උදුරාගන්නා බවත් ඔබ නොදන්නවා විය හැක.



නිදහසේ සැරිසැරූ වන සතුන් දහස්‌ ගණනක්‌ උපන් බිම තුළ අනාථයන් බවට පත් කළ මත්තල ගුවන් තොට.



 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් වරක්‌ ජනතාවගේ කතාබහට ලක්‌ව ඇත. ඒ පසුගිය 11 වන දින මොනරුන් දෙදෙනකු නිසාවූ ගුවන් අනතුර සම්බන්ධවය. ගුවන් මගීන් 180 රැගත් FLY DUBAI ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයක්‌ ගුවන් ගත කිරීමට යැමේදී මෙම අනතුර සිදුවී ඇති අතර එයින් ගුවන් මගීන් කිසිවෙකුටත් හානියක්‌ සිදුවී නොමැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.