ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Sunday, December 29, 2013
නපුංසක ගැහැනියගේ දරුවෝ
අද ගැහැනියක ලෙස ජීවත්වන සීනාත් පාෂාට උපතින්ම තිබුණේ පුරුෂ දේහ ලක්ෂණ ය. ඒ නිසා
සීනාත්ව ලියාපදිංචි කෙරුණේ පිරිමියකු හැටියට යි. ඒත් මොකක්දෝ හේතුවක් නිසා ඔහුගේ
සිරුරෙන් පිරිමිකම ඈත්වෙමින් තිබිණි. තමන් කෙරෙන් බැහැර වන පිරිමිකම අත්හැර දැමූ
සීනාත් ඒ වෙනුවට ගැහැනුකම ආරෝපණය කරගත්තේ ය.
Posted by
lankanews
at
December 29, 2013
0
comments
Links to this post
Labels: india, Pakistan, seenath, shele child, shemale story, shonali
ආණ්ඩුවේ දේශපාලඥයෝ කුඩු වලට හවුල් නෑ- පොලිස් ප්‍රකාශක
පසුගිය කාලයේ
ලංකාවට එතනෝල් ගෙන්වීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට හා
අරුන්දික ප්‍රනාන්දු මංත්රීවරයාට චෝදනා නැඟුණා.
මේ අතර ලංකාවට ගෙන්වූ කුඩු කන්ටේනරයක් සම්බන්ධයෙන් අගමැතිවරයාට චෝදනා නැඟෙද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ආණ්ඩුවේ දේශපාලඥයෝ කුඩු වලට හවුල් නැති බවයි...
Posted by
lankanews
at
December 29, 2013
0
comments
Links to this post
Labels: abc media srilanka, arundika, arundika fernando, drug container, duminda silva, ethanol spirit, hirutv, jonston fernando, kudu duminda, police media spokesman, reynor silva, srilankan custom, srilankan politics
කැසිනෝ ෂෝක්. මාත් ගැහුවා - එස්.බී
කැසිනෝ ඉතා හොඳ දෙයක් බව පවසා ළකුණු දමාගැනීමේ තරඟයක් මේ වනවිට ඇමති මණ්ඩලයේ පවතී.
2012 වසරේ ඇමති සංශෝදනයෙන් හොඳ ඇමතිකම් ලැබුනේද අගවිනිසුරුවරියට වැඩිපුරම ප්රහාරයන් එල්ල කරන ලද ඇමතිවරුන්ටයි.
Posted by
lankanews
at
December 29, 2013
0
comments
Links to this post
Labels: casino, casino srilanka, jvp, S. B. Dissanayake, sb, sb disanayake, srilankan parliment, srilankan politics, Uduwe Dhammaloka, wimal weerawansa
මම කතා කළොත් දුමින්දට බොහෝ දේවල් අමතක වෙන නිසා මම ඉඳගන්නවා ...තිලංග සුමතිපාල
විදේශ ආයෝජන දෙකක් කරලියට පැමිණීමත් සමග
කැසිනෝ පනත නීතිගත කිරීම රට තුල ආන්දෝලනාත්මක කතාබහක් ඇතිකළ අතර එයට
විරුද්ධවූ පාර්ශවයන්ගෙන් රජයේ මන්ත්‍රීවරුන් පෙරළා විමසුවේ "කැසිනෝ හොඳ නැත්නම් රේස් ඔට්ටු හොඳ වුයේ කෙසේද " යන්නයි.
Posted by
lankanews
at
December 29, 2013
0
comments
Links to this post
Labels: duminda silva, hiru tv, kudu duminda, kudu dumiya, kudu malaka, kudu tv, lakbima, reinor de silva, sumathi publication, thilanga, thilanga sumathipala
බුදුන්ගේ කාලයෙත් කැසිනෝ තිබ්බා- ලංකාවට කැසිනෝ ඕනේ- උඩුවේ ධම්මාලෝක හිමි
බුද්ධ කාලයේදීද සූදූ ක්‍රීඩා තිබූ බැවින් කැසිනෝ වලට තමන් විරුද්ධ නොවන බව උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා.
Posted by
lankanews
at
December 29, 2013
0
comments
Links to this post
Labels: casino srilanka, Uduwe Dhammaloka, Ven Uduwe Dhammaloka
මම නයිටිය පිටින් ඇවිත් ජනතාවට සේවය කළේ- / ගීතාගේ කුණුහරුප
බෙන්තර ඇල්පිටිය සංවර්ධන කමිටු රැස්වීමට සභාපතිවරයාගෙන් ගීතා කුමාරසිංහට මිට පෙර අවුරුදු 3ක් ආරාධනා කලත් මෙවර ආරාධනා නොකිරීම මත ඇය රැස්වීමට පැමිණි හෙයින් සභාවේ විශාල කාලගෝට්ටියක් ඇතිවූ අතර දෙපැත්තෙන් හුවමාරු වූ වචන අතර ගීතාට ගණිකාව ලෙස බැන වැදුණු බව වාර්තා වුනි.
ගීතා කුමාරසිංහ හට ගණිකාව ලෙස ආමන්ත්‍රණය කිරීමත් සමග කෝපයට පත් ගීතා අජිත් ප්‍රසන්න වෙත බැණ වැදුනේ පොන්නයා කියමිනි.
Posted by
lankanews
at
December 29, 2013
0
comments
Links to this post
Labels: geetha, geetha kumarasinghe, srilanka geetha kumarasinghe
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
