පුතෙකු විසින් ඔහුගේ 65 හැවිරිදි මවට පහර දෙනවා දුටු පියකු
එසේ නොකරන ලෙස ඉල්ලා සිටිවිට කෝපයට පත්ව පියාට හිසට පහරදී
මරා දැමූ එම සැකකාර පුත්‍රයා ලබන මස 8 වැනි දින දක්වා
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්ත්‍රාත්
ප්‍රසන්න අල්විස් (27 වැනිදා) නියෝග කළේය.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, December 27, 2013
අවවාද කළ තාත්තාට පොල්ලකින් ගසා මරයි...
Posted by
lankanews
at
December 27, 2013
0
comments
Links to this post
Labels: kale le, murder, son of father killer, srilankan murder
යළි එතනෝල් ලීටර් 16,000 ක් ගෙන්වූ වගයි...
මැලේසියාවේ ක්ලාන්ග් වරායේ සිට මෙරටට මෙම එතනෝල් තොගය
ගෙන්වා තිබුණේ බොරැල්ල ප්‍රදේශයේ සමාගමක නමට බවත් ලීටර්
200 එතනෝල් බැරල් 80ක පමණ තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක
හා රේගු නීති අංශයේ අධ්යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
Posted by
lankanews
at
December 27, 2013
0
comments
Links to this post
Labels: ethanol spirit, srilankan colombo harbor, srilankan custom
කෝටියක පමණ වටිනාකමින් යුත් පළතුරු කිලෝග්රැම් 75,000 විනාශ කරයි...
එතෆෝන් (Ethephon ) නමැති රසායනික ද්‍රව්‍ය භාවිත කර ඉදවනු ලැබූ පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් පළතුරු කිලෝග්රැම් 75,000 කට අධික ප්‍රමාණයක් පිටකොටුව මැනිං වෙළෙඳපොළේ අලෙවියට තබා තිබියදී සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය (27 වැනිදා) සිදුකළ වැටලීමකදී හැකිවී තිබේ.
Posted by
lankanews
at
December 27, 2013
0
comments
Links to this post
Labels: Ethephon, fruits, ripening fruits with chemicals., Srilankan fruit sellers, use of the chemical
"ඇත්තටම ඒ දිනය කවදාවත් අමතක වන්නේ නැහැ.
2004 දෙසැම්බර් මස 26 වැනි දිනය. ඒ කළු උදෑසනදී සුනාමි දිය රකුසා කඩා වැදීමෙන් අපේ රටේ හතළිස් දහසකට අධික පිරිසක් මිය ගියහ. පහළොස් දහසකට අධික පිරිසක් තුවාල ලැබූහ. පන්දහසකට අධික පිරිසක් අතුරුදන් වූහ.
Posted by
lankanews
at
December 27, 2013
0
comments
Links to this post
Labels: srilankan tsunami memories, tsunami
තව්සන්ඩ් ටෝක් සහ සෙන්ටිම් වර්ක්
තව්සන්ඩ් යනු දහස් ය සෙන්ටිම් යනු සතය/ යුරෝ සත හඳුන්වන්නේ සෙන්ටිම්ස් යනුවෙනි
පසුගිය දින වකවානු ඔස්සේ අප වෙබ් අඩවියට පැමිණි ඔබ හට කිසියම් නොපැහැදිලි වූ යම් හෙළිදරව්වක් පිළිබඳව ඉඟියක් සනිටුහන් කරන ලදී .එහි පසුබිම ලුහුඩින් දැක්වීම අපගේ යුතුකමය ...පසුගිය නොවැම්බරයේදී ලංකාවේ සිට තමුන් විශාල ව්‍යාපාරිකයන් ලෙසට තමුන්ම හඳුන්වා ගත් පිරිසක් ප්‍රංශයට .ගොඩ බැස්සේය ...ඒ ගොඩ බැස්සේ යුරෝ පඬුරු කාසි පොට්ටනි කිහිපයක්ද රැගෙනය ...
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
