හොරණ තානායමේදී ඊයේ අලුයම පුද්ගලයන් දෙදෙනකුට පහරදී තුවාල සිදුකිරීම
සම්බන්ධයෙන් හොරණ නගර සභාවේ හිටපු නගරාධිපති සහ බස්නාහිර පළාත් සභාවේ මාර්ග
සංවර්ධන අධිකාරියේ සභාපති රෝහණ කුලසිරි නමැති අය සහ තවත් දෙදෙනකු හොරණ
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Monday, December 23, 2013
හොරණ තානායමේදී හිටපු නගරාධිපති පුද්ගලයන් දෙදෙනකුට පහර දෙයි..
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: hit to person, rohana kulasiri, slfp member
ඇටසැකිලි හමුදා සෙබළන්ගේ යෑයි සැක කෙරේ...
මන්නාරමේ ඇටසැකිලි
හමු වූ ස්ථානයේ කොටි කඳවුරක් තිබිලා...
මන්නාරමේ මාන්තායිනි ඇටසැකිලි කීපයක් සොයාගැනීමේ ස්ථානයේ
කොටි කඳවුරක් තිබූ බව අනාවරණය වී ඇත. මන්නාරමේ කොටි
නායකයාව සිටි වික්ටර් නමැත්තා මෙම ස්ථානයේ කඳවුරක්
පවත්වාගෙන ගොස් තිබේ.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: ltte camp, ltte murders, victor ltte
ද්‍රවිඩ සන්ධාන නායකයා නෙරපීමට සාකච්ඡා
ද්‍රවිඩ සන්ධානය තුළ මතුවී ඇති අර්බුදය සම්බන්ධයෙන් (24
දා) වව්නියාවේදී හදිසි සාකච්ඡාවක් කැඳවා ඇත.
මෙහිදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ද්‍රවිඩ සන්ධානයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: ananda sangari, sridharan, tamil fake politicians, tna, TNA politicians
විශේෂ දැනුම් දීමයි ..
ප්‍රංශයේ වෙසෙන අප හිතවතුන් දැනුවත් කිරීමයි ..
.ඒ මත ක්ලික් කිරීමෙන් වළකින්න .එය එම මොහොතේම මකා දමන්න...ප්‍රංශයේ බැංකුවක ලිපියක් ලෙසින් එය එවන්නේය...එසේම ඔබ මේවන විට එය විවෘත කොට ඇත්නම් වහා ඔබගේ ඊ මේල් රහස් අංකය වෙනස් කරන්න...

Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: fake email, France, hacking email, special news
මහා සිංහලයෙකු සේ රට වෙනුවෙන් පෙනී සිටින වාචාල කෙළතොල්ලා...
ලංකානිව්ස් විශේෂ හෙළිදරව් කිරීම ... මහා සිංහලයෙකු සේ රට වෙනුවෙන් පෙනී සිටින වාචාල කෙළතොල්ලා...මෙම වාචාළයා විසින් දැලිපිහියා පාරවල් ඵල්ල කරන බවට කට මෑත දොඩවමින් සිටින බව අපට සියළු සාක්ෂි සහිතව ලැබී ඇත. රට වෙනුවෙන් සහ දේශය වෙනුවෙන් ප්‍රායෝගිකව මාධ්‍ය මෙහෙවරක යෙදී මනා අත් දැකීම් ඇතිව සිටින ලංකාවේ මෙන්ම විදේශයන්හී වෙසෙන කෘතහස්ත පළපුරුදු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වේදීහූ 42 අප වෙබ් අවකාශය සමග සිටින බැව්ද මෙහිදී මතක් කරනෙමු .
එදා දේශයේ අඳුරු යුගයන් හී අප රට අත හැර නොගොස් අප ජනතාව සමග රෑඳී හුන් අප එදත් දේශය වෙනුවෙන් පෙනී සිටියෙමු..ඵවන්වූ අත්දැකීම් ඇති අපට මෙම කුක්කාගේ බිරුම අධෝ වාතයක් තරමුදු නොවේ....මේවන විට මේ සම්බන්ධව අපට ලැබී ඇති ලිපිද විශාල ගණනකී..ඒ සියළු දෙනාට අපගේ ස්තූතිය....
තමන් මෙතෙක් සමාජයෙන් වසන් කරගෙන තිබු සිය බෑටළු හෑව නිරවරණය වන්නට පටන් ගෙන ඇතිනිසා මේ දුර්ජන පුද්ගලයා විසින් වෙනත් ඔහුගේ මිතුරන් සමග සිය සුපුරුදු වාචල මුවින් තර්ජන කරමින් සිටින බවට අපට වාර්තාවේ .ඔහුගේ ළාමක සිතට එන නියන්ඩතාල් යුගයේ අදහස් මෙවැනි ශිෂ්ඨ සම්පන්න මිනිසුන් සිටින රටකදී වත් ඉගෙන නොගැනීම තුළින්ම මෙම මිනිසාගේ නොමෙරූ ළදරු මානසිකත්වය මොනවට පිළිබිඹුවේ.මෙවන් මිනිසුන් අප රටේ අනන්‍යතවය පිළිබිඹු කරන්නා වු සමාජ සන්දාන තුළට වද්දා ගැනීම සහ තනතුරු දැරීම ... පෙර ජාතක කතාවක එන්නා සේ වඳුරන්ට උද්‍යාණයක් භාර දුන්නාසේ වන්නට ඇත.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
දෙමළ සන්ධානයේ ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි-
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශවලට සහ එම සන්ධානයේ ක්‍රියා කලාපයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජාතික හෙළ උරුමය බලකර සිටී.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: jathika hela urumaya, ltte, TNA politicians, vigneshwaran
පළාත් සභාවේ සිට ඊළම දක්වා මාර්ග සිතියම මෙන්න
උතුරු පළාත් සභා මැතිවරණයේදි දෙමළ රාජ්‍යය පක්ෂය නමින් තරඟ කළ දෙමළ
ජාතික සන්ධානය 80% කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් අතිවිශිෂ්ඨ
ජයග්‍රහණයක් අත්පත්කොට ගෙන ඇත. එම තත්වය පශ්චාත් යුද නව ඊළාම් මාර්ග
සිතියමේ ඉතා තීරණාත්මක සැතපුම් කනුවක් වෙත ලඟා වීමකි.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: elam, jaffna, LTTE agenda, srilanka ltte, tamil elam, tna, vasudeva, vignashvaran, wickramabahu
පාස්පෝට් වැඩ කඩිනමින් කරගන්න
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: 1962, colombo airport, hot dial number, passport, srilankan immigration
උතුරට දෙමළ ජාතික ගීය ලබා දිය යුතුයි
දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු පළාත තුල සිංහල භාෂාවෙන් ජාතික ගීය
ගායනා කිරීම ප්රතික්ෂෙප කිරීම සම්පූර්ණයෙන්ම නිවැරදි යයි ජාතික භාෂා සහ
සමාජ ඒකාබද්ධතා ඇමති වාසුදේව නානයක්කාර පවසයි.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: LTTE agenda, srilankan national anthem, vasu dewa nanayakkara, vignashvaran
අද ජනාධිපතිට උපදෙස් දෙන්නේ රටට ආදරය කරන අය නෙමෙයි
රටට ආදරය කරන පිරිස් එදා ජනාධිපතිවරයාට උපදෙස් දුන් නමුත්, අද
ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නේ ජනාධිපතිටත්, රටටත් ආදරය කරන අය නොවන බව
පැහැදිලි යැයි රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද නා හිමියෝ පැවසූහ.
Posted by
lankanews
at
December 23, 2013
0
comments
Links to this post
Labels: against srilanka, ltte, mahinda
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
