ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, December 16, 2013

රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්

ජිනීවාහිදී ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරය ඉලක්ක කර ගනිමින් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්  ශ්‍රී ලංකා රජය විසින් දියත් කර ඇත. 




මන්ත්‍රී මිල්රෝයි පෙරේරා පාසල් දැරිය අතවරයට ලක්‌කිරීම....



කැලණිය  සන්ධාන මන්ත්‍රී  අතවර චෝදනාවට දැලේ.....
කදාන ප්‍රදේශයේ පාසල් දැරියකට අතවර කිරීමේ චෝදනාව මත කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී මිල්රෝයි පෙරේරා කදාන පොලිසිය විසින් පෙරේදා (15 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

අපි ඉල්ලන්නේ ගීතා ඉවත් කරන්න කියලයි....

ගීතා දේශපාලනයට නුසුදුසු බව ඇයම ඔප්පු කර තිබෙනවා...
- පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න


ගීතා කුමාරසිංහ  දක්‍ෂ නිළියක්‌ බවට විවාදයක්‌ නෑ. නමුත් ඇය බෙන්තර ඇල්පිටියේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දේශපාලනයට සුදුසු නැති බව පසුගිය වසර කිහිපය තුළ ඇය විසින්ම ඔප්පු කර තිබෙනවා යෑයි දකුණ පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න (එ.ජ.නි.ස.) මහතා පැවසීය.


ඔය උපවාසය කරන උදවිය මෙම පළාතට කරපු සේවයක්‌ නැහැ...




ගැහැනියක්‌ වෙනුවෙන් උපවාස කිරීම ගැහැනු වැඩක්‌

ගැහැනියක්‌ වෙනුවෙන් උපවාස කිරීම ගැහැනු වැඩක්‌ යෑයි බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායිකා සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.