ජිනීවාහිදී
ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරය ඉලක්ක කර
ගනිමින් රාජ්ය තාන්ත්රික මෙහෙයුමක් ශ්රී ලංකා රජය විසින් දියත් කර ඇත.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්රථම අන්තර්ජාතික සිංහල ප්රජා හඬවිසිර සිහනෙත්

Monday, December 16, 2013
රාජ්ය තාන්ත්රික මෙහෙයුමක්
Posted by
lankanews
at
December 16, 2013
0
comments
Links to this post
Labels: Geneva, srilankan human rights, swiss, Switzerland, UNA?
මන්ත්රී මිල්රෝයි පෙරේරා පාසල් දැරිය අතවරයට ලක්කිරීම....
කැලණිය සන්ධාන මන්ත්රී අතවර චෝදනාවට දැලේ.....
කදාන ප්රදේශයේ පාසල් දැරියකට අතවර කිරීමේ චෝදනාව මත කැලණිය ප්රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී මිල්රෝයි පෙරේරා කදාන පොලිසිය විසින් පෙරේදා (15 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.
Posted by
lankanews
at
December 16, 2013
0
comments
Links to this post
Labels: milroy perera, rape, srilankan politician
අපි ඉල්ලන්නේ ගීතා ඉවත් කරන්න කියලයි....
ගීතා දේශපාලනයට
නුසුදුසු බව ඇයම ඔප්පු කර තිබෙනවා...
- පළාත් සභා මන්ත්රී අජිත් ප්රසන්න
ගීතා කුමාරසිංහ දක්ෂ නිළියක් බවට විවාදයක් නෑ. නමුත් ඇය බෙන්තර ඇල්පිටියේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයට සුදුසු නැති බව පසුගිය වසර කිහිපය තුළ ඇය විසින්ම ඔප්පු කර තිබෙනවා යෑයි දකුණ පළාත් සභා මන්ත්රී මේජර් අජිත් ප්රසන්න (එ.ජ.නි.ස.) මහතා පැවසීය.
Posted by
lankanews
at
December 16, 2013
0
comments
Links to this post
Labels: ajith prasanna, geetha kumarasinghe, political connections, slsp, UPFA
ඔය උපවාසය කරන උදවිය මෙම පළාතට කරපු සේවයක් නැහැ...
ගැහැනියක් වෙනුවෙන් උපවාස කිරීම ගැහැනු වැඩක් යෑයි බෙන්තර ඇල්පිටිය ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය ප්රකාශ කළාය.
Posted by
lankanews
at
December 16, 2013
0
comments
Links to this post
Labels: Bentara-Elpitiya SLFP Organiser, geetha, geetha kumarasinghe, SLFP
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
