ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, December 11, 2013

ඊළාම් පාර්ලිමේන්තුව රැස්වේ… රුද්‍රකුමරන් අගමැති ලෙස යළි පත්වේ

පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝර්ක්හිදී රැස් වූ රටින් එපිට දෙමළ ඊළාම් රජයේ පාර්ලිමේන්තුව විසින්  රටින් එපිට දෙමළ ඊළාම් රජයේ අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් විශ්වනාදන් රුද්‍රකුමරන් යළි තෝරා පත්කරගත් බව නිවේදනය කර තිබේ.

තමිල්නාඩු මාළු හොරුන් 200ක් යාත‍්‍රා 35ක් අත්අඩංගුවේ

ශ‍්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කර මසුන්  මැරීමේ නිරතව සිටි ඉන්දීය ධීවරයින් 200කට වැඩි පිරිසක් ධීවර යාත‍්‍රා 35ක් සමඟ අත්අඩංගුවට ගත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ආණ්ඩුකාරයා සහ හමුදාව පන්නන යෝජනාවක් උතුරේ සම්මතයි

2014 වර්ෂය වෙනුවෙන් වූ උතුරු පළාත් සභා අය වැය යෝජනා ඉදිරිපත් කල ඊයේ දිනයේ පැවති මාසික රැස්වීමේදී උතුරු ආණ්ඩුකාර තනතුරට සිවිල් අයෙකු පත්කර හමුදාව පරිපාලන කටයුතු වලින් ඉවත් කොට උතුරේ සිවිල් පරිපාලනය ස්ථාපිත කල යුතු යයි යෝජනා දෙකක් ඒකමතිකව සම්මත වී තිබේ.

තමන් ඇතුළු පිරිස සැබවින්ම පාවාදෙන්නන් බව වික්‍රමබාහු පවසයි

පැහැදිලිවම අප ඉදිරියේ බැරෑරුම් ප්‍රශ්නයක් ඉතිරිව පවත්නා බව නව සම සමාජ පක්ෂයේ නායක,වික්‍රමබාහු කරුණාරත්න  පවසයි.

මින් පසු උතුරට සිංහ කොඩි බෑ.. උතුරු ඇමති සිංහ කොඩිය එසැවීමට බෑ කියයි

සිංහ කොඩිය තම ජාතික කොඩිය ලෙස පිළිනොගන්නා බව උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී. අයිංගේෂ්වරන් සඳහන් කරයි.

දුරකතනය මගෙ හන්දා ඒක අතේ තියන් හිටියා මිසක් නැත්නම් මම පොළවෙ ගහනවා...

මේ ළගදි එක නාලිකාවකින් මට කතා කරලා කියනවා ජිප්සි සුනිල්ගෙ පුතා සිංදුවක් කරලා තියෙනවා ඒක මැද්දට නරසීහ ගාථා දාලා තියෙනවා ඒ ගැන යමක් කතා කරන්න පුළුවන්ද කියලා. මං කිවුවා මම ඒ සිංදුව අහලා නෑ කියලා. ඒ ගමන මට දුර කතනයෙන් ඒක අහන්න දුන්නා.ඇත්තටම දුරකතනය මගෙ හන්දා ඒක අතේ තියන් හිටියා මිසක් නැත්නම් මම පොළවෙ ගහනවා.ඒ තරමට අප්‍රසන්නයි ඒක. අහන් ඉන්න බැහැ. අමාරුවෙන් ගීතය අහන් හිටියා....


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.