පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝර්ක්හිදී රැස් වූ රටින් එපිට දෙමළ ඊළාම් රජයේ
පාර්ලිමේන්තුව විසින් රටින් එපිට දෙමළ ඊළාම් රජයේ අග්රාමාත්යවරයා
වශයෙන් විශ්වනාදන් රුද්රකුමරන් යළි තෝරා පත්කරගත් බව නිවේදනය කර තිබේ.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්රථම අන්තර්ජාතික සිංහල ප්රජා හඬවිසිර සිහනෙත්

Wednesday, December 11, 2013
ඊළාම් පාර්ලිමේන්තුව රැස්වේ… රුද්රකුමරන් අගමැති ලෙස යළි පත්වේ
Posted by
lankanews
at
December 11, 2013
0
comments
Links to this post
Labels: LTTE agenda, ltte bombs, LTTE leaders, newyork elam terrorists, tamil elam, tamil terrorists, tamils
තමිල්නාඩු මාළු හොරුන් 200ක් යාත්රා 35ක් අත්අඩංගුවේ
ශ්රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කර මසුන් මැරීමේ නිරතව සිටි ඉන්දීය
ධීවරයින් 200කට වැඩි පිරිසක් ධීවර යාත්රා 35ක් සමඟ අත්අඩංගුවට ගත බව
ශ්රී ලංකා නාවික හමුදාව පවසයි.
ආණ්ඩුකාරයා සහ හමුදාව පන්නන යෝජනාවක් උතුරේ සම්මතයි
2014 වර්ෂය වෙනුවෙන් වූ උතුරු පළාත් සභා අය වැය යෝජනා ඉදිරිපත් කල ඊයේ
දිනයේ පැවති මාසික රැස්වීමේදී උතුරු ආණ්ඩුකාර තනතුරට සිවිල් අයෙකු පත්කර
හමුදාව පරිපාලන කටයුතු වලින් ඉවත් කොට උතුරේ සිවිල් පරිපාලනය ස්ථාපිත කල
යුතු යයි යෝජනා දෙකක් ඒකමතිකව සම්මත වී තිබේ.
Posted by
lankanews
at
December 11, 2013
0
comments
Links to this post
Labels: jafna, LTTE agenda, Prabhakaran, Prabhakaran attacks, srilankan politikko, vignashvaran, vigneshwaran, Vigneswaran
තමන් ඇතුළු පිරිස සැබවින්ම පාවාදෙන්නන් බව වික්රමබාහු පවසයි
පැහැදිලිවම අප ඉදිරියේ බැරෑරුම් ප්රශ්නයක් ඉතිරිව පවත්නා බව නව සම සමාජ පක්ෂයේ නායක,වික්රමබාහු කරුණාරත්න පවසයි.
Posted by
lankanews
at
December 11, 2013
0
comments
Links to this post
Labels: ltte, wickramabahu, wickramabahu karunarathna
මින් පසු උතුරට සිංහ කොඩි බෑ.. උතුරු ඇමති සිංහ කොඩිය එසැවීමට බෑ කියයි
සිංහ කොඩිය තම ජාතික කොඩිය ලෙස පිළිනොගන්නා බව උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී. අයිංගේෂ්වරන් සඳහන් කරයි.
Posted by
lankanews
at
December 11, 2013
0
comments
Links to this post
Labels: jafna, LTTE agenda, tamil politicians, tamils, tna
දුරකතනය මගෙ හන්දා ඒක අතේ තියන් හිටියා මිසක් නැත්නම් මම පොළවෙ ගහනවා...
මේ ළගදි එක නාලිකාවකින් මට කතා කරලා කියනවා ජිප්සි සුනිල්ගෙ පුතා සිංදුවක් කරලා තියෙනවා ඒක මැද්දට නරසීහ ගාථා දාලා තියෙනවා ඒ ගැන යමක් කතා කරන්න පුළුවන්ද කියලා. මං කිවුවා මම ඒ සිංදුව අහලා නෑ කියලා. ඒ ගමන මට දුර කතනයෙන් ඒක අහන්න දුන්නා.ඇත්තටම
දුරකතනය මගෙ හන්දා ඒක අතේ තියන් හිටියා මිසක් නැත්නම් මම පොළවෙ ගහනවා.ඒ
තරමට අප්රසන්නයි ඒක. අහන් ඉන්න බැහැ. අමාරුවෙන් ගීතය අහන් හිටියා....
Posted by
lankanews
at
December 11, 2013
0
comments
Links to this post
Labels: sinhala music, srilankan music, srilankan singer, victor, victor rathnayaka, victor rathnayake
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
