ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 10, 2013

ආණ්‌ඩුව පාණ්‌ඩුව හැදී හෝන්දු මාන්දු වී සිටිනවා...

අනාගතයේ විශාල අනතුරක ඉවක්‌ දැනෙනවා
- ගලගොඩඅත්තේ ඥාණසාර හිමි


වත්මන් ආණ්‌ඩුවට පාණ්‌ඩුව හැදී හෝන්දු මාන්දු වී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ  සඳහන් කළහ.

කොටි විරෝධී ප්‍රශ්නවලින් හිටපු ස්‌විස්‌ මන්ත්‍රී පැන යයි....


ස්‌විට්‌සර්ලන්තයේ ලොසොන් නගර ශාලාවේදී චැනල් ෆෝ චිත්‍රපටය තිරගත කිරීමෙන් පසු කොටි විරෝධී ඊසන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්‌වීමට නොහැකි වූ ස්‌විස්‌ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වූ ලාතන් සුන්දරලිංගම් පැන ගොස්‌ ඇත.

අපේ නායකයා ප්‍රභාකරන්


වේලුපිල්ලේ ප්‍රභාකරන් අපේ දේශපාලන නායකයා බවත් කොටි සංවිධානය පිළිගන්නා බවත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ඊයේ පුදියතලෙයිමුරෙයි නමැති යුරෝපා ද්‍රවිඩ රූපවාහිනිය අමතා ප්‍රකාශ කර ඇත.

යුධ හමුදා මේජර්ට ඇමති පුතෙක් පහර දී පළා යයි...

යුධ හමුදා මේජර්වරයෙකුට අනුරාධපුර යාපනය හන්දියේදී පහර දී බරපතල තුවාල සිදු කර ඔහු පැළඳ සිටි වටිනා රන් මාලයක් පැහැරගෙන ගිය බව කියන හිටපු පළාත් සබා ඇමතිවරයෙකුගේ පුත‍්‍රයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.

සලාකා සූදු පොළ ගැන නෙත්ති කුමාර ඇත්ත කියයි...

සූදු පිටියක්‌ වැටලූ පොලිස්‌ නිලධාරීන් විසි තුන් දෙනකු බලවත් හස්‌තයක්‌ මගින් මාරු කිරීම සම්බන්ධව අපට විරෝධයක්‌ තිබේ. ඒ සම්බන්ධව මාධ්‍ය සතු කාර්යභාරය ඉටු කිරීම සඳහා අප ගිය ගමනකදී ඔහු අපට හමුවිය. ගාමිණි නෙත්තිකුමාර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.