ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, December 6, 2013
අන්ථවාදි කුරාණයේ ත්‍රස්ථවාදය - සාක්ෂි සහිතවම මෙන්න කියවන්න.
Posted by
lankanews
at
December 06, 2013
0
comments
Links to this post
Labels: muslim law, muslim world, muslims, sharia law, srilanka
ශවේන්ද්‍ර සිල්වාගෙන් යළිත් 'මැක්රේට ට' අභියෝග
ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළැයි කියමින් රටවල් පුරා යන
මැක්රේ සාක්ෂි ඇත්නම් අධිකරණයක් වෙත නොයන්නේ මන්දැයි
පුදුමයක් බව ජෙනරාල්වරයා කීවේය.
Posted by
lankanews
at
December 06, 2013
0
comments
Links to this post
Labels: channel4, kallam maklare, killing field, LTTE agenda, srilankan killing field, UK
මෑත කාලයේ ඇති බරපතළම අභියෝගය කැසිනෝ සූදුවයි...
මාඳුළුවාවේ සෝභිත හිමි
අපට මෑත කාලයේදී එල්ල වූ බරපතළම අභියෝගය කැසිනෝ සූදුව බවත්
ඊට එරෙහිව පක්ෂ, පාට නොබලා සියලු දෙනාම විරුද්ධ විය යුතු
යෑයි කෝට්ටේ ශ්‍රී නාග විහරාධිපති මාඳුළුවාවේ සෝභිත
හිමියෝ පැවසුහ.
Posted by
lankanews
at
December 06, 2013
0
comments
Links to this post
Labels: casino srilanka, rev maduluwawe sobhitha, sobhitha thero
ස්විස්ට්සර්ලන්තයේ ලුසේර්න් නගරයේදී රොෂාන් සහ රන්ජිත් සිය අදහස් ප්‍රකාශ කළ අයුරු .
අප වෙබ් අඩවියේ පළවූ තොරතුර සම්බන්ධව කපිල ගුණසේකර සිය අදහස් දක්වා තිබෙනවා .
Record audio or upload mp3 >>
මෙම දේශද්‍රෝහී සිනමා පටය පෙන්වීම නිමිත්තෙන් ඔවුන් ඒ සඳහා විරෝධතාවක් සංවිධානය නොකරන බවත් එම ප්‍රදර්ශණය අවසානයේදී එහි අධ්යක්ෂවරයාගෙන් හා සම්බන්ධිත අයවළුන්ගෙන් ප්‍රශ්න ඇසීමට සුදානම් කොට ඇති බව ඔහු අප හා පවසා සිටියා...මේ සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය තොරතුරු පහත හිතවතුන්ගෙන් දන ගත හැකියි ..
Posted by
lankanews
at
December 06, 2013
0
comments
Links to this post
Labels: fake ltte film, kallam maklare, kapila gunasekara, kiling feild, LTTE agenda
සිංහලයකුගේ බෙල්ල කපා ගස් බෙනයකට දැම්මා
Posted by
lankanews
at
December 06, 2013
0
comments
Links to this post
Labels: ltte bombs, ltte carders in Sweden, LTTE leader, ltte murders, sinhala, srilanka
රටවල් 8 ක් ප්‍රභාට අවි දුන් හැටි ඔප්පු කිරීමට සූදානම්
රටවල් අටක් ප්රභාකරන් සන්නද්ධ කළ අන්දම සාක්ෂි සහිතව
සනාථ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. කොටි සංවිධානය
සතුව තිබූ අවි සහ වෙනත් විද්‍යුත් උපාංගවල අනුක්‍රමික අංක
සහ එකී අවි එම රටවලට අයත් බව දැක්වෙන ලාංඡනද හමුවී තිබේ.
Posted by
lankanews
at
December 06, 2013
0
comments
Links to this post
Labels: Former LTTE arms procurer, ltte, Ltte europe
ආදි ධර්මපාලයේ ඓතිහාසික වාර්තාව
පන්දුවාර 35 යි ලකුණු 702 යි
1960 දශකයේ මෙරට ක්‍රිකට් කෙතරම් සුන්දර වන්නට ඇතිද? ඒ සුන්දර
අතීතයේ නොමැකෙන වාර්තාවක් සිහිපත් කරන්නට සුන්දර මිනිසකු
හමුවිය. ඔහු ටී.කේ. පාලිතය. 60 දශකයේ අන්තර් පාසල් ක්‍රිකට්
පිටියේදීත් ක්‍රීඩා සමාජ පිටියේදීත් ඔහු දක්ෂ කඩුලු රකිනෙකු
විය. එමෙන්ම දක්ෂ පිතිකරුවෙකු විය. එතැනින් නොනැවතුණු ඔහු
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලද අත්දැකීම් සම්භාරයක් පොදි ගසාගෙන
පුහුණුකරු ලෙසද කටයුතු කළේය. ඒ ඔහුගේ ක්‍රිකට් දිවියේ
සාරංශයයි.
Posted by
lankanews
at
December 06, 2013
0
comments
Links to this post
Labels: cricketer, dharmapala college, pannipitiya dharmapala, t.k.palitha
බෙදුම්වාදී ප්‍රකාශ කරන්නන්ට දඬුවම් කරනවා
- රුසියානු ජනාධිපති පුටින්
රුසියාවේ ප්‍රාන්ත බෙදා වෙන් කිරීමට උත්සාහ කළහොත් දඬුවම් කරන
බව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසයි.
Posted by
lankanews
at
December 06, 2013
0
comments
Links to this post
Labels: Russian President, Secretary of State John Kerry, Vladimir Putin
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
